ඇයි ISP ලට බැරි?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,131
    113
    Man kohe hari dakka aluthen towers danna TRC eken invest karanwa and ISP lata towers hithuna widihata gahanna ba towers shares karaganna oni kathawakuth. source eka hambunoth dannam.
    Towers බං කොහොමත් rent කරනවා. අමුතුවෙන් සංකල්ප ඕන නැහැ.. අමුතුවෙන් කණුවක් දානවට වඩා ‍ ල‍ාබයි ලේසියි ඒ හරියටම signaling requirement එක match වෙනවා නම් කාගෙ හරි කණුවක එල්ලන එක.. මං දැක්කා නාමල් අයියා ඕක කියල තියෙනව සංකල්පයක් විදියට :rolleyes:

    1624732533689.png
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    ඇයි බං මේ රටේ ISP ලට රටේ හැමතැනම COVER වෙන්න SIGNEL TOWERS ගහන්න බැරි?
    TRC එකේ උන්ට NEWS එහෙම පේන්නෙ නැද්ද ළමයි ඉගෙනගන්න SIGNEL හොයාගන්න විඳින දුක.
    ඔය උඩවල් වල නැගල වැටිලා මැරුනොත්ද මුන්ට ඇස් ඇරෙන්නේ?.............
    මේ රටේ මහම එවුන් යන්නෙ ඇදේට ඒක බලල අනික් ඔක්කොමලත් ප්‍රයෝජන ගන්නව බල්ලො මරල හරි සල්ලි හොයන්න. නිකන් බලහන් දුමින්දව එලියට අරන් ඌට මේ සැරේ පාර්ලිමෙන්තු එන්න වෙලාවක් නැති නිසා බන්ස්නාහිර මහ ඇමතිකරන්න යනව ඉක්මනටම චන්දෙත් තියල කොරෝන ඉවරයි සීන් පෙන්නල.ඌව එලියට ගන්න අවුරුද්දක් විතර තියන් තරගකාරි බිස්නස් එකේ පාතාලෙ අයින් කරා ඌඑලියට ආවම බිස්න එකේ රජා කරවන්න. මෙහෙම රටක ඕන කොම්පැනියක් මිනිස්සු හූරන් කනවා රටේ නීතියක් දර්මයක් නැති නිසා ඕන එකෙක්ට ඕන දෙයක් කරන්න පුලුවන්
     
    • Like
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මම දකින ප්‍රශ්නේ නම් හරි හමන් නියාමනයක් නැති එක. සමහර පැතිවලට කවරේජ් හදන එක ISP ට පාඩු වෙන්න පුලුවන්. හැබැයි සමස්ත ISP ඔපරේශන් එක ලාබයි නේ. ඒක නිසා නියාමන ආයතනයකට පුලුවන් වෙන්න ඕනේ ලාබ නැති පැති වලිනුත් ටිකක් හරි කවර් කරවන්න. ISP ට ලාබ වෙන දේම කරන්න අත ඇරලා බෑ.
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ළමයි ගස් නගින එවයි කන්න නැති උන් ඉන්න ඒවා බලලයි privet company වැඩ කරන නැනේ .. එක හින්ද තමා privet company කියනේ ඒවට ... ඕනේ privet companiyak වැඩ කරන්නේ monetary profit එකට ... social life එක හරි living condition හරි improve වෙන monetary profit එකක් නැති project කරන්න තමා රටක government එකක් තියෙනේ සහ එකට බදු ගෙවල සල්ලි දීල තියෙන්නේ ..
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,830
    1
    3,821
    113
    JAPAN
    මේ රටේ මහම එවුන් යන්නෙ ඇදේට ඒක බලල අනික් ඔක්කොමලත් ප්‍රයෝජන ගන්නව බල්ලො මරල හරි සල්ලි හොයන්න. නිකන් බලහන් දුමින්දව එලියට අරන් ඌට මේ සැරේ පාර්ලිමෙන්තු එන්න වෙලාවක් නැති නිසා බන්ස්නාහිර මහ ඇමතිකරන්න යනව ඉක්මනටම චන්දෙත් තියල කොරෝන ඉවරයි සීන් පෙන්නල.ඌව එලියට ගන්න අවුරුද්දක් විතර තියන් තරගකාරි බිස්නස් එකේ පාතාලෙ අයින් කරා ඌඑලියට ආවම බිස්න එකේ රජා කරවන්න. මෙහෙම රටක ඕන කොම්පැනියක් මිනිස්සු හූරන් කනවා රටේ නීතියක් දර්මයක් නැති නිසා ඕන එකෙක්ට ඕන දෙයක් කරන්න පුලුවන්
    මචන් උබ දන්නවද රෙනෝගෙ abc නෙට්වර්ක් එකට තමයි ලන්කාවෙ ගොඩක් සිග්නල් ටවර්ස් අයිති උගෙන් රෙන්ට් කරල තමයි ගොඩක් කම්පැනි තමන්ගෙ ඇන්ටෙනා මවුන්ට් කරන්නේ.

