Moniter එකක්...

KAZPER

Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    මචන් මේ answer එක නම් පට්ට වටිනවා...ඕකේ Eye care feature එක හොඳයිද?
    හොදයි මචන් කිසිම අපහසුවක් නැතුව පැය ගනන් මම එක දිගට මේක ඉස්සරහ ඉන්නවා. ප්‍රශ්නයක් වෙලා නෑ
     
    • Love
    Reactions: pranathlcp

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    I use the 75Hz MSI one.. since I don't play games this fits more than enough for my needs

    keeyak unaada machan eka?

    ඔව් මචන්, @හෙනයා යි මමයිත් 30 ට ආසන්න බජට් එකේ තියෙන IPS Monitors බලනවා Programming වැඩ වලට සහ ඉඳලා හිටලා casual gaming වලට...

    අපි ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ, උඹ දාලා..අපි දැනට බැලුවේ

    Samsung T35F 24"
    Benq GW2480
    Benq GW2480T
    Dell P2419H

    Price එකත් එක්ක බලද්දී Samsung එක තමයි දැනට සෙට් වෙන්නේ, ඒත් Benq GW2480T and Dell P2419H කියන්නේ Professional segment එකේ මොනිටර්ස්...පොඩ්ඩක් quality එක හරියටම compare කරන්න ක්‍රමයක් නැතුව ඉන්නේ...ගානත් වැඩියි හැබැයි..Benq වල එක අවුලක් තමයි Agent..එයාලගේ සර්විස් එක ගැන වැඩි හොඳක් අහලා නැහැ...පල්ලෙහා තියෙන ත්‍රෙඩ් එකත් බලන්න..

    https://elakiri.com/threads/samsung-t35f-monitor-eka-gathha-un-innawada.1985446/

    mata 30n ehata nam yanna amarui machan.. mamath mulinma baluwe dell ekak ganna ... mage mac ekak thiyenne machan.. man baluwe ekath ekka colors gdk accurate yana ekak ganna..

    ehenam dell ips ekak awulak nathi wei

    dell mehe agentlath innw neda machan..

    View attachment 132406

    Bro, මම මේක දැන් මාස 6 කට වඩා ඉදන් යූස් කරනවා. මටත් බජට් ප්‍රශ්නයක් තිබ්බ නිසා අගල් 24න් තිබ්බ අඩුම හොදම එක හොයලා හොයලා මේක ගත්තේ. මම මේක ගන්නකොට 25ක් උනේ. දැන් නම් මේ ගාන තමා. ඩිසයින් එක අතින් ක්ලීන් සිම්පල් ඩිසයින් එකක්, ඩිස්ප්ලේ කොලිටි එකත් හොදයි. ඉන්බිල්ට් Speaker දෙකකුත් එන නිසා ඒකත් Plus Point එකක්. පාවිච්චි කරන කෙනෙක් විදියට මේක Recommend කරන්න පුලුවන්. Asus අගල් 24 ඒව එක්කත් Compare කරලා කරලා මේක ගත්තේ. ගානත් අඩු නිසා. Choice එක ගැන පසුතැවීමක් නෑ

    ප.ලි. : කියන්න අමතක උනා. ඇස් දෙකටත් එහම අමරු සීන් මුකුත් අත්විදලාත් නෑ තාම.

    60Hz wala 75HZ walai loku wenasak thiyenwaada machan
    ?
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    mata 30n ehata nam yanna amarui machan.. mamath mulinma baluwe dell ekak ganna ... mage mac ekak thiyenne machan.. man baluwe ekath ekka colors gdk accurate yana ekak ganna..

    dell mehe agentlath innw neda machan..
    ehema nam danne na machan. barclay nanotek eke ehama balanna. price nam wadi wela wage. 40k wage yayi habayi 24"
     
    Thanura09

    Well-known member
  • Mar 5, 2018
    509
    870
    93
    Aa-Shit-Land

    Attachments

    • 1201-20210510185217-1201-20190919030836-product_4_20181015093730_5bc3ef5a45486.png
      1201-20210510185217-1201-20190919030836-product_4_20181015093730_5bc3ef5a45486.png
      114.6 KB · Views: 53

    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    60Hz wala 75HZ walai loku wenasak thiyenwaada machan
    ?

    මම පාවිච්චි කරලානම් නෑ. ඒත් මම හිතන විදියට එහෙම ලොකු වෙනසක් නෑ. මොකද වැඩිවෙන්නෙ 15 Hz නිසා. අනික ඔයා කරන්න ඉන්න වැඩත් එක්ක එක 15 Hz වැඩි එකක් ගත්තා කියලා ඔයාට ප්‍රායෝගිකව ලැබෙන වාසියක් නැතිවෙන්න පුලුවන්. ඒ ගැනත් ටිකක් හිතන්න.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ehema nam danne na machan. barclay nanotek eke ehama balanna. price nam wadi wela wage. 40k wage yayi habayi 24"

    Price wadi wela tham machan 2500k 3000kin tibbaata wada wadi wela...
    danma adu wena ekak naddda ban?

    https://www.nanotek.lk/product/1201

    mama gaththa meka, badu hodai awlk na. nanotek eke anthimtm thbba eka gtte :P

    Meka keeyak unada machan uba gaddi?

