උබලගේ මොනවද ගෙදර ඉදන් වැඩ කරනවට දෙන benefits ?
Nature of company? [Startup/Cooporate]
සඳහන් කරන යන්න.
අපේ නම් Startup එකක්. Data වලට ගෙවනවා මාසේ අන්තිමට office වැඩ වලට ගිය data ටික නිකන් යවන්න තියෙන්නේ (බිල් එකක් මුකුත් යවන්න ඕනේ නැ). GB එකකට 100 ගානේ ගෙවනවා. ගිය මාසේ මට 40 GB ගිහින් තිබ්බ. මේ මාසේ package upgrade කරා එකට ගෙවනවා. ලයිට් බිල් එකට මුකුත් ගෙවන්නේ නැ
.
Freedom එක තියෙනවා කැමති වෙලාවක වැඩ කරන්න. පැය ගාන monitor කරන්නේ මුකුත් නැ. Office time එකෙන් පස්සේ (5.30 PM) කලාතුරකින් තරම් වැඩ තියෙන්නේ. එකත් මේ ජුනියර් developer ලා කෝල් කර කර එක එක අහන ඒවා.
මම දැක්ක එකෙක් ට ඔෆිස් එකෙන් 45 000 ක් දීලා තිබ්බ .