[Software Companies] WFH Benefits ?

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    උබලගේ මොනවද ගෙදර ඉදන් වැඩ කරනවට දෙන benefits ?
    Nature of company? [Startup/Cooporate]
    සඳහන් කරන යන්න.

    අපේ නම් Startup එකක්. Data වලට ගෙවනවා මාසේ අන්තිමට office වැඩ වලට ගිය data ටික නිකන් යවන්න තියෙන්නේ (බිල් එකක් මුකුත් යවන්න ඕනේ නැ). GB එකකට 100 ගානේ ගෙවනවා. ගිය මාසේ මට 40 GB ගිහින් තිබ්බ. මේ මාසේ package upgrade කරා එකට ගෙවනවා. ලයිට් බිල් එකට මුකුත් ගෙවන්නේ නැ :-(.
    Freedom එක තියෙනවා කැමති වෙලාවක වැඩ කරන්න. පැය ගාන monitor කරන්නේ මුකුත් නැ. Office time එකෙන් පස්සේ (5.30 PM) කලාතුරකින් තරම් වැඩ තියෙන්නේ. එකත් මේ ජුනියර් developer ලා කෝල් කර කර එක එක අහන ඒවා.

    මම දැක්ක එකෙක් ට ඔෆිස් එකෙන් 45 000 ක් දීලා තිබ්බ . :o:o.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,440
    3,831

    5.30n passe wada na o_O
    salary range eka koyi wageda bro

    Doing work more when WFH
    siraawata. dan wada iwara wune
    ------ Post added on Jun 30, 2021 at 2:27 AM
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    අනික් උන්ගේ කොහොමද දන්නේ නැ බන්. intern gaththe 50 - 60 තමයි දැන් අවුරුදු 2කට විතර කලින්.

    Intern 50k Hambawenwa?
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,299
    2,586
    113
    Colombo
    Data walata gewanawa echcharai. Wasiya transport + foods walata giya wiyadama ithurui. anika wedipura welwak nidaganan puluwan. adum iron karanan one na. eth bedpau unta nam weda karanna amaruilu lamai ekka.
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,329
    15,495
    113
    Intern 50k Hambawenwa?
    ow deela thibba.
    mn hithann masa 6kin wage passe wenna ona?
    na ganna kota dunne. masa 6kin passe increament karanna athi samahravita ewa nam sure na.

    Data walata gewanawa echcharai. Wasiya transport + foods walata giya wiyadama ithurui. anika wedipura welwak nidaganan puluwan. adum iron karanan one na. eth bedpau unta nam weda karanna amaruilu lamai ekka.
    උබල ඇඳුම් අයන් කරලත් අන්දිනවද ?
    ------ Post added on Jun 30, 2021 at 11:29 AM
     
    • Haha
    Reactions: salitha22

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,299
    2,586
    113
    Colombo
    ow deela thibba.

    na ganna kota dunne. masa 6kin passe increament karanna athi samahravita ewa nam sure na.

    උබල ඇඳුම් අයන් කරලත් අන්දිනවද ?
    ------ Post added on Jun 30, 2021 at 11:29 AM
    uba podi wechcha adagenada office yanne?