    මම පාවිච්චි කරලානම් නෑ. ඒත් මම හිතන විදියට එහෙම ලොකු වෙනසක් නෑ. මොකද වැඩිවෙන්නෙ 15 Hz නිසා. අනික ඔයා කරන්න ඉන්න වැඩත් එක්ක එක 15 Hz වැඩි එකක් ගත්තා කියලා ඔයාට ප්‍රායෝගිකව ලැබෙන වාසියක් නැතිවෙන්න පුලුවන්. ඒ ගැනත් ටිකක් හිතන්න.

    ඔව් මචං මටත් ඒක හිතෙනව.. මම උබ කියපු මොනිටර් එක ගැන බලන්නම් මචන්.. කලර්ස් එහෙම කොහොමද මචං?
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,222
    2,844
    113
    keeyak unaada machan eka?

    mata 30n ehata nam yanna amarui machan.. mamath mulinma baluwe dell ekak ganna ... mage mac ekak thiyenne machan.. man baluwe ekath ekka colors gdk accurate yana ekak ganna..

    dell mehe agentlath innw neda machan..

    60Hz wala 75HZ walai loku wenasak thiyenwaada machan
    ?
    mathaka widiyata mama gaththe 35 kata wage
     
    KAZPER

    Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    ඔව් මචං මටත් ඒක හිතෙනව.. මම උබ කියපු මොනිටර් එක ගැන බලන්නම් මචන්.. කලර්ස් එහෙම කොහොමද මචං?

    IPS පැනල් එකක් නම් බ්‍රෑන්ඩ් වෙනස තමා මචන්. කලර්ස් අවුලක් නෑ එහෙම. මාත් Video Editing, Photo Editing වැඩ කරන්න, ගේම් ගහන්න පාවිච්චි කරන්නේ...
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,799
    6,362
    113
    Price wadi wela tham machan 2500k 3000kin tibbaata wada wadi wela...
    danma adu wena ekak naddda ban?

    Meka keeyak unada machan uba gaddi?

    ඔව් මචං මටත් ඒක හිතෙනව.. මම උබ කියපු මොනිටර් එක ගැන බලන්නම් මචන්.. කලර්ස් එහෙම කොහොමද මචං?
    godak badu 15-20% wadi una me lagadi. lagadi nam adu wei da danne na. awulak nathnam used dell ips ekak balanna. kalin 24" 15k wage une
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    dell eka response rate 8 wage dala tibba games walata awulak nadda mchn , habai coding walatanm maru ,
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    ඔව් මචන්, @හෙනයා යි මමයිත් 30 ට ආසන්න බජට් එකේ තියෙන IPS Monitors බලනවා Programming වැඩ වලට සහ ඉඳලා හිටලා casual gaming වලට...

    අපි ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ, උඹ දාලා..අපි දැනට බැලුවේ

    Samsung T35F 24"
    Benq GW2480
    Benq GW2480T
    Dell P2419H

    Price එකත් එක්ක බලද්දී Samsung එක තමයි දැනට සෙට් වෙන්නේ, ඒත් Benq GW2480T and Dell P2419H කියන්නේ Professional segment එකේ මොනිටර්ස්...පොඩ්ඩක් quality එක හරියටම compare කරන්න ක්‍රමයක් නැතුව ඉන්නේ...ගානත් වැඩියි හැබැයි..Benq වල එක අවුලක් තමයි Agent..එයාලගේ සර්විස් එක ගැන වැඩි හොඳක් අහලා නැහැ...පල්ලෙහා තියෙන ත්‍රෙඩ් එකත් බලන්න..

    https://elakiri.com/threads/samsung-t35f-monitor-eka-gathha-un-innawada.1985446/

    Machan theeranayak gaththada uba? wena monitor ekak hambunada hoda ekak?
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    අගල් 24 හොද මොනිටර් එකක් රෙකමෙන්ඩ් කරපන්කෝ...
    සාමාන්‍යෙන් 30ට වගේ වැඩි නැති එකක්...
    Samsung ekak gaththa.
    Frameless
    22' inch
    22K wage price eka.
    Mama hithuwe 22 madi wei kiyala but api monitor eka laga wadiwela wedakaranawanam a size eka hodama gaana.

    ++ Uba multimedia karanawa nam loku ekak ganin
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Samsung ekak gaththa.
    Frameless
    22' inch
    22K wage price eka.
    Mama hithuwe 22 madi wei kiyala but api monitor eka laga wadiwela wedakaranawanam a size eka hodama gaana.

    ++ Uba multimedia karanawa nam loku ekak ganin

    mama karanne coding wage thama machan... dn 24 ekak hodata ganan wadi neh bn.. 27k kiyanne...
    ubataa anuwa colors hodama okada machan?
    kohenda gatte machan?>
    benq eka gatte natte ai?