    මම දැක්කා හිරු එකේ මේදවස් ටිකේම ලමයි සිග්නල් නැතුව ගස් බඩ ගානව පෙන්නුව.
    ඔතනත් යන්නේ ගේමක් ඒ ප්‍රශ්නෙ පුලුවන් තරම් තමන්ගෙ චැනල් එකෙන් ඩිමාන්ඩ් කරල ඒකගෙ ටවර්ස් ටික පුරව ගන්න හදන්නේ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,728
    1
    15,131
    113
    මචන් උබ දන්නවද රෙනෝගෙ abc නෙට්වර්ක් එකට තමයි ලන්කාවෙ ගොඩක් සිග්නල් ටවර්ස් අයිති උගෙන් රෙන්ට් කරල තමයි ගොඩක් කම්පැනි තමන්ගෙ ඇන්ටෙනා මවුන්ට් කරන්නේ.

    මම දැක්කා හිරු එකේ මේදවස් ටිකේම ලමයි සිග්නල් නැතුව ගස් බඩ ගානව පෙන්නුව.
    ඔතනත් යන්නේ ගේමක් ඒ ප්‍රශ්නෙ පුලුවන් තරම් තමන්ගෙ චැනල් එකෙන් ඩිමාන්ඩ් කරල ඒකගෙ ටවර්ස් ටික පුරව ගන්න හදන්නේ.
    මොන towers ද ඔය කියන්නේ.. Tv Radio towers ද
     
    මේක මෝඩ ප්‍රශ්නයක් ද දන්නෑ...

    Cellular tower එකක් Television tower එකකින් වෙනස් වෙන්නේ කොහොමද technology පැත්තෙන්?

    සාමාන්‍යයෙන් TV signal කොහේ වුණත් signal reception එක එතරම් අවුලක් නෑනේ. ඒ විදියට internet දෙන්න පුළුවන්ද?
     
    • Like
    Reactions: kavindagk

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    එහෙම ගහන එක නම් හොදයි. ඒත් ඒකෙ revenue එක එනවද කියන එකේ ප්‍රශ්නයක් තියෙනව
    කවුරුත් නැති හද්ද පිටිසර වන්නියේ කණුවක් ගහල ඕකේ ඉන්න කෙනෙක් දවසට කෝල් එකක් දෙකක් ගත්තට බං ඔය කණුවට වියදම් කරපු capital එකම හොයාගන්න කාලාන්තරයක් යයි.. long term plan එකකට ok උනාට ඒක උන්ට පාඩුයි.. ඉතින් උන් කරන්නේ මිනිස්සු විශාල වශයෙන් ඉන්න ඉන්න පැතිවලට විතරක් signal improve කරන එක.. අනිත් පැති වලට ඉතින් ඉල්ලුම අනූව තමයි ටික ටික..

