"Ado why bn" kiyana un hena gode neda?

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,086
    113
    Gotham City
    අඩො වයි බන් ,අඩො නො මචං
    මැක්සා බ්‍රො ,දැන් අළුත්ම එක චිල් බ්‍රො ,


    ඔය ගොඩාක් දේවල් ඔහොම තමා .
    ඉංග්‍රිසි කතා කරන්න ගත්තොත් ඔකුන්ට රෙද්දෙ ගූ යනවා .
    අත් දැකීමෙන් කියන්නෙ .
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,615
    1
    6,324
    113
    ඕව බන් social media වලින් market වෙන වචනනේ බන්.. ඉංග්‍රීසි වතුර වගේ උනුත් කියන්නේ ආතල් එකට:D

    matanam nite un wdhta boru maanne agta gnna un thma ammo mewa kynn hnda nha gode wge posh wdht kiynnn one bla bla bla kyl hthta aran inne:rolleyes:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    giphy.gif
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ai bn meka

    "amo amo amo amo" pukata pain ekak denna hithenawa
    😍

    සිරාවට ඈ.ඕවා ගොඩක් පාවිච්චි කරන්නෙ 2004-5 පස්සෙ ඉපදුන බේසික පුතාලා.උන්ගේ කරුමෙ කියන්නෙ මූන දැක්කත් දෙකක් අනින්න හිතෙන්නෙ.හැමෝම එහෙම නෑ.
    අමෝ කියන උන් පේන්න බෑ.තව ඉන්නවා බ්බා හුකුන් වෙන උන්.

    මම් අදම් පාම් කෑවාම් කියන උන් .උන්ගෙ පුකට කොස්සක් දාලා කරකවන්න ඕනෙ
    ------ Post added on Jun 29, 2021 at 12:07 AM
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මැද්දට so දාල කතා කරන ගාල්ල පැත්තෙ එකෙක් හම්බුනා. ඔලුවෙ ඉඳන් ජරා ගති තිබ්බ පරයෙක්, හෙන ලොක්කෙක් කියල පෙන්නන්න ගියපු. සමහර වෙලාවට but කියලත් දානවා.
    එක දිගට ඉංග්‍රීසියෙන් කතාකළොත් හොයන්නත් නැති වෙයි ඕකුන්.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,739
    1
    8,932
    113
    ඇයි වාක්‍යය මැදට "සහ" කියල දාන උන්.ඒකෙම තව වර්ගයක් ඉන්නවා and,but කියන උන්.සමහරු so කියලත් දානවා. Attention seeking බේසිකෙ පුතාලා
     
    Last edited: