මෙහෙ නම් 3G Slow Kbps 30-40 එන්නේ 4G තමා Speed ම. Cliq එකට නම් Slow කිව්වා ට වැඩක් නෑ මචන් මම කියලා උන් කිව්වා Dongle / Router complain බාර ගන්නේ නෑ කියලා. එක Mobile පැකේජ් එකක් නිසා. එක නිසා වැඩක් වෙන එකක් නෑමචන් මම Cliq App එකෙන් පැකේජ් දාගන්නේ.... 3G ස්පීඩ් ඒ උනාට 4G slow ඇයි ... B310s-927 කට සිම් එක දාල තියෙන්නේ.. මම දැන් ඔෆිස් එකේ ගෙදර ගිහින් ස්පීඩ් ටෙස්ට් දාන්නම් ... ඕව complain කලාම උන් හදනවද බන් ???
මචං 310-927ට හච් එකේ සිග්නල් එනවද? මගේ ළග රවුටර් දෙකක් තියෙනවා ඔයින් අන්ලොක් කරලා එහෙකටවත් එන්නේ නෑ. හැබැයි මොබිටෙල් පොකට් එකට එනවා ඇයි මචං ඒ?මචන් මම Cliq App එකෙන් පැකේජ් දාගන්නේ.... 3G ස්පීඩ් ඒ උනාට 4G slow ඇයි ... B310s-927 කට සිම් එක දාල තියෙන්නේ.. මම දැන් ඔෆිස් එකේ ගෙදර ගිහින් ස්පීඩ් ටෙස්ට් දාන්නම් ... ඕව complain කලාම උන් හදනවද බන් ???
dan 927 thiyana un 12000 - 15000 ta wikunanne.මචං 310-927ට හච් එකේ සිග්නල් එනවද? මගේ ළග රවුටර් දෙකක් තියෙනවා ඔයින් අන්ලොක් කරලා එහෙකටවත් එන්නේ නෑ. හැබැයි මොබිටෙල් පොකට් එකට එනවා ඇයි මචං ඒ?
Ane Manda ban mata nam ehma aulak na supiriyata ona sim ekak wadaමචං 310-927ට හච් එකේ සිග්නල් එනවද? මගේ ළග රවුටර් දෙකක් තියෙනවා ඔයින් අන්ලොක් කරලා එහෙකටවත් එන්නේ නෑ. හැබැයි මොබිටෙල් පොකට් එකට එනවා ඇයි මචං ඒ?
උබ හච් එකක් දාල බැලුවද? මගේ වැඩ කරන්නේ නෑ බං හච් විතරයි හැබයි. බලලා කියපන්කෝ.D 1.4Mbps U 4.4Mbps
Ane Manda ban mata nam ehma aulak na supiriyata ona sim ekak wada
------ Post added on Jun 26, 2021 at 5:57 PM
Mama hutch thamai bro use karanne with Cliq app full signal 4g,samaharawita Uba inna area eke case ekak wenna athiඋබ හච් එකක් දාල බැලුවද? මගේ වැඩ කරන්නේ නෑ බං හච් විතරයි හැබයි. බලලා කියපන්කෝ.