රෙද්දේ windows 11

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Windows 11 සහ Microsoft

    Windows 11 එකෙක් ස්ටාර්ට් බටන් එක මැදට අරන්. තව අලුතින් icon වල රුප වෙනස් කරලලු. අයිත් live tiles එන කතවක් තියෙනවා. Microsoft Windows 11 MAC OS වගේලු. එකියන්නේ මෙගොල්ලෝන් MAC OS එක follow කරන්න තරම් තත්වයකට වැටිලද? Microsoft ආයතනයේ එක්ලක්ෂ හැටදාහක් සේවය කරනවා.:shocked::shocked::shocked::shocked::shocked:

    Microsoft එකේ නිර්මාණශිලිත්වය ගැන ප්‍රශ්නයක් තියෙනවා. එක මිනිස්සු ඉල්ලන දේ දෙන ආයතනයක් නෙවි. (clinet oriented හොදටම මදි ) . එකේ ඉන්න developers ල හිතන් දේවල් මිනිස්සුන්ට දෙන්නේ.

    file exploer එකේ tabbed තිබ්බනම් කොච්චර ලේසිද? මම QTTabBar පාවිච්චි කරන්නේ , මිනිස්සු ගොඩක් ඉල්ලන දෙයක් කලෙක ඉදන්.

    https://www.raymond.cc/blog/how-to-have-tabs-in-your-windows-explorer/

    multiple desktop නමට විතරයි. ගොඩක් limitations. පාවිච්චි කරන්න ගිහිල්ල එපා උනා.

    යාලුවෙක්ගෙ 100% hard එක නිතරම කියවනවා. මේවා ටික කරලා තමයි ටිකක් ගොඩ ගියේ . හොද පන ගියා අන්තර්ජාලයෙන් විසදුමක් හොයාගන්න

    windows optimization tool එකක් තිබ්බනම් ප්‍රශ්න අදුරගෙන automatic solution එකක් දෙන්න කොච්චර ලෙසිද?

    https://www.cleverfiles.com/howto/100-disk-usage-windows-10.html
    මම Windows පාවිච්චි කරනවා gaming වලට විතරක්. හැබැයි මම Linux පාවිච්චි කරන්න ගත්තට පස්සේ ඔය styling නිකං ජෝක් එකක් වගේ. OS එකේ GUI (Graphical user interface) වෙනස් කරන එක ගැන නං කතා කරන්නේ, Linux වලට ගහන්න බෑ. ඔයා කැමති මොන විදිහද, ඒ විසිහට හදා ගන්න පුළුවන්. 100% customizable GUI තමයි Linux වල තියෙන්නේ. ඒවා දැකලා දැකලා මට දැන් නිකන් විහිළුවක් වගේ Windows users ලා new GUI වලට කලබල වෙන හැටි දැක්කම.

    මේ තියෙන්නේ Windows 10 විදිහට GUI හදපු Linux distribution එකක්.

    https://www.forbes.com/sites/jasonevangelho/2020/07/10/ubuntu-based-linux-os-similar-to-windows-10/

    ddvtt.jpg

    sdsdc.jpg

    sdvfv.jpg

    මේ තියෙනේ ගිය අවුරුද්දේ මගේ desktop එක.

    Screenshot_20200705_204308-2.png

    Screenshot_20200705_205045.png

    මේ දැන් ! ඊට පස්සේ දිගටම වගේ පාවිච්චි කලේ මෙහෙම 😁

    Screenshot from 2021-06-05 07-48-32.png
     
    gayan94

    Well-known member
  • Apr 12, 2017
    751
    272
    83
    මම Windows පාවිච්චි කරනවා gaming වලට විතරක්. හැබැයි මම Linux පාවිච්චි කරන්න ගත්තට පස්සේ ඔය styling නිකං ජෝක් එකක් වගේ. OS එකේ GUI (Graphical user interface) වෙනස් කරන එක ගැන නං කතා කරන්නේ, Linux වලට ගහන්න බෑ. ඔයා කැමති මොන විදිහද, ඒ විසිහට හදා ගන්න පුළුවන්. 100% customizable GUI තමයි Linux වල තියෙන්නේ. ඒවා දැකලා දැකලා මට දැන් නිකන් විහිළුවක් වගේ Windows users ලා new GUI වලට කලබල වෙන හැටි දැක්කම.

