Mobitel call අවුලක්.

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මචං මේකයි අවුල. මම අද එකෙක් ට call එකක් ගත්ත. save කරලා තියන contact එකක්. call එක ගත්තේ mobitel to mobitel. ඒත් call එක answer කරේ වෙන එකෙක්. ඒ කියන්නේ call එක ගියේ වෙන එකෙක් ට.

    මගේ යාළුව කියනවා පොරට එක call එකක්වත් අවේ නැලූ. පොර බොරු නෙවේ කිවේ අපි දෙන්න Whatsapp chat එකේ ඉන්නකොට call එක මම ගත්තේ. (whatsapp number එකයි M2M call එක ගත්ත number එකයි එකක්).

    මෙහෙම වෙන්නේ කොහොමද බන්? මට ඔය උන දෙවෙනි පාර.
     
    Last edited:
    • Like
    • Wow
    Reactions: Any.key and NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    1. you dialed a wrong number
    2. Friend's whatsapp is registerd using a different number
    3. your friend is cheating
    1. Wrong number එකක් වෙන්න බෑ. Saved කරපු එකක්.

    2. WhatsApp වලින් message කරේ. Call එක ගත්තෙ Mobitel එකෙන්.

    3. එහෙම වෙන්න බෑ බං. ඕක මට මීට කලින් උනා. ඌට cheat කරන්න හේතුවක් නෑ. Whatsapp එකේ ඔය case එක කිව්වහම පොර මට mobitel network එකෙන් call එකක් ගත්තා.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,766
    5,734
    113
    මොබිටෙල් කියන්නේ අවුල් ජාලයක් බන්. හැමදාම මොකක් හරි කෙලියක් වෙනවා. ගෙදර ඉන්නවනම්. මම මාසෙකට සති දෙකාහාමාරක් විතර ගෙදර. එක දවසකට call එන්නේ නැහැ. Alart විතරයි. තව දවසකට call ගන්න බැහැ. සමහර වෙලාවට කතා කරන දේ හරියට ඇහෙන්නේ නැහැ. හොඳම දේ කියන්නේ මම අලුතෙන් phone එකක් අරන් දෙවනි දවසේ කතා කරන හැම එකාගෙම කට හඩ බොක බොක ගාන්න ගත්තා. උදේ dialog එකකින් ආවා හොදට තිබ්බා. නිදිමතේ මීටර් නැහැ. දවල් මොබිටෙල් වලින් එක call ඔක්කෝම එකයි.ගන්න එන්නාක් ඒ වගේමයි. Warranty active වෙලත් නැහැ ඒවෙලාවේ. බඩු හරි කියලා නිකමට ඩයලොග් එකකට ගත්තා වැඩ හොදට. දැන්නම් මල් ජරාවක් වෙලා තියෙන්නේ මොබිටෙල්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,095
    12,643
    113
    38
    ඕක ජරා Netwook එකක්, මගේ Mobitel Number එකක් තිබ්බා මේක On කරලා තියෙනකොටත් වෙන අංක වලින් ගන්නකොට Off කරලා කියලා Record එක යනවා. සමහර වෙලාවට භාවිතයේ නෑ කියලා යනවා අන්තිමේ Mobitel අයින් කරලා Dialog වලට මාරු උණා.
     
    Last edited:
    • Like
    Reactions: NRTG and U-tag

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    ඕක වෙන්න පුළුවන්. තාක්ෂණික ගැටළුවක්. අපේ ෆෝන් එකකත් ඔහොම උනා. වෙන එකෙක්ගේ ලයින් එකක් අපේ නම්බර් එකට කනෙක්ට් වෙලා.
     
    • Like
    Reactions: NRTG and U-tag

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,867
    113
    Fantasy
    තවත් වෙන්න පුලුවන් දෙයක්.
    යාලුවගේ 4න් එක ඩුවල් සිම්. යාලුවාගේ සිම්1 නම්බරෙයි උබ ගාව තියෙන්නේ. ඌ සිම්2 වල ඩේට ඔන් කරගෙනයි නෙට් යන්නේ. උබ ඌගේ සිම්1 වලට මොබිටෙල් වලින් කෝල් ගද්දී සිම්1 disabled වෙලා බොහෝ විට මොකද සිම්2 walin data on nisaa. ඒත් එක්කම අනිවා යාලුවා ඩයිවර්ට් කරලා ඇති සිම්1 කෝල් reachable area 1ka nethi nm .
     
