ලමයින්ට වැක්සීන් දෙනවද?ෆෝන්වලින් ළමයින්ට උගන්නන්ඩ බැ ඕකෙන් ලොකු විනාශයක් වෙනව, කරන්ඩ තියෙන්නෙ වැක්සීන් ටික පුලුවන් ඉක්මනට ගහල ස්කෝල අරින එක..උබලගෙ තියෙන්නෙ අතිසාරයට අඹුඩ ගහන ගොන් යෝජනා, ඕකනෙ සජියගෙ පස්සෙ යන්නෙත් හරක්නෙ මොලේ කලදක් නැ..![]()
මමත් පොඩි උත්තරයක් කලින් දුන්නා.ඒකට අනිත් පැත්තට පොඩි දෙයක් කියන්නම්මේ කියන විදිහට බිස්නස් එකක් පැත්තෙන් බැලුවොත් ISP ලට පාඩුවක් තමයි තියෙන්නේ ....![]()

good pointමමත් පොඩි උත්තරයක් කලින් දුන්නා.ඒකට අනිත් පැත්තට පොඩි දෙයක් කියන්නම්
හැමතැනම ආවරනය කරනවා කියන එක එක ISP කෙනෙක්ට ප්‍රායෝගික නෑ කියන අදහසයි කියන්නෙ මම.
(ටවර් ශෙයාකරන්න බැරිද කියල කෙනෙක් හිතයි , 4 G වලදි හොදින් කවරේජ් එන්න නම් කි මී 2-3න් ටවර් ඔනා. එහෙම ලග ලග කාගේ හෝ ටවර් ඔනනෙ ශෙයාරින්ග් කරන්න ගියත්. අනික කදු ආශ්රිත ප්‍රදේශවලදී 2-3 කි මී තත්වය තවත් අවුල්.)
එහෙනම් රජය මැදිහත්වෙලා මොකක් හරි ඒකාබද්ධ සීන් එකකට යන්න ඔනා.
රජයෙන් එකට සහයත් දෙන්න වෙයි.
ඒ හරහා අයි එස් පීලටත් මීටවඩා යමක් කරන්න කියල ඉල්ලීමක් කරන්න ඔනා.
මොකද අනිත් අතට එයාලට ඒක අයෝජනයක් වෙනව.සහ ඒකෙන් ඉදිරියේදී යම් ආදායමක් එනවා.
අයි එස් පීල පාඩු පිටම දුවන්නේ නැ මම හිතන්නෙ, නමුත් ඔය කියන තරම් ලොකු ඉන්වෙස්මන්ට් එකක් තනි තනියෙන් කරන්නයි බැරි.
විකල්ප යෝජනා විදියට:
===============
1 රජයට තිබ්බ මෙ සදහා වෙනමම ආයතනයක් හදන්න(වෙන හැම එකටම ඔය හදන්නෙ )
2 ෆොන් එකක් ,කම්පියුටරයක්, ටැබ් එකක් නැති අයට ඒකක් ලබදීමට රජයෙන් මැදිහත් වීමක් කරන්න තිබ්බ
(මැදිහත් වීම යනු- ඔවා අලවි කරන ආයතන සම්බන්ධ කරගන සහනදයී විදියට ලබ ගැනීමට සම්බන්ධීකරනයක්, දානපතියන්ගෙන් ඒ කියන්නෙ අඩුමගානෙ වැඩිපුරතියන ඔය උපකරනයක් දීමට කැමතිකෙනාගේ සිට එසෙ ලබදීමට ප්‍රා ලේ මට්ටමින් සම්බන්ධීකරනයකට ඩයිරෙක්ශන් එකක් දීම , බැරිම අයට රජයෙන් ලබාදීම ).
3 උපකරන ඇතත් සිග්නල් නැති අයට - ඔෆ්ලයින්ව සිට අධ්‍යයනන් කිරීමට සදහා ඒ ඒ වසරවල පාඩම්වල විඩියෝ ලබාදීමෙ යාන්ත්රනයක්.
මට තෙරෙන්නෙ නැත්තෙ අයුරුදු එකහමාරක් වෙලත් මේ ප්‍රශ්න ඇයි තවම කියන එක
ඇයි මෙහෙම වැඩ සටහනක් ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ කියන එක.
ලන්කාව පොඩි රටක්, ප්රාලෙ, ග්‍රාම සේවක, සන්වර්ධන නිලධාරි පහල මට්ටමට යන හොද පරිපලන ව්‍යූහයක් තියනවා.
* කාටද සිග්නල් නැත්තෙ, , කාටද ෆොන් එකක් ටැබ් එකක් කොම්පියුටරයක් නැත්තේ , මොනවද ප්‍රශ්න කියලා සවේ එකක් කරන්න තිබ්බ.
* ඒ දත්ත අනුව උඩ කිව්ව විකල්ප ක්‍රම (2-3) දේවල් ක්‍රියාත්මක කරන්න තිබ්බ හොදටම.
* ඔන්නම් තව ගුරුවරුත් මේ වැඩ පිලිවෙලට ගන්න තිබ්බ එයලටත් වැඩ රාජකාරී අඩු අය ඉන්නවා.
ඔන්නම් ස්වේච්චාවෙන් ඔවා ගැන දන්න අයව එකතුකරගන්න තිබ්බ.
ප්‍රශ්න තියාගන පොඩිහො විසදුමක් උත්සාහ නොකර ජීවත් වෙන රටක් ලෝකෙ වෙන හොහේවත් නැතුව ඇති.
සැහෙන වෙනසක් තියනවා බන්. Fundamentally ම ලොකු වෙනස්කම් ගොඩක් තියනවා. TV දිගින් තියෙන්නේ VHF UHF band වල මොබයිල් UHF high range එකේ. අනික TV radio one way. ඒක හින්දා ලොකු power (3 to 15 kw) එකකින් අත් ඇරියම power එක තියනකම් යනවා. නැත්නම් පොළවේ වදිනකම්. හැබයි කදු හරහා යන්න බැහැ. ඒක හින්දා තමා රත්නපුර අවට ගොඩක් චැනල් වැඩ නැත්තේ. හැබයි මොබයිල් වල එහෙම ලොකු power එකක් පාවිච්චි කරන්න බැහැ. ඒක හින්දා ඒකේ දුර අඩුයි. මොකද handset එකක් put power එකම mW ගානක්. අනික two way. තව frequency වල විනිවිද යාමේ හැකියාව, බාධක මඟහැර යාමේ හැකියාව වැඩී. කවුරු කොහොම කිව්වත් රටම cover කරන්න කාටවත් බැහැ. ඒක සක්කරයාටත් කරන්න බැරි වැඩක්. Theatrically නම් පුළුවන්. හැබයි ඒක ප්‍රායෝගිකව බැහැ. ලංකාවේ උසම තැන පිදුරු තලාගල ඉදන් දීප්ති රූපවාහිනි අහු නොවන තැන් කොච්චර තියනවාද?මේක මෝඩ ප්‍රශ්නයක් ද දන්නෑ...
Cellular tower එකක් Television tower එකකින් වෙනස් වෙන්නේ කොහොමද technology පැත්තෙන්?
සාමාන්‍යයෙන් TV signal කොහේ වුණත් signal reception එක එතරම් අවුලක් නෑනේ. ඒ විදියට internet දෙන්න පුළුවන්ද?
මේක මෝඩ ප්‍රශ්නයක් ද දන්නෑ...
Cellular tower එකක් Television tower එකකින් වෙනස් වෙන්නේ කොහොමද technology පැත්තෙන්?
සාමාන්‍යයෙන් TV signal කොහේ වුණත් signal reception එක එතරම් අවුලක් නෑනේ. ඒ විදියට internet දෙන්න පුළුවන්ද?