    මේ තියෙන්නේ Windows 10 විදිහට GUI හදපු Linux distribution එකක්.

    https://www.forbes.com/sites/jasonevangelho/2020/07/10/ubuntu-based-linux-os-similar-to-windows-10/

    View attachment 132927

    View attachment 132928

    View attachment 132929

    මේ තියෙනේ ගිය අවුරුද්දේ මගේ desktop එක.

    View attachment 132930

    View attachment 132931

    මේ දැන් ! ඊට පස්සේ දිගටම වගේ පාවිච්චි කලේ මෙහෙම 😁

    View attachment 132932

    oya windows (Linux) version eka free ekakda?
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ගණන් ගන්න එපා මචං වින්ඩොස් වල ඔහොම තමා .

    එකක් හැර එකක් හොඳ න්‍යාය තමා තියෙන්නෙ උන්ගෙ.

    වින්ඩොස් NT තිබ්බා වැඩි රෙකග්නීෂන් එකක් නැහැ .
    ඊට පස්සෙ ආවා වින්ඩොස් XP .

    නැගලාම ගියා .
    ඔන්න වින්ඩෝස් Vista ආවා .

    XP වලට වඩා ලස්සන පෙනුමක් තිබ්බා ඒත් ගොඩක් අය අවලාද කිව්වා .
    වැඩිය හිට් උනෙ නැහැ .
    ඔන්න ඊට පස්සෙ එක්ස් පී එකෙයි ,විස්ටා එකෙයි දේවල් එක්කහු කරලා වින්ඩෝස් 7 ආවා .
    නැගලාම ගියා .
    ඔන්න ඊට පස්සෙ වින්ඩෝස් 8 ආවා .
    ඒ වෙනස සෙට් උනෙ නැහැ එක පාරටම .
    ගොඩක් අය අවලාද කිව්වා
    චොර උනා .
    ඔන්න වින්ඩෝස් 10 ආවා .
    ආයෙත් නැගලා ගියා .

    දැන් ඔන්න වින්ඩෝස් 11 රිලීස් කරලා .
    ඔන්න ආයෙත් අවුල් වියවුල් තියෙනවා .

    ඉතිං මෙකෙ තියෙන අවුල් ටික හදලා ඊලඟ එක සිරාවටම ඒවි .
    MKBHD oya tika mention kara uge video eke
     
    • Like
    Reactions: BruceWayne92

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,417
    6,904
    113
    වින්ටර් ෆොල්
    මම Windows පාවිච්චි කරනවා gaming වලට විතරක්. හැබැයි මම Linux පාවිච්චි කරන්න ගත්තට පස්සේ ඔය styling නිකං ජෝක් එකක් වගේ. OS එකේ GUI (Graphical user interface) වෙනස් කරන එක ගැන නං කතා කරන්නේ, Linux වලට ගහන්න බෑ. ඔයා කැමති මොන විදිහද, ඒ විසිහට හදා ගන්න පුළුවන්. 100% customizable GUI තමයි Linux වල තියෙන්නේ. ඒවා දැකලා දැකලා මට දැන් නිකන් විහිළුවක් වගේ Windows users ලා new GUI වලට කලබල වෙන හැටි දැක්කම.

    මේ තියෙන්නේ Windows 10 විදිහට GUI හදපු Linux distribution එකක්.

    https://www.forbes.com/sites/jasonevangelho/2020/07/10/ubuntu-based-linux-os-similar-to-windows-10/

    View attachment 132927

    View attachment 132928

    View attachment 132929

    මේ තියෙනේ ගිය අවුරුද්දේ මගේ desktop එක.

    View attachment 132930

    View attachment 132931

    මේ දැන් ! ඊට පස්සේ දිගටම වගේ පාවිච්චි කලේ මෙහෙම 😁

    View attachment 132932

    Ow but smooth na anika bugs wadi uba kde ne use karanne mata dual monitor setup ekakkata kde hadagannama bari una. Windows experience eka smooth monawa unath
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    ගණන් ගන්න එපා මචං වින්ඩොස් වල ඔහොම තමා .

    එකක් හැර එකක් හොඳ න්‍යාය තමා තියෙන්නෙ උන්ගෙ.

    වින්ඩොස් NT තිබ්බා වැඩි රෙකග්නීෂන් එකක් නැහැ .
    ඊට පස්සෙ ආවා වින්ඩොස් XP .

    නැගලාම ගියා .
    ඔන්න වින්ඩෝස් Vista ආවා .

    XP වලට වඩා ලස්සන පෙනුමක් තිබ්බා ඒත් ගොඩක් අය අවලාද කිව්වා .
    වැඩිය හිට් උනෙ නැහැ .
    ඔන්න ඊට පස්සෙ එක්ස් පී එකෙයි ,විස්ටා එකෙයි දේවල් එක්කහු කරලා වින්ඩෝස් 7 ආවා .
    නැගලාම ගියා .
    ඔන්න ඊට පස්සෙ වින්ඩෝස් 8 ආවා .
    ඒ වෙනස සෙට් උනෙ නැහැ එක පාරටම .
    ගොඩක් අය අවලාද කිව්වා
    චොර උනා .
    ඔන්න වින්ඩෝස් 10 ආවා .
    ආයෙත් නැගලා ගියා .

    දැන් ඔන්න වින්ඩෝස් 11 රිලීස් කරලා .
    ඔන්න ආයෙත් අවුල් වියවුල් තියෙනවා .

    ඉතිං මෙකෙ තියෙන අවුල් ටික හදලා ඊලඟ එක සිරාවටම ඒවි .
    winodwos 11 හෝ වේවා විස්ටා හෝ වේවා අවුල් කියන්නේ ගොඩක් කට්ටියට එක පාවිච්චි කරනකොට ප්‍රශ්න තියෙනකොට.

    එත් මේ මිනිස්සු ඉල්ලන features ගොඩක් කලෙක ඉදන් ඉල්ලන දේවල්.
    microsoft internet explorer වල tabbed කොච්චර කාලෙකට පස්සෙද අවේ. ms word උනත් එහෙමයි. ලොකු document එකක් හදන්න ගිහාම පන එපා වෙනවා

    aperade me tread eka billgates dakkanm ubawa aragani microsoft ekata🤣.
    මේ tread එක දකින්න ඕනේ නැහැ. දහස්ගන්ම් webpages තියෙනවා ගොඩක් features ඉල්ලලා
    ------ Post added on Jun 28, 2021 at 10:09 PM

    backward compatibility is their Achilles' heel
    yes. They have millions of lines of codes
    ------ Post added on Jun 28, 2021 at 10:12 PM

    මම මැක් වලට ඇවිත් අව්රුදු 4යි. quality of experience අඩුම තරමේ 95% ක් වත් කියලා කියන්ඩ පුලුවන්. කොහෙන් මොනවා ඩවුන්ලෝඩ් කරත්, ඉන්ස්ටෝල් කරලා ඇප් එක ඕපන් කරනකොට වැඩ. අර ෆයිල් එක නෑ මේක නෑ කියලා එරර් එන්නේ නෑ. වයිරස් නෑ. හැමදාම බැක්ග්‍රවුන්ඩ් එකේ අප්ඩේට් වෙන්නෙත් නෑ. අනික පිරිවෙලයි, ලස්සනයි. වින්ඩෝස් අතහැරලා එන්ඩ මැක් වලට.
    ගෙදර පරිගණකයට නම් ප්‍රශනයක් නැහැ. එත් office එකේ පරිගණකයට විසදුමක් නැහැ. office business වැඩ windows based
    ------ Post added on Jun 28, 2021 at 10:14 PM

    ඇයි බන් වින්ඩෝස් බැන බැන පාවිච්චි කරන්නෙ ??
    godak software, app wadakaranne windows walata. It depends on your company, school, friends etc
    ------ Post added on Jun 28, 2021 at 10:18 PM
     
    • Like
    Reactions: NRTG

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,150
    113
    Gotham City
    මැක් එකෙන් වින්ඩොස් යුනික් වෙන්නෙ ඔය ඔෆිස් පැකෙජ් එකෙනුයි ගේමින් වලට තියෙන සපොර්ට් එකෙනුයි .

