Questions "Welcome screen" takes a long time (3 to 5 mins) [win10]

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    Ow ow.. lap eka hoday machan..

    E awulatu software issue ekak man hitanne.. format karama hariyanna athi
    අපරාදේ බන්.සල්ලිත් ලෑස්ති කරගෙන පහුවදා යන්න කියලා කලින් දවසේ ඇහුවා බඩු තියෙනවද කියලා.එදාම විකිණිලා ඒක.:baffled:
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,210
    17,068
    113
    අපරාදේ බන්.සල්ලිත් ලෑස්ති කරගෙන පහුවදා යන්න කියලා කලින් දවසේ ඇහුවා බඩු තියෙනවද කියලා.එදාම විකිණිලා ඒක.:baffled:
    E lap eka hoday ban.. aparade.. ikmanatama wikinenna athi
     
    • Like
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,504
    113
    E lap eka hoday ban.. aparade.. ikmanatama wikinenna athi
    i5,i7 දෙකක් තිබුණා. i7 ඒවා thermal issues හින්දා අතහැරලා තිබ්බේ.දෙකම විකිණිලා.

    වෙන තැන්වල තියෙනවා ඕකම 95ට ලක්ෂෙට විතර.හැබැයි ඉතින් උන්ගෙන් ප්‍රශ්නයක් අහලා උත්තරයක් එහෙම ගන්න බෑ.ඉබ්බගෙන් පිහාටු ගන්නවා වගේ ඒකත්.

    15.6" හින්දයි ,replaceable battery හින්දයි වැඩියක්ම ඕක ගන්න හැදුවේ. රැම් දෙකක් ගහන්නත් පුලුවන ,අමතර SSD එකක් දාන්නත් පුලුවන්.T480 වලට යන්න හිතෙන්නේ නෑ.15" ලැප්ටොප් එකක් පාවිච්චි කරලා 14" එකකට ගියාම incompatible වගේ .
     
    • Like
    Reactions: thomian