    මං මේ කාවවත් පහත් කරල කියනවා නෙවේ.. උදාහරණකෙට හිතපන් දඹානෙ වැදි නගරේ දානවා කණුවක්.. කෝල්/data ගන්නේ කවුද.. කණුවට වියදම් කරපු ගාන cover වෙන දවසක් උබට හිතාගන්න පුලුවන්ද ? අන්න ඒකයි ඕකට හේතුව

    ඔය කණුවකට යන වියදම ගත්තොත් ඔය කණුව හදන්න යන වියදම ඉඩමේ රෙන්ට් එක විදුලි බිල, backup generators, batteries, 2G 3G modules, Fiber, Sector antenna, maintanance, microwave backhaul, software licence ඔක්කොම එකතු කරල ගත්තම අගට කෝටි ගානක වියදමක්
    අනිවා මෙක තමා හේතුව, අනික long term කියල හිතල ගැහුවත්, ගනක් යද්දි ඔය දාපුව මාරු කරන්න රෙපෙයාර් කරන්න වෙනවා. ඒව කොස්ට් එකවත් කවර් කරගන්නෙ නැතුව තමා කරන්න වෙන්නෙ.
    ඕව හරියන්න නම් එක්කො ඒ පැත්තෙ ඉන්න ඌස කව්න්ට් එක වැඩිව් එන්න ඕන. නැත්නම් වෙන හොද විදියක් හොයා ගන්න ඕන ඔය ටිකත් කවර් කරන්න.
    (හච් ලගෙ සිග්නල් බෞන්ස් කරන මෙතඩ් එක වගේ)
     
    • Like
    Reactions: Voltage and NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,615
    1
    57,735
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සැප්තැම්බර් වලදි කොවිඩ් ඉවරයි. එතකොට ටවර් එක කේ ගහගන්න වෙන්නෙ.

    ජෝක් පැත්තක තිබ්බොත් ඔය කැලෑ පලාත් වල ටවර් ගහනවට වඩා ලේසියි/ලාබයි උන්ට ඊට කිට්ටු නගරෙක ගෙවල් කුලියට අරන් දෙනව ආණ්ඩුව ගානෙ
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,181
    2,386
    113
    Srilanka
    Towers බං කොහොමත් rent කරනවා. අමුතුවෙන් සංකල්ප ඕන නැහැ.. අමුතුවෙන් කණුවක් දානවට වඩා ‍ ල‍ාබයි ලේසියි ඒ හරියටම signaling requirement එක match වෙනවා නම් කාගෙ හරි කණුවක එල්ලන එක.. මං දැක්කා නාමල් අයියා ඕක කියල තියෙනව සංකල්පයක් විදියට :rolleyes:

    View attachment 132804
    500m area eke tower ekak tyenawa nm aniwa sharing thama. kanu gahanna bee. oka dn seehena kal idan tyena ekak

    isp lata benala wedakut nee lankawe terain ekata anuwa hari amarui cover karanna.

    මේක මෝඩ ප්‍රශ්නයක් ද දන්නෑ...

    Cellular tower එකක් Television tower එකකින් වෙනස් වෙන්නේ කොහොමද technology පැත්තෙන්?

    සාමාන්‍යයෙන් TV signal කොහේ වුණත් signal reception එක එතරම් අවුලක් නෑනේ. ඒ විදියට internet දෙන්න පුළුවන්ද?
    tv : 1 way
    voice / data : 2 way

    tv signal neti areas tyenawa bn lankawe godak
    ------ Post added on Jun 27, 2021 at 2:40 AM
     

    gamaGT

    Well-known member
  • Oct 22, 2017
    355
    402
    63
    කෝටි ගානක් යනවා ටවර් එකක් ගහන්න...මාසික වියදමකුත් යනව....අනික පොඩි කන්දකින් වැහුනොත් සිග්නල් නෑ...
    Currently, ISPs need to do the infrastructure and supply. Ideally, development of the infrastructure/coverage done by a separate company. ISPs to do the retail part.
     

