පිටරට number එකකින් telegram හදන්න දන්නවද?

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    සල්ලි නෙමෙයි වටින්නේ මනුස්සකම බං
    උබෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ මම නම්. මම හිතුවෙ, "පිටරට නම්බර් එකකින් හරි උබලට ටෙලිගෑම් හදාගන්න පුලුවන් උනේ මහින්ද මහත්තය යුද්දෙ ඉවර කරපු නිසා කියල මතක තියාගනින්. " වගේ එකක්. :yes:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    issella kiyapan ai ehema karanna ona kiyala?

    uba lankawe innawanam lankawe number ekata ai hadanne naththe??
     
    • Like
    Reactions: san2d3

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ehema wadakata nemei. freelancing wadakata.


    ehema wedakakata newei kiyanne??? dan mama monahari wedak kiuwada??? horata kalin monada eka eliyata penala wage nedda

    freelancing unath ai ehema hora wedak ?? mona hari unoth ubage bank account kela wenawa. ai original widiyata ubge namata sim ekak aran karanna beri?? duminda silva eliyata apu nisa kudu biz karannada lasthiya
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,949
    827
    113
    29
    Gampaha
    Numero app eka daganna eke thiyenawa social media walata use karanna puluwan numbers eka number ekak USD 13 wage wenne year ekakata