රටට ඉතිරි කල සුවද අප අදත් ඉල්ලයි
මැය නමින් පොත් දහසක් ලියවේවා
අප යන මග එමගින් එලි වේවා
මැය නමින් පොත් දහසක් ලියවේවා
අප යන මග එමගින් එලි වේවා
පැතුමා සිරාවට හොඳ දේශපාලන දැනුමක් තියෙන එකෙක් කියලා හිත හදාගන්න හැදුවා විතරයි මූ විස්කි මැඩම් ගැන දාපු එකෙන් ඒක එහෙම්ම නැති උනා.
පුකෙන් හිනා ඕයි.
කිරි දොවලා දොවලා කලේට ගොම එක්කහු කරනවා කියන්නේ ඔව්වට.

![]()
උටත් පිස්සු බං
මහලොකුවට ලොකු talks දුන්නට අන්තිමට ගම්පහිම්ම ඡන්ද 2500 ක් වත් ගත්තේ නෑ නේ![]()
උඹ පැතුම් කර්නර් නේද ? ඇත්‍ත කියපන්රාජපක්ශ පාලනය ඊලාම් යුද්දයේ බණබණ්ඩාරනායකවරුන් ගේ මතක අමතක කරන්න කැත උත්සයක් යෙදුනා. පැතුම්ට චන්ද්‍රිකා සමයේ ඊළාම් සටනේ දායකත්වය යම් තරමකට හෝ මතක තිබීම සතුටට කරුණක්.
චන්ද්‍රිකා තමා යුද්දෙන් 2/3 ක් ඉවර කලේ
මල්ටි බැරල් genalla bassa gattada?මල්ටි බැරල් ලන්කාවට ගෙනාවේ කවුද ගෝතයෝ
රණවිරුවෙක්ට යුද්දය ගැන අදහස් දක්වන්න අයිතියක් නැද්ද
රාජපක්ශලාට විතරද යුද්දේ අයිති
------ Post added on Jun 25, 2021 at 9:27 PM