ඇයි ඩවුන්ග්රේඩ් කලේ?මම ගත්තා 2Mbps unlimited (May)
පාවිච්චි කරල බැලුව මාසෙට 120GB වගේ යූස් කළා
![]()
මේ මම දැන්
![]()
![]()
ඇයි ඩවුන්ග්රේඩ් කලේ?මම ගත්තා 2Mbps unlimited (May)
පාවිච්චි කරල බැලුව මාසෙට 120GB වගේ යූස් කළා
![]()
මේ මම දැන්
![]()
![]()
yako maseka indan ganne. thama kiyanne slt amathum seema karala kiyala. package ekak marui karanna. online request karalath sathi 2yi. thama ne. Dialog nam aniwa answer karanawaSLT 8mb unlimited එකට මාරු උනා. අවුලක් නැ. Dialog ගන්න ගියේ. අඩුම ගානේ උන්ගේ customer care එකටවත් කෝල් එකක් ගන්න බෑ. SLT එකේ නම් මොනවා උනත් විනාඩි පහක් විතර ගිහින් හරි agent කෙනෙක්ට කතා කරන්න පුළුවන්.
View attachment 133378
උබලා ගන්න කලින් ටෙස්ට් කරලා ඉන්න. මට normal package වලට 45 -65 mb speed එකක් තිබ්බ. මන් හිතන්නේ කණුවක් මේ ළඟ තියෙනවා. signal නැත්නම් චෝර තමයි
yako maseka indan ganne. thama kiyanne slt amathum seema karala kiyala. package ekak marui karanna. online request karalath sathi 2yi. thama ne. Dialog nam aniwa answer karanawa


මම ඊයේ දෙපාරක්ම කතා කරනේ. විනාඩි 4ක් විතර වෙටින් හිටියා. dialog එකේ connect වෙන්නෙත් නැ මට. SMS එකක් එනවා whatsapp කරන්න කියලාඒ මොකෝ ඒ
ඇයි ඩවුන්ග්රේඩ් කලේ?
අපේ නෝමල් පැකේජ් ෆයිබර්. මාසෙකට 112.1 GB 100mbps වේගෙන් එනවා. අමතරව මම මාසෙ මැද යූටියුබ් පැක් එක දානවා සතියකට. 15gb 155+tax
මේ විදියට බැලුවම 127.1 gb පාවිච්චි කරනවා 1500 ට අඩුවෙන්. 100mbps
ටීචර් පෑකේජ් එක ගන්න මොනවද ඕන ඩොකියුමන්ට්ස්? මොනවද ඒකේ ලිමිට් වෙලා තියෙන සර්විසස්? ටොරන්ට් නම් කොහොමත් බෑරුව ඈති නේMobitel teachers pack එක ගත්ත නෑයෙක්ගෙ නමට
100GB anytime 1532/mo with tax.
ඉතිරි 20 ට මේක (Any Joy)
එතකොට Total cost 2500/- වගේ 122GB ට monthly, No speed limits.
![]()
Mobitel 4G speed test
![]()
SLT ADSL speed test
2Mbps එක monthly cost 2700.00 with tax, speed limited to 2Mbps
![]()
ටීචර් පෑකේජ් එක ගන්න මොනවද ඕන ඩොකියුමන්ට්ස්? මොනවද ඒකේ ලිමිට් වෙලා තියෙන සර්විසස්? ටොරන්ට් නම් කොහොමත් බෑරුව ඈති නේ
Torrent puluwan direct karala.
Adult content
Ttiktok
Netflix
Amazon Prime
Iflix
Zee5
Owa blocked
10GB perday package තියෙනවා නේද ටොරන්ට් දාන්න පුලුවන්ද2mbps
4mbps
8mbps
විතරයි තියෙන්නේ මන් හිතන්නේ
that's only for Fiber10GB perday package තියෙනවා නේද ටොරන්ට් දාන්න පුලුවන්ද
Meke monada tiyena restrictions?Mobitel teachers pack