Monitor 1 හොඳයි ද ?

119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මචන්ලා Viewsonic VX3276-2K-Mhd 32 මේක හොඳයි ද ? මට මොනිටර්ස් ගැන වැඩි දැනුමක් නැ .මට ඕනේ screen එක කොටස් දෙකකට බෙදාගෙන එක සැරේ වැඩ කරගන්න . ලැප්ටොප් එකකට තමයි සෙට් කරන්නේ .ලැප්ටොප් screen එක පාවිච්ච් නොකර මේක විතරක් පාවිච්චි කරන්න තමයි හිතන් ඉන්නේ , IDE එකයි preview එකකයි එක පාර බලන්න 32 ඇති වෙයි නේද , programming වලට තමයි පාවිච්චි කරන්න ඉන්නේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,997
    113
    dell එකක් ගත්තොත් මේ වගේ ඕනෙ විදියකට කඩාගෙන පාවිච්චි කරන්න පුලුවන් :baffled:

    images
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    Thanks
    dell එකක් ගත්තොත් මේ වගේ ඕනෙ විදියකට කඩාගෙන පාවිච්චි කරන්න පුලුවන් :baffled:

    images
    Dell ewa ganan neda ban
    Thanks
    Thanks
    21:9 Wide Screen තියෙන monitor එකක් ගත්තොත් ඔය screen දෙකක් පාවිච්චි කරන එක හරිම ලේසියි
    example -
    https://www.lg.com/us/ultrawide-monitors
    80k wage thamai ban wiyadam karanna inne. owa patta ganan. neda ?
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    • Like
    Reactions: hasithayad

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    • Like
    Reactions: NRTG and 119©

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    මචන්ලා Viewsonic VX3276-2K-Mhd 32 මේක හොඳයි ද ? මට මොනිටර්ස් ගැන වැඩි දැනුමක් නැ .මට ඕනේ screen එක කොටස් දෙකකට බෙදාගෙන එක සැරේ වැඩ කරගන්න . ලැප්ටොප් එකකට තමයි සෙට් කරන්නේ .ලැප්ටොප් screen එක පාවිච්ච් නොකර මේක විතරක් පාවිච්චි කරන්න තමයි හිතන් ඉන්නේ , IDE එකයි preview එකකයි එක පාර බලන්න 32 ඇති වෙයි නේද , programming වලට තමයි පාවිච්චි කරන්න ඉන්නේ
    මොනිටර් එක ලොකු වෙලා තේරුමක් නැ මචන්. 1080p නම් කොච්චර ලොකු උනත් split screen කරාම පෙන්නේ එකම ටික. මොනිටර් දෙකක් ගන්න 24 වගේ. නැත්නම් 4k මොනිටෝර් එකක් ගන්න.