CEB හොරු

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    බලපල්ලා අය ක්‍රම කොටස එක එක මාසෙට වෙනස් කරල මිනිස්සුන්ගේ සල්ලි හූරගෙන කන හැටි මුන්.
    නොදකින් මුන් ගන්න පඩි වලින් කොහොමද දරුවන්ට කන්න දෙන්නේ?...

    උඹලට මීටර් නැද්ද අය ක්‍රමය ඇයි ස්ථාවර අන්තරයක හැම මාසෙම තියන්නෙ නැත්තේ? ඔතන තමයි ගැහිල්ල.
    මේ මාසෙ බිල් එක අරගෙන, ගිය මාසෙ බිල් එකත් එක්ක අය ක්‍රම කොටස සංසන්දනය කරපල්ලා...
    නොදෝමකින් මෙහෙම සූරා කෑමක්.

    ඩලස් හම්බෙන එකෙක් ටොක්කක් ඇනල පෙන්නපන් මේක.

    මුන් Petroleum එකට ගෙවන්න තියන ඒවා මෙහෙමයි එකපාර ගලවල ගන්නෙ මිනිස්සුන්ගෙන්.
    හෙන ගහල ආයෙත් ගහන්න එපැයි මුන්ට.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    ow. light bill liyana eka awe naha kiyala apen gaana kapaaganna hadanne :rolleyes::rolleyes::rolleyes:
    ස්ථාවර ඒකක අන්තරයක් තියන්නෙ නැත්තෙ එකනේ උදාහරණයක් විදියට ගිය මාසේ 1-30 නම්, මේ මාසෙ 1-25 එක ඒකකෙකින් උඩ ගියපු ගමන් ගාන ඩබල්. මුන් හිතන් ඇති මිනිස්සු ඇඳෙයි කියල, හොටු ලයින් වලට ගත්තම එන්නෙ ගේමට මේකට උත්තර නැහැ.
     

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ස්ථාවර ඒකක අන්තරයක් තියන්නෙ නැත්තෙ එකනේ උදාහරණයක් විදියට ගිය මාසේ 1-30 නම්, මේ මාසෙ 1-25 එක ඒකකෙකින් උඩ ගියපු ගමන් ගාන ඩබල්. මුන් හිතන් ඇති මිනිස්සු ඇඳෙයි කියල, හොටු ලයින් වලට ගත්තම එන්නෙ ගේමට මේකට උත්තර නැහැ.
    ade sure da ehema wenne kiyala ? mage nam a dawas ganata adalawa hadala thama ena pora dala thibbe. ethakota units 90 panna kiyala ganak na..kokatath sodisiyen inna ona.
     
    • Like
    Reactions: jhnnwp

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    https://elakiri.com/threads/electricity-bill-issue.1979155/

    Me anith magadiya.
    Menna wenasa.


    snap-1-png.115789
    snap-2-png.115790
     
    • Like
    Reactions: adowhybn and jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,027
    31,802
    113
    ade sure da ehema wenne kiyala ? mage nam a dawas ganata adalawa hadala thama ena pora dala thibbe. ethakota units 90 panna kiyala ganak na..kokatath sodisiyen inna ona.
    bill එකේ බලපන් අය ක්‍රම කොටස උඩම වගුවේ ඒක මේ මාසේ එකත් එක්ක කලින් මාසෙ එකත් එක්ක බලපන්. ඔතන තමයි වෙනස් වෙන්නේ... ඒක අරූ අතින් ලියන එක නෙමේනෙ. ඒකක අන්තරයකට අය කරන ගාන ස්ථාවර නැති උනාම bill එක වැඩි වෙන එක එකවසරේ ළමයෙකුට උනත් තේරුම් ගන්න පුලුවන්නෙ...
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    https://elakiri.com/threads/electricity-bill-issue.1979155/post-26199075

    Digital meter wala ganata dawas 30n bill eka hadenawa neda? meter reader enna on nane? :unsure: ehema unama nan oya prashne hariyai. habai uba masa 2ema dawasakata pawichchi karala thiyena average unit gana ekama nan bill eka wadi wen na. eka wadi nan bill eka wadi wenawa adu nan adu wenawa.. ohoma thbbe naththan bila liyana pora parakku wela awoth bill eka wadi wenawane.
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    එහෙම එකක් නැහැ. උබට වැරදිලා. උබ මාස දෙකක බිල් එක්ක මෙතන වෙනසක් තියෙනවා කියලා දාන්න. මම එක තේරුම් කරලා දෙන්නම්.