බුදුරජාණන් වහන්සේගේ පෙළපත

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මෙන්න මරු video එකක්. මේක කරන්නේ ලංකාවෙත් කාලයක් උගන්නපු මනුස්සයෙක්. බුදුරජාණන් වහන්සේගේ පෙළපත, බුදුහාමුදුරුවෝ කියල කෙනෙක් ඇත්තට හිටියද නැද්ද කියල තමයි මේකෙන් පෙන්නන්නේ..
    මම නම් හිටන්නේ ගොඩක් සාදාරන විදියට මේක කරලා තියනව ඒ මිනිස්සු දකින විදිය අනුව..

    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මේ විදියට family tree එකක සටහනක් අපේ බුද්ධාගම් පොත්වලත් තිබුණානම් වටිනවා
    සිරාවට මචන්. තේරුම් ගන්නයි මතක තියා ගන්නයි ගොඩක් ලේසියි එතකොට..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මහා ප්‍රජාපති ගොතමිගේ චිත්‍රය මම දාපු එකක් :) ඔක ලොකු සයිස් එක මේක :love2:

    Prince_Siddhartha_with_his_maternal_aunt_Queen_Mahaprajapati_Gotami.JPG
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මහා ප්‍රජාපති ගොතමිගේ චිත්‍රය මම දාපු එකක් :) ඔක ලොකු සයිස් එක මේක :love2:

    Prince_Siddhartha_with_his_maternal_aunt_Queen_Mahaprajapati_Gotami.JPG

    අඩෝ පට්ට. මම මේක දැකල තියනව. මේ සාර්ලිස් මහතාගේ ච්ත්‍ර නේද?? ඉස්සර ගෙවල් වල මේ වගේ බුද්ද චරිතයට අදාල පින්තුර එල්ලලා තියනව මට මතකයි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අඩෝ පට්ට. මම මේක දැකල තියනව. මේ සාර්ලිස් මහතාගේ ච්ත්‍ර නේද?? ඉස්සර ගෙවල් වල මේ වගේ බුද්ද චරිතයට අදාල පින්තුර එල්ලලා තියනව මට මතකයි.
    ඔව් මචං ඔක සාර්ලිස් මාස්ටර් ගේ රෙයාර් චිත්‍රයක්,සිදුහත් කුමාරයා මහමාය දේවි එක්ක ඉන්න එක ප්‍රසිද්ධ :) සාර්ලිස් මාස්ටර් ගේ චිත්‍ර ඔක්කොම රට ඇරියේ විලියම් ප්‍රේද්‍රිස්,එවගේම ඉස්සර ඩි.එම්.එ විජේවර්ධනගේ චිත්‍රත් ප්‍රසිද්ධ උනා,එවා කලේ ගබෝ සිඤ්ඤ කියල කෙනෙක්,මේ එයාගේ මම දාපු චිත්‍රයක්,මෙවා දැන් පට්ට රෙයාර්,මගේ ගාව චිත්‍ර කැටලොග් වගේ එකක් එකක් තිබුනා,එක හාමුදුරුවෝ කෙනෙක් ඉල්ල ගත්තා අයෙත් දුන්නෙ නැ,එකේ මේ චිත්‍ර ගැන ගොඩක් විස්තර තිබුනා...

    The_Sinhalese_Royal_Family_of_King_Devanampiya_Tissa_and_Prince_Uththiya.JPG

    Roman/greek wagene.
    Victorian Mix ekak dala thiyenne,ekata hethuwa e kale taste eka
    ------ Post added on Jun 29, 2021 at 3:57 PM
     
    අඩෝ පට්ට පින්තුර බන් මේවා නම්.. දැකල නම් නෑ කවදාවත්ම.. තව නැද්ද මේවගේ ඒවා??