ස්'ගෙ ටෝක

AEG

Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    ස' රට මෙහෙයවන ආකාරයේම කිසිදු එල්ලයක් නැති වචන ටිකක් විනාඩි 69 තිස්සේ ඔහේ දෙඩවීම ස'ගේ ජාතිය ඇමතීමයි. කටින් පුටින් වැඩ ටින්ටින් කියල අරුන් කිව්ව එක හරි.:no::no:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක

    සර් කියපු වදන් ජාති​

    ලිව්වද කොහෙද කිංස්ලි මත්වි​

    ඖඩියෝව තිබ්බත් කලින්ම ලික්වී​

    ආතල් ලයිව් බලන්න හාහා රිඇක්ට් එක්වී

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපිට නම් ඒක නියම කතාවක්, මට නම් වැදගත්ම කෑල්ල සැප්තැම්බර් වෙද්දි 30 වැඩි හැමෝටම වැක්සින් ගහනව කියපු එක, කොච්චර දෙයක්ද මේ කරුම ලෙඩේ නැති කරගන්ඩ ඕන ඔක්කොටම කලින්.. :yes: :yes:
     
    Last edited:

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    හරියට කළා නම් මිනිස්සු කියනවා. හරියට ගන්න බැරි උනාම
    ජාතිය අමතන්නෙ මොකක් හරි විශේෂ පණිවිඩයක් දෙන්න නෙ ... මේ යකා උගේ අදෝනාව ගහන්න තමයි ජාතිය අමතන්නෙ. ...
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    අපිට නම් ඒක නියම කතාවක්, මට නම් වැදගත්ම කෑල්ල සැප්තැම්බර් වෙද්දි 30 වැඩි හැමෝටම වැක්සින් ගහනව කියපු එක, කොච්චර දෙයක්ද මේ කරුම් ලෙඩේ නැති කරගන්ඩ ඕන ඔක්කොටම කලින්.. :yes: :yes:
    උබට ඉතින් උන්ගේ බෙට්ට උනත් රසයිනෙ ... සැප්තැම්බර් 30 වෙනකොට ගහයි අතේ ...
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපිට නම් ඒක නියම කතාවක්, මට නම් වැදගත්ම කෑල්ල සැප්තැම්බර් වෙද්දි 30 වැඩි හැමෝටම වැක්සින් ගහනව කියපු එක, කොච්චර දෙයක්ද මේ කරුම් ලෙඩේ නැති කරගන්ඩ ඕන ඔක්කොටම කලින්.. :yes: :yes:

    දෙන්නද ජාති රැපක්

    හැමදාම ඇරියත් පනික්කියා බොර දාල උඹේ පුම්ක පැලෙන්න​

    ඔය වෙනසක් නොදන්න උන් බැන්නට එපා එරොසාන් උඹ සැලෙන්න​

    බුකිය පුරා ගූ ඇන්පි ගොන් බඩු දැම්මත් හහා හාර් රිඇක්ට් පිරෙන්න​

    උඹ කියන කතා ඇහුවම අපට වෙන්නේ ඉළ ඇදිල මැරෙන්න​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට ඉතින් උන්ගේ බෙට්ට උනත් රසයිනෙ ... සැප්තැම්බර් 30 වෙනකොට ගහයි අතේ ...
    රිදෙනව නේද, වැක්සීන් ගහනව කියද්දිත්, ඔහොම යන් යන්, චින බේතම ගෙන්ඩ පුලුවන් බන් උබල ඉරිසියා කරාට වැඩක් වෙන්නෙ නැ.. 🤭 🤭 🤭 ඊට අමතරව රුසියාව සහ WHO එකෙනුත් හම්බෙනව, ඊටත් අමතරව ෆයිසර් ඔඩරේ පත්තු උනොත් ඊටත් කලින්ම ගහන්ඩ පුලුවන්,,,
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    ස' රට මෙහෙයවන ආකාරයේම කිසිදු එල්ලයක් නැති වචන ටිකක් විනාඩි 69 තිස්සේ ඔහේ දෙඩවීම ස'ගේ ජාතිය ඇමතීමයි. කටින් පුටින් වැඩ ටින්ටින් කියල අරුන් කිව්ව එක හරි.:no::no:
     
    • Like
    Reactions: AEG

    planner123

    Well-known member
  • May 22, 2018
    8,365
    14,454
    113
    අපිට නම් ඒක නියම කතාවක්, මට නම් වැදගත්ම කෑල්ල සැප්තැම්බර් වෙද්දි 30 වැඩි හැමෝටම වැක්සින් ගහනව කියපු එක, කොච්චර දෙයක්ද මේ කරුම් ලෙඩේ නැති කරගන්ඩ ඕන ඔක්කොටම කලින්.. :yes: :yes:
    Sudarshani madam donations illanne ai bn thaama ?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,183
    25,928
    113
    29
    ලොවෙත් නැති තැනක

    හැමදාම ඇරියත් පනික්කියා බොර දාල උඹේ පුම්ක පැලෙන්න​

    ඔය වෙනසක් නොදන්න උන් බැන්නට එපා එරොසාන් උඹ සැලෙන්න​

    බුකිය පුරා ගූ ඇන්පි ගොන් බඩු දැම්මත් හහා හාර් රිඇක්ට් පිරෙන්න​

    උඹ කියන කතා ඇහුවම අපට වෙන්නේ ඉළ ඇදිල මැරෙන්න​

    • Like
    Reactions: AEG

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Sudarshani madam donations illanne ai bn thaama ?
    දෙන කෙනෙක්ට දෙන්ඩනෙ බන්, ඇයි උබ ඒකට රිදෝ ගන්නෙ??

    හැමදාම ඇරියත් පනික්කියා බොර දාල උඹේ පුම්ක පැලෙන්න

    ඔය වෙනසක් නොදන්න උන් බැන්නට එපා එරොසාන් උඹ සැලෙන්න

    බුකිය පුරා ගූ ඇන්පි ගොන් බඩු දැම්මත් හහා හාර් රිඇක්ට් පිරෙන්න

    උඹ කියන කතා ඇහුවම අපට වෙන්නේ ඉළ ඇදිල මැරෙන්න

    :ROFLMAO::ROFLMAO: දාල ආණ්ඩු පෙරලිය නොහැකි බව වටහා ගන්න, චන්දයකදි ෆේක් වලින් :ROFLMAO::ROFLMAO: දැමිය නොහැක.. 🤭 🤭
    ------ Post added on Jun 25, 2021 at 11:58 PM
     
    • Like
    Reactions: AEG