Oka sets kiyala awane insider preview ekaka. Mun file explorer ekatai apps walatai browser tabs uth ekenma open karanna hadala hena complicate karala anthimata nawaththala damma.file explorer ekata witharak thibba nam watinawa.
හරියටම හරි. මම ඔය විස්තර කතා කරේ නැත්තේ ගොඩක් ලියන්න වෙන නිසා. sets කියල මගුලක් ඇවිල්ල සංකීර්ණ කරගෙන නාගෙන ඊට පස්සේ අයින් කරගත්ත. file explorer විතරක් දැම්මනම් ඉවරයිනේ. මමත් ඕක ගොඩක් follow කරා
https://support.microsoft.com/en-us...ndows-10-36f52e38-5b4a-557b-2ff9-e1a60c976434WIndows 11 thaama hariyata dakkewath na ban..
mata oona karana games okkoma wage 10 wala run werna nisa danata 11 yanna uwamanwwak na![]()
අපි මෙහෙම හිතමු
ගෙදර තියෙන පරිගණකයේ උදෙන්ම youtube, news බැලුව. ඒ ඔක්කොම වහල, ඊට පස්සේ අත්‍යවශ්‍ය වැඩක් ms word හරි, software එකක් එක්ක කරා. ඒ ඔක්කොම වහල, ඊට පස්සේ හවස game එකක් ගැහුවා.
මෙතන environment තුනක් තියෙනවා. මේ දේවල් පහසුවෙන් කරගන්න multiple-desktop තුනක් හැදුව කියමු
(1) desktop 1 : purpose => entertainment (youtube, news)
(2) desktop 2 : purpose => education and work (ms office, visual studio etc)
(3) desktop 3 : purpose => gaming
ඒ කියන්නේ desktop 2 තියෙන්න ඕනේ shortcuts for ms office, visual studio and others, separate background image, last time opened applications etc. (Fully customizable desktop).
Although windows 10 support multiple desktop, it does not understand user's needs. e.g.
https://answers.microsoft.com/en-us...ifferent/eed9f691-af99-40c7-a945-cb0363e0b786
අනිත් desktop වලටත් එහෙමයි. desktop should be automatically hibernate or save to memory with all open applications. එතකොට ඉලගපාර ඔයාට කලින් නවත්තපු තැනින් පටගන්න පුළුවන්.
------ Post added on Jun 29, 2021 at 2:00 AM
Last edited: