SLT Unlimited ගත්තා

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම ගත්තා 2Mbps unlimited (May)

    පාවිච්චි කරල බැලුව මාසෙට 120GB වගේ යූස් කළා

    2Un5jw4.png

    මේ මම දැන්

    ZWPob2b.png

    :lol:
    ඇයි ඩවුන්ග්‍රේඩ් කලේ?
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,558
    1,255
    113
    මෙන්න මෙතන
    SLT 8mb unlimited එකට මාරු උනා. අවුලක් නැ. Dialog ගන්න ගියේ. අඩුම ගානේ උන්ගේ customer care එකටවත් කෝල් එකක් ගන්න බෑ. SLT එකේ නම් මොනවා උනත් විනාඩි පහක් විතර ගිහින් හරි agent කෙනෙක්ට කතා කරන්න පුළුවන්.

    View attachment 133378

    උබලා ගන්න කලින් ටෙස්ට් කරලා ඉන්න. මට normal package වලට 45 -65 mb speed එකක් තිබ්බ. මන් හිතන්නේ කණුවක් මේ ළඟ තියෙනවා. signal නැත්නම් චෝර තමයි
    yako maseka indan ganne. thama kiyanne slt amathum seema karala kiyala. package ekak marui karanna. online request karalath sathi 2yi. thama ne. Dialog nam aniwa answer karanawa
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    yako maseka indan ganne. thama kiyanne slt amathum seema karala kiyala. package ekak marui karanna. online request karalath sathi 2yi. thama ne. Dialog nam aniwa answer karanawa
    :rolleyes::rolleyes::rolleyes: මම ඊයේ දෙපාරක්ම කතා කරනේ. විනාඩි 4ක් විතර වෙටින් හිටියා. dialog එකේ connect වෙන්නෙත් නැ මට. SMS එකක් එනවා whatsapp කරන්න කියලා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,778
    2
    54,428
    113
    ඒ මොකෝ ඒ
    ඇයි ඩවුන්ග්‍රේඩ් කලේ?

    Mobitel teachers pack එක ගත්ත නෑයෙක්ගෙ නමට

    100GB anytime 1532/mo with tax.

    ඉතිරි 20 ට මේක (Any Joy)

    එතකොට Total cost 2500/- වගේ 122GB ට monthly, No speed limits.

    sMthvXD.png

    Mobitel 4G speed test

    jXUPOqc.png

    SLT ADSL speed test

    2Mbps එක monthly cost 2700.00 with tax, speed limited to 2Mbps

    e0MtEk9.png
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,668
    6,437
    113
    අපේ නෝමල් පැකේජ් ෆයිබර්. මාසෙකට 112.1 GB 100mbps වේගෙන් එනවා. අමතරව මම මාසෙ මැද යූටියුබ් පැක් එක දානවා සතියකට. 15gb 155+tax
    මේ විදියට බැලුවම 127.1 gb පාවිච්චි කරනවා 1500 ට අඩුවෙන්. 100mbps
     
    • Like
    Reactions: BuLaTha

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    අපේ නෝමල් පැකේජ් ෆයිබර්. මාසෙකට 112.1 GB 100mbps වේගෙන් එනවා. අමතරව මම මාසෙ මැද යූටියුබ් පැක් එක දානවා සතියකට. 15gb 155+tax
    මේ විදියට බැලුවම 127.1 gb පාවිච්චි කරනවා 1500 ට අඩුවෙන්. 100mbps

    මගේ 150GB Day/Night ඔක්කොම ඉවර වෙනවා.
    Youtube package 60GB ත් ඉවර වෙනවා.
    Extra GB 20 k විතර ඉවර වෙනවා
    Meet එකෙන් 11GB වගේ ඉවර වෙනවා.

    240 GB වගේ යනවා බන් ලිමිට් කරලා use කරත්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Mobitel teachers pack එක ගත්ත නෑයෙක්ගෙ නමට

    100GB anytime 1532/mo with tax.

    ඉතිරි 20 ට මේක (Any Joy)

    එතකොට Total cost 2500/- වගේ 122GB ට monthly, No speed limits.

    sMthvXD.png

    Mobitel 4G speed test

    jXUPOqc.png

    SLT ADSL speed test

    2Mbps එක monthly cost 2700.00 with tax, speed limited to 2Mbps

    e0MtEk9.png
    ටීචර් පෑකේජ් එක ගන්න මොනවද ඕන ඩොකියුමන්ට්ස්? මොනවද ඒකේ ලිමිට් වෙලා තියෙන සර්විසස්? ටොරන්ට් නම් කොහොමත් බෑරුව ඈති නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,778
    2
    54,428
    113
    ටීචර් පෑකේජ් එක ගන්න මොනවද ඕන ඩොකියුමන්ට්ස්? මොනවද ඒකේ ලිමිට් වෙලා තියෙන සර්විසස්? ටොරන්ට් නම් කොහොමත් බෑරුව ඈති නේ

    Torrent puluwan direct karala.

    Adult content

    Facebook

    Instagram

    Ttiktok

    Netflix

    Amazon Prime

    Iflix

    Zee5

    Owa blocked
     
    • Sad
    Reactions: malakadss

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    2mbps
    4mbps
    8mbps

    විතරයි තියෙන්නේ මන් හිතන්නේ
    10GB perday package තියෙනවා නේද ටොරන්ට් දාන්න පුලුවන්ද