උඹලගෙ බැච්වලත් මෙහෙම උණා ද?

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    අද දෙවනි එකත් දැක්කා :(
    දන්න කෙල්ලෙක් කැම්පස් කාලෙ යාළු වෙලා ඉදපු කොල්ලාගෙ නම දාලා තිබුණෙ බුකියෙ. අද දකිද්දි ඉන් අ රිලේෂන්ශිප් විතරයි නම නෑ. දාලා තිබුණ කපල් ෆොටෝස්වත් නෑ.
    :( උඹලගෙ බැච්වල මෙහෙම උණා ද?

    Edited :
    පළවෙනි එක 👇
    අඩේ ලව් කියන්නෙ මෙච්චර අස්ථිර දේවල් ද බං. කළකිරිමක් ඇති උණා. :(
    මම දන්න කොල්ලෙක් ඉන්නව. ඌ ඉංජිනියරින් ආවෙ ඒ පාර දිස්ත්‍රික් රෑන්ක් එකක් දාලා. ඒලෙවල් කාලෙ මාර කට්ටක් කාලා කෙල්ලෙක් දාගත්තෙ. ඒකිත් සේම් බැච්. උගේ කතාව ඉතිං ඒ දවස්වල කට්ටිය දන්නවා මූ රෑන්ක් එක දාලා ප්‍රසිද්ධ උණ නිසා. ළග දී හදිස්සියෙ ඌ සජෙස්ට් උනා බුකායෙන් බලද්දි ඌ බැදල. මාතර එවුන් ඌව දන්නව ඇති :dull:. හැබැයි අර කෙල්ල නෙමෙයි. ඌට වඩා මට පුදුම හිතුණ. අර ලව් එක කාලෙ ඌ ෆොටොස් නුත් දාලා තිබුණ දෙන්නගෙ. දැන් වෙන එකියක් බදිනකොට කොහොම ද ආතල එක. ඒකෙන් ලොකු පාඩමක් ඉගන ගත්තා කවදාවත් බදින්න කලින් කපල් ෆොටෝ නම් දාන් නෑ කියල :(:oo: ඌට උණ දේ මට උණා නම් සිරාවට මට හෙන ෂොක් එකක් වෙයි
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මොන ශතවර්ශෙද බන් උබ ඉන්නේ.
    අපේ නම් වැඩි හරිය බ්‍රේක් අප් උනා.
    බැදපු සමහර එවුන් ඩිවෝස් උනා.
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මොන ශතවර්ශෙද බන් උබ ඉන්නේ.
    අපේ නම් වැඩි හරිය බ්‍රේක් අප් උනා.
    බැදපු සමහර එවුන් ඩිවෝස් උනා.
    අපෙත් එහෙම උණා සමහර ඒව. ඒත් මේ කිව්ව ලව් දෙක ම ආත්ම ගාණක් පතා ගෙන ඒව වගේ කරපු ලව් බන්.
     