    • Like
    Reactions: NRTG and U-tag

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    oka matat una. oita wada patta scene ekak une. wistare kiyannam man.

    siddiya une 2018. mage wedding eken passe alla idan Kandy enagaman bandarawela pahukarala enawa ekaparatama mage phone ekata (Mobitel) mage wife ge nangige husband ge number eken (Airtel) missed call ekak awa. Passe mage phone eken mama massinata call ekak gatta. Ethakota wena ekek phone eka answer kare massinage nama kiwwama pora mama eya newe kiyala tibba. Itapasse api hithuwa porage phone eka ussala wenna athi kiyala.

    aye call ekak gatta wife ge number eken (Mobitel) massinata mama drive karana nisa. Ayeth aruma thama gatte api confuse una. Gatta Nenage number ekata (Airtel) ayeth katha karanne wena kenek. Mata mala penala man ahuwa mage nangige phone eka kohomata oya laga tiyenne kiyala. Api hithuwe arun dennata karadarayak wenna athi kiyala.

    ohoma ohoma oya number 4 athara calls keepayak gatta ekama awala. Api hithuwa network awlak wenna athi kiyala mage yaluwek ge Airtel ekakata gatta. Uge eka weda porama answer kara.

    Nenagei massinagei scene eka hinda uda higin hitiye. Gedarata call karala ahapuhama un denna gedara na. Itapasse gedarin unta call karala apita paniwide dunna ehema awlak na phones weda karanawa kiyala.

    Ape number 4 athare mona unada kiyala thama danne na.
     
    • Like
    • Wow
    Reactions: DiazHub and U-tag

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    4G on කරලා තියෙනවා නම් අවුලක් යනවා mobitel
    පොලොවෙ ගහන්න හිතයි ඒ වෙලාවට
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,867
    113
    Fantasy
    oka matat una. oita wada patta scene ekak une. wistare kiyannam man.

    siddiya une 2018. mage wedding eken passe alla idan Kandy enagaman bandarawela pahukarala enawa ekaparatama mage phone ekata (Mobitel) mage wife ge nangige husband ge number eken (Airtel) missed call ekak awa. Passe mage phone eken mama massinata call ekak gatta. Ethakota wena ekek phone eka answer kare massinage nama kiwwama pora mama eya newe kiyala tibba. Itapasse api hithuwa porage phone eka ussala wenna athi kiyala.

    aye call ekak gatta wife ge number eken (Mobitel) massinata mama drive karana nisa. Ayeth aruma thama gatte api confuse una. Gatta Nenage number ekata (Airtel) ayeth katha karanne wena kenek. Mata mala penala man ahuwa mage nangige phone eka kohomata oya laga tiyenne kiyala. Api hithuwe arun dennata karadarayak wenna athi kiyala.

    ohoma ohoma oya number 4 athara calls keepayak gatta ekama awala. Api hithuwa network awlak wenna athi kiyala mage yaluwek ge Airtel ekakata gatta. Uge eka weda porama answer kara.

    Nenagei massinagei scene eka hinda uda higin hitiye. Gedarata call karala ahapuhama un denna gedara na. Itapasse gedarin unta call karala apita paniwide dunna ehema awlak na phones weda karanawa kiyala.

    Ape number 4 athare mona unada kiyala thama danne na.
    මේක කියෙව්වම මට ඇතිවුන ප්‍රස්නේ තමයි ඇයි අක්කට කලින් නංගි මැරි කරේ කියන එක:D
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,725
    12,643
    113
    127.0.0.1:8080/Kandy
    මේක කියෙව්වම මට ඇතිවුන ප්‍රස්නේ තමයි ඇයි අක්කට කලින් නංගි මැරි කරේ කියන එක:D
    hadissiya ban :lol:. anika mata nangi kenek innawa. eya a wenakota marry karala tibbe na so, nenata kalin badinna una. Eya 2017 May, Mage nangi 2018 January. Mama 2018 October :lol:
     
    • Love
    Reactions: windows_ubuntu