තනි වූ ඇය

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රටට ඉතිරි කල සුවද අප අදත් ඉල්ලයි
    මැය නමින් පොත් දහසක් ලියවේවා
    අප යන මග එමගින් එලි වේවා
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    images
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පැතුමා සිරාවට හොඳ දේශපාලන දැනුමක් තියෙන එකෙක් කියලා හිත හදාගන්න හැදුවා විතරයි මූ විස්කි මැඩම් ගැන දාපු එකෙන් ඒක එහෙම්ම නැති උනා.

    පුකෙන් හිනා ඕයි.

    කිරි දොවලා දොවලා කලේට ගොම එක්කහු කරනවා කියන්නේ ඔව්වට.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,732
    12,758
    113
    පැතුමා සිරාවට හොඳ දේශපාලන දැනුමක් තියෙන එකෙක් කියලා හිත හදාගන්න හැදුවා විතරයි මූ විස්කි මැඩම් ගැන දාපු එකෙන් ඒක එහෙම්ම නැති උනා.

    පුකෙන් හිනා ඕයි.

    කිරි දොවලා දොවලා කලේට ගොම එක්කහු කරනවා කියන්නේ ඔව්වට.
    :yes: :yes:

    උටත් පිස්සු බං
    මහලොකුවට ලොකු talks දුන්නට අන්තිමට ගම්පහිම්ම ඡන්ද 2500 ක් වත් ගත්තේ නෑ නේ 🤪
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,961
    165,878
    113
    එකමත් එක රටක
    මෙහෙ ඇවිත් ඔය විදියට තනියම ඇවිදින්නේ නෑ නේ මුන්. ආරක්ෂාවට තුන් හතර දෙනෙක් එක්ක යයි.. එතොකොට තමයි සාමාන්‍ය මිනිස්සුන්ගෙන් වෙනස් වෙන්නේ.
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    රාජපක්ශ පාලනය ඊලාම් යුද්දයේ බණබණ්ඩාරනායකවරුන් ගේ මතක අමතක කරන්න කැත උත්සයක් යෙදුනා. පැතුම්ට චන්ද්‍රිකා සමයේ ඊළාම් සටනේ දායකත්වය යම් තරමකට හෝ මතක තිබීම සතුටට කරුණක්.
    චන්ද්‍රිකා තමා යුද්දෙන් 2/3 ක් ඉවර කලේ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    රාජපක්ශ පාලනය ඊලාම් යුද්දයේ බණබණ්ඩාරනායකවරුන් ගේ මතක අමතක කරන්න කැත උත්සයක් යෙදුනා. පැතුම්ට චන්ද්‍රිකා සමයේ ඊළාම් සටනේ දායකත්වය යම් තරමකට හෝ මතක තිබීම සතුටට කරුණක්.
    චන්ද්‍රිකා තමා යුද්දෙන් 2/3 ක් ඉවර කලේ
    උඹ පැතුම් කර්නර් නේද ? ඇත්‍ත කියපන්
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මල්ටි බැරල් ලන්කාවට ගෙනාවේ කවුද ගෝතයෝ

    රණවිරුවෙක්ට යුද්දය ගැන අදහස් දක්වන්න අයිතියක් නැද්ද
    රාජපක්ශලාට විතරද යුද්දේ අයිති
    ------ Post added on Jun 25, 2021 at 9:27 PM
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    මල්ටි බැරල් ලන්කාවට ගෙනාවේ කවුද ගෝතයෝ

    රණවිරුවෙක්ට යුද්දය ගැන අදහස් දක්වන්න අයිතියක් නැද්ද
    රාජපක්ශලාට විතරද යුද්දේ අයිති
    ------ Post added on Jun 25, 2021 at 9:27 PM
    මල්ටි බැරල් genalla bassa gattada?
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ප්‍රබාකරන්ගේ ගෝලයන්ට බැස්සුවේ
    නැතුව සමහරු වගේ සිවිල් වැසියන්ට බැස්සුවේ නෑ. ඔය කතා ඔක්කොම පැතුම් දන්නවා. කවදා හරි පැතුම්ට බලය ලැබුනොත් කට්ටියටම විදුලි පුටුවට යන්න වෙනවා කියලා දන්නවා.
    එක තමා පැතුම් පස්සේ පන්න පන්න ගහන්නේ. උබලා වගේ වහල්ලුන්ට හොදයි ඔය පාලකයෝ
     

    bt Thalangama

    Active member
  • Sep 7, 2020
    169
    233
    43
    ඕනම රටකට ඕනම වෙලාවක යන්න පුලුවන්නි, දහසේ පාඩුවේ ඉන්නෙ. තව මොනවද බං, ඔයිට වඩා දෙයක් තියෙනව ද
     
    • Like
    Reactions: riduna pm

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මූ නම් පැතුම් කියන ඵකාව නැතිම කරන්‍න අාපු ඵකෙක්..ඵළ ඵළ ඔහොම යං..😆😆
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මහින්දව නැති කරම්මන් ආපු එකෙක් කියපන්