oka gu godak ban
win 7 walin passe matanam awankawama
tibba serama appiriyai.
win 7 walin passe matanam awankawama
tibba serama appiriyai.
oka gu godak ban
win 7 walin passe matanam awankawama
tibba serama appiriyai.
Sameඅඩේ මං 2nd gen![]()
මම Windows පාවිච්චි කරනවා gaming වලට විතරක්. හැබැයි මම Linux පාවිච්චි කරන්න ගත්තට පස්සේ ඔය styling නිකං ජෝක් එකක් වගේ. OS එකේ GUI (Graphical user interface) වෙනස් කරන එක ගැන නං කතා කරන්නේ, Linux වලට ගහන්න බෑ. ඔයා කැමති මොන විදිහද, ඒ විසිහට හදා ගන්න පුළුවන්. 100% customizable GUI තමයි Linux වල තියෙන්නේ. ඒවා දැකලා දැකලා මට දැන් නිකන් විහිළුවක් වගේ Windows users ලා new GUI වලට කලබල වෙන හැටි දැක්කම.Windows 11 සහ Microsoft
Windows 11 එකෙක් ස්ටාර්ට් බටන් එක මැදට අරන්. තව අලුතින් icon වල රුප වෙනස් කරලලු. අයිත් live tiles එන කතවක් තියෙනවා. Microsoft Windows 11 MAC OS වගේලු. එකියන්නේ මෙගොල්ලෝන් MAC OS එක follow කරන්න තරම් තත්වයකට වැටිලද? Microsoft ආයතනයේ එක්ලක්ෂ හැටදාහක් සේවය කරනවා.
Microsoft එකේ නිර්මාණශිලිත්වය ගැන ප්‍රශ්නයක් තියෙනවා. එක මිනිස්සු ඉල්ලන දේ දෙන ආයතනයක් නෙවි. (clinet oriented හොදටම මදි ) . එකේ ඉන්න developers ල හිතන් දේවල් මිනිස්සුන්ට දෙන්නේ.
file exploer එකේ tabbed තිබ්බනම් කොච්චර ලේසිද? මම QTTabBar පාවිච්චි කරන්නේ , මිනිස්සු ගොඩක් ඉල්ලන දෙයක් කලෙක ඉදන්.
https://www.raymond.cc/blog/how-to-have-tabs-in-your-windows-explorer/
multiple desktop නමට විතරයි. ගොඩක් limitations. පාවිච්චි කරන්න ගිහිල්ල එපා උනා.
යාලුවෙක්ගෙ 100% hard එක නිතරම කියවනවා. මේවා ටික කරලා තමයි ටිකක් ගොඩ ගියේ . හොද පන ගියා අන්තර්ජාලයෙන් විසදුමක් හොයාගන්න
windows optimization tool එකක් තිබ්බනම් ප්‍රශ්න අදුරගෙන automatic solution එකක් දෙන්න කොච්චර ලෙසිද?
https://www.cleverfiles.com/howto/100-disk-usage-windows-10.html
ශෝචනියයි3rd gen use karana api![]()

මේ අනුරාදත් 4th genඅපෝ උඹ මම 4th gen![]()
ගැම්මක් තමාමම Windows පාවිච්චි කරනවා gaming වලට විතරක්. හැබැයි මම Linux පාවිච්චි කරන්න ගත්තට පස්සේ ඔය styling නිකං ජෝක් එකක් වගේ. OS එකේ GUI (Graphical user interface) වෙනස් කරන එක ගැන නං කතා කරන්නේ, Linux වලට ගහන්න බෑ. ඔයා කැමති මොන විදිහද, ඒ විසිහට හදා ගන්න පුළුවන්. 100% customizable GUI තමයි Linux වල තියෙන්නේ. ඒවා දැකලා දැකලා මට දැන් නිකන් විහිළුවක් වගේ Windows users ලා new GUI වලට කලබල වෙන හැටි දැක්කම.
මේ තියෙන්නේ Windows 10 විදිහට GUI හදපු Linux distribution එකක්.
https://www.forbes.com/sites/jasonevangelho/2020/07/10/ubuntu-based-linux-os-similar-to-windows-10/
View attachment 132927
View attachment 132928
View attachment 132929
මේ තියෙනේ ගිය අවුරුද්දේ මගේ desktop එක.
View attachment 132930
View attachment 132931
මේ දැන් ! ඊට පස්සේ දිගටම වගේ පාවිච්චි කලේ මෙහෙම
View attachment 132932
true 100%. windows XP --> 7 was the best release. After that windows experience was totally ignoredWindows 7 Simple & Easy ගතිය වින්ඩෝස් 111 ආවත් මට නම් නෑ..
MKBHD oya tika mention kara uge video ekeගණන් ගන්න එපා මචං වින්ඩොස් වල ඔහොම තමා .
එකක් හැර එකක් හොඳ න්‍යාය තමා තියෙන්නෙ උන්ගෙ.
වින්ඩොස් NT තිබ්බා වැඩි රෙකග්නීෂන් එකක් නැහැ .
ඊට පස්සෙ ආවා වින්ඩොස් XP .
නැගලාම ගියා .
ඔන්න වින්ඩෝස් Vista ආවා .
XP වලට වඩා ලස්සන පෙනුමක් තිබ්බා ඒත් ගොඩක් අය අවලාද කිව්වා .
වැඩිය හිට් උනෙ නැහැ .
ඔන්න ඊට පස්සෙ එක්ස් පී එකෙයි ,විස්ටා එකෙයි දේවල් එක්කහු කරලා වින්ඩෝස් 7 ආවා .
නැගලාම ගියා .
ඔන්න ඊට පස්සෙ වින්ඩෝස් 8 ආවා .
ඒ වෙනස සෙට් උනෙ නැහැ එක පාරටම .
ගොඩක් අය අවලාද කිව්වා
චොර උනා .
ඔන්න වින්ඩෝස් 10 ආවා .
ආයෙත් නැගලා ගියා .
දැන් ඔන්න වින්ඩෝස් 11 රිලීස් කරලා .
ඔන්න ආයෙත් අවුල් වියවුල් තියෙනවා .
ඉතිං මෙකෙ තියෙන අවුල් ටික හදලා ඊලඟ එක සිරාවටම ඒවි .
ahe ehemada ?MKBHD oya tika mention kara uge video eke

මම Windows පාවිච්චි කරනවා gaming වලට විතරක්. හැබැයි මම Linux පාවිච්චි කරන්න ගත්තට පස්සේ ඔය styling නිකං ජෝක් එකක් වගේ. OS එකේ GUI (Graphical user interface) වෙනස් කරන එක ගැන නං කතා කරන්නේ, Linux වලට ගහන්න බෑ. ඔයා කැමති මොන විදිහද, ඒ විසිහට හදා ගන්න පුළුවන්. 100% customizable GUI තමයි Linux වල තියෙන්නේ. ඒවා දැකලා දැකලා මට දැන් නිකන් විහිළුවක් වගේ Windows users ලා new GUI වලට කලබල වෙන හැටි දැක්කම.
මේ තියෙන්නේ Windows 10 විදිහට GUI හදපු Linux distribution එකක්.
https://www.forbes.com/sites/jasonevangelho/2020/07/10/ubuntu-based-linux-os-similar-to-windows-10/
View attachment 132927
View attachment 132928
View attachment 132929
මේ තියෙනේ ගිය අවුරුද්දේ මගේ desktop එක.
View attachment 132930
View attachment 132931
මේ දැන් ! ඊට පස්සේ දිගටම වගේ පාවිච්චි කලේ මෙහෙම
View attachment 132932
winodwos 11 හෝ වේවා විස්ටා හෝ වේවා අවුල් කියන්නේ ගොඩක් කට්ටියට එක පාවිච්චි කරනකොට ප්‍රශ්න තියෙනකොට.ගණන් ගන්න එපා මචං වින්ඩොස් වල ඔහොම තමා .
එකක් හැර එකක් හොඳ න්‍යාය තමා තියෙන්නෙ උන්ගෙ.
වින්ඩොස් NT තිබ්බා වැඩි රෙකග්නීෂන් එකක් නැහැ .
ඊට පස්සෙ ආවා වින්ඩොස් XP .
නැගලාම ගියා .
ඔන්න වින්ඩෝස් Vista ආවා .
XP වලට වඩා ලස්සන පෙනුමක් තිබ්බා ඒත් ගොඩක් අය අවලාද කිව්වා .
වැඩිය හිට් උනෙ නැහැ .
ඔන්න ඊට පස්සෙ එක්ස් පී එකෙයි ,විස්ටා එකෙයි දේවල් එක්කහු කරලා වින්ඩෝස් 7 ආවා .
නැගලාම ගියා .
ඔන්න ඊට පස්සෙ වින්ඩෝස් 8 ආවා .
ඒ වෙනස සෙට් උනෙ නැහැ එක පාරටම .
ගොඩක් අය අවලාද කිව්වා
චොර උනා .
ඔන්න වින්ඩෝස් 10 ආවා .
ආයෙත් නැගලා ගියා .
දැන් ඔන්න වින්ඩෝස් 11 රිලීස් කරලා .
ඔන්න ආයෙත් අවුල් වියවුල් තියෙනවා .
ඉතිං මෙකෙ තියෙන අවුල් ටික හදලා ඊලඟ එක සිරාවටම ඒවි .
මේ tread එක දකින්න ඕනේ නැහැ. දහස්ගන්ම් webpages තියෙනවා ගොඩක් features ඉල්ලලාaperade me tread eka billgates dakkanm ubawa aragani microsoft ekata.
yes. They have millions of lines of codesbackward compatibility is their Achilles' heel
ගෙදර පරිගණකයට නම් ප්‍රශනයක් නැහැ. එත් office එකේ පරිගණකයට විසදුමක් නැහැ. office business වැඩ windows basedමම මැක් වලට ඇවිත් අව්රුදු 4යි. quality of experience අඩුම තරමේ 95% ක් වත් කියලා කියන්ඩ පුලුවන්. කොහෙන් මොනවා ඩවුන්ලෝඩ් කරත්, ඉන්ස්ටෝල් කරලා ඇප් එක ඕපන් කරනකොට වැඩ. අර ෆයිල් එක නෑ මේක නෑ කියලා එරර් එන්නේ නෑ. වයිරස් නෑ. හැමදාම බැක්ග්‍රවුන්ඩ් එකේ අප්ඩේට් වෙන්නෙත් නෑ. අනික පිරිවෙලයි, ලස්සනයි. වින්ඩෝස් අතහැරලා එන්ඩ මැක් වලට.
godak software, app wadakaranne windows walata. It depends on your company, school, friends etcඇයි බන් වින්ඩෝස් බැන බැන පාවිච්චි කරන්නෙ ??
Niyamayi. Windows multiple desktop joke ekak.මම Windows පාවිච්චි කරනවා gaming වලට විතරක්. හැබැයි මම Linux පාවිච්චි කරන්න ගත්තට පස්සේ ඔය styling නිකං ජෝක් එකක් වගේ. OS එකේ GUI (Graphical user interface) වෙනස් කරන එක ගැන නං කතා කරන්නේ, Linux වලට ගහන්න බෑ. ඔයා කැමති මොන විදිහද, ඒ විසිහට හදා ගන්න පුළුවන්. 100% customizable GUI තමයි Linux වල තියෙන්නේ. ඒවා දැකලා දැකලා මට දැන් නිකන් විහිළුවක් වගේ Windows users ලා new GUI වලට කලබල වෙන හැටි දැක්කම.
mamth yanthan oya gana danne ban. mama use karanne na ooka.oya windows (Linux) version eka free ekakda?
mama KDE use karanne na ban. mama LXDE use karanne.Ow but smooth na anika bugs wadi uba kde ne use karanne mata dual monitor setup ekakkata kde hadagannama bari una. Windows experience eka smooth monawa unath
file exploer එකේ tabbed තිබ්බනම් කොච්චර ලේසිද? මම QTTabBar පාවිච්චි කරන්නේ , මිනිස්සු ගොඩක් ඉල්ලන දෙයක් කලෙක ඉදන්.
WIndows 11 thaama hariyata dakkewath na ban..Niyamayi. Windows multiple desktop joke ekak.

Edge chromium sahena hodai dan. Switch wechcha aya hugak innawa chrome eken. privacy concerns hindaඉන්ටර්නෙට් එස්ප්ලොරර් නම් ඉතිං මාකට් එක ටාගට් කරලා තෙරුමක්ම නැහැ .
මොකද ක්‍රොම් ,ෆයර්ෆොක්ස් වගෙ එව්වා එක්ක තරඟයක් දෙන එක බොරු වැඩක් .
