මචන්ලා Viewsonic VX3276-2K-Mhd 32 මේක හොඳයි ද ? මට මොනිටර්ස් ගැන වැඩි දැනුමක් නැ .මට ඕනේ screen එක කොටස් දෙකකට බෙදාගෙන එක සැරේ වැඩ කරගන්න . ලැප්ටොප් එකකට තමයි සෙට් කරන්නේ .ලැප්ටොප් screen එක පාවිච්ච් නොකර මේක විතරක් පාවිච්චි කරන්න තමයි හිතන් ඉන්නේ , IDE එකයි preview එකකයි එක පාර බලන්න 32 ඇති වෙයි නේද , programming වලට තමයි පාවිච්චි කරන්න ඉන්නේ