    ඉතිං උන් ඒ පැති ටික ඩිවලොප් කරානම් හරි .

    ඉන්ටර්නෙට් එස්ප්ලොරර් නම් ඉතිං මාකට් එක ටාගට් කරලා තෙරුමක්ම නැහැ .
    මොකද ක්‍රොම් ,ෆයර්ෆොක්ස් වගෙ එව්වා එක්ක තරඟයක් දෙන එක බොරු වැඩක් .

    මට පෙන්නෙ ඇපල් එකෙන් ජොබ්ස් අයින් උනායින් පස්සෙ ඇපල් සල්ලි පස්සෙ යන්න ගත්තා
    වින්ඩොස් එකත් ඒ අඩිපාරෙම ද දන්නෙ නැහැ යන්නෙ.

    ඒකනෙ ඔය සර්ෆේස් බුක් වගෙ දේවල් හැදුවෙ.

    මයික්‍රොසොෆ්ට් එක ට්‍රයි කරනවා ඇපල් වෙන්න .
    බිල් ගේට්ස් නැහැ නේ දැන් .
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    මම Windows පාවිච්චි කරනවා gaming වලට විතරක්. හැබැයි මම Linux පාවිච්චි කරන්න ගත්තට පස්සේ ඔය styling නිකං ජෝක් එකක් වගේ. OS එකේ GUI (Graphical user interface) වෙනස් කරන එක ගැන නං කතා කරන්නේ, Linux වලට ගහන්න බෑ. ඔයා කැමති මොන විදිහද, ඒ විසිහට හදා ගන්න පුළුවන්. 100% customizable GUI තමයි Linux වල තියෙන්නේ. ඒවා දැකලා දැකලා මට දැන් නිකන් විහිළුවක් වගේ Windows users ලා new GUI වලට කලබල වෙන හැටි දැක්කම.
    Niyamayi. Windows multiple desktop joke ekak.
     
    • Like
    Reactions: shenic88

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Ow but smooth na anika bugs wadi uba kde ne use karanne mata dual monitor setup ekakkata kde hadagannama bari una. Windows experience eka smooth monawa unath
    mama KDE use karanne na ban. mama LXDE use karanne.
    KDE mama 1 week wage use kala. mata eeka heavy wadi. anika oona nathi ewa pirila. WIndows wage. ee nisa mama remove kala.
    mata LXDE tharan ekak wath set wenne na. mama eeka mata oona vidihata customize karagena inne.
    ithin uba anith ewa try karala baluwe nadda? GNOME, MATE, Cinnamon, Xfce.. etc ?

    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    file exploer එකේ tabbed තිබ්බනම් කොච්චර ලේසිද? මම QTTabBar පාවිච්චි කරන්නේ , මිනිස්සු ගොඩක් ඉල්ලන දෙයක් කලෙක ඉදන්.

    Oka sets kiyala awane insider preview ekaka. Mun file explorer ekatai apps walatai browser tabs uth ekenma open karanna hadala hena complicate karala anthimata nawaththala damma. 😑 file explorer ekata witharak thibba nam watinawa.
     
    • Like
    Reactions: BINGU_PUTHA

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඉන්ටර්නෙට් එස්ප්ලොරර් නම් ඉතිං මාකට් එක ටාගට් කරලා තෙරුමක්ම නැහැ .
    මොකද ක්‍රොම් ,ෆයර්ෆොක්ස් වගෙ එව්වා එක්ක තරඟයක් දෙන එක බොරු වැඩක් .
    Edge chromium sahena hodai dan. Switch wechcha aya hugak innawa chrome eken. privacy concerns hinda :P
     
    • Like
    Reactions: BruceWayne92