මචන් මගේ ලැප් එකේ දැන් දවස් කීපයක ඉඳන් windows password එක ගහලා enter කරාම 3 to 5 mins යනවා desktop එකට එන්න.
මේක වෙන්නේ ලැප් එක router එකට connect කරලා (WIFI /cable ) තියන වෙලාවට විතරයි. ලැප් එක router එකෙන් disconnect කරපුගමන් මේක හරියනවා.
-කලින් තිබ්බ router එකම තමයි දැනුත් use කරන්නේ SLT.
-ඔක්කොම drivers update කරලා තියෙන්නේ
OS : Windows 10
Lenovo ThinkPad T580
I 7
16GB RAM
Intel SSD