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඕකට හොඳම විකල්පේ , ටෙලිකොම් කාරයන්ට කරන්න තියෙන්නේ ෆයිබර් තියන උන්ගේ ගෙවල්වල කණුවක් දාලා Access Point දාන්න.
     
    • Haha
    Reactions: Ace Viper

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    National Roaming වගේ දෙයකට යන එක තමයි හොද.. හැබැයි ඉතින් අඩු ගානකට දෙන්නත් ඕන :D
    National roaming nam pannipitiya , rajagiriya patte dialog users lata wunat watinawa :D
    Roaming dennat itin mokak hari network ekak tiyenna epai, ehema network ekak tiye nam eken sim ekak ganna kiyana eka tamai lesima

    ඕකට හොඳම විකල්පේ , ටෙලිකොම් කාරයන්ට කරන්න තියෙන්නේ ෆයිබර් තියන උන්ගේ ගෙවල්වල කණුවක් දාලා Access Point දාන්න.
    Oka SLT eken karala tiyenne, SLT GO
    ------ Post added on Jun 27, 2021 at 8:00 AM
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ළමයි ගැන බලල නෙවෙයි බන් ටවර් ගහන්නේ උන්ට එකෙන් ලැබෙන profit එක බලල .ඔය ගහන හැම ටවර් එකකින් මාසෙට මතක හැටියට ලක්ෂ 2 කොහෙද ආණ්ඩුවට ගෙවන්න ඕනේ .එහෙම කරලා ළමයින්ට හොද කරන්න කියල උන් ටවර් ගහයිද ?.එක්කෝ ඔය tax එක අයින්කරලා උන්ට කියන්න ඕනේ ලංකාවම 3g හරි 4g වලින් කවර් කරන්න කියල.එතකොට උන් කරයි.

    trc උන් වැඩකරන්නේ ISP ලගේ පදේට ඔකුන්ගෙන් කිසිදෙයක් බලාපොරොත්තුවෙන්න බෑ.

    කරනවානම් තියෙන්නේ එක වැඩයි.පාර්ලිමේන්තුවේ හතිකරේට මේකට විසදුමක් දුන්නත්නම් ඊලග චන්දෙන් ගෙදර කියල ඒත්තු ගැන්නුවොත් ඕකුන් ලංකාව නෙවේ ඉන්දියන් සගරෙම 3g හරි 4g කරයි .එකට ඉතින් ඔක්කොම එකට ඉන්න ඕනේ .ඒක නම් මේ කපේදී වෙන්නේ නෑ
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,929
    2,662
    113
    ඉස්සරහට එක් එක් company එකට තමන්ගේ තනි කණු වෙනුවට shared කණු තමා promote කරනේනෙ. එතටකොට cost එක share වෙනවනේ. ඕක මධ්‍යම පරිසර අධිකාරියෙන් කාලයක ඉඳන් promote කරා. හැබැයි ISP ලා ඒ ගැන කොහොම මතයක ඉන්නවද දන්නෙ නෑ.

    අනික ගොඩාක් පිටිසරට යන්න ඕනත් නෑ බන්. මම ඉ්නනෙ කුරුණැගල town center එකේ් ඉඳන් ගුවනින් බැලුවොත් 6km, පාරෙන් 8km වගේ. ලඟම tower එකට දුර 1.1 km වගේ. ඒත් Mobitel / DIalog celluar 3g විරතයි. Dialog broadband signal ඉස්සර තිබුනා දැන් වෙලාවකට විතරයි. whatsapp message එකක්වත් යවාගන්න බෑ. අනිත් providers එකෙක්වත් නැ. වෙලාවට ADSL තියෙනවා. කවුරු මොනව කිව්වත් ලංකාවේ හැමදේම වගේ Internet Service එකත් හද්ද චොර. පාරලිමේන්තුව වගේ උනුත් යන්න ඕන.
    ------ Post added on Jun 27, 2021 at 8:48 AM
     
    Last edited: