Island wide Pickup and Delivery

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,491
    663
    113
    India
    රාජගිරියේ ඉදන් ගිරිඋල්ලට පාර්සල් එකක් Deliver කරගන්න ඕන
    Pack කරලා මොකුත් නෑ
    Perfume Glass Bottles
    මොකක්ද හොද විදිය ?

    Domex උන් බයයි Glass Bottles හන්ද
     
    • Like
    Reactions: NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මොකා උනත් එකයි. උඹ හොඳට ඔය බෝතල් ටික එකෙක් එක wrap කරලා හෙළ වෙන්නේ නැතිවෙන්න pack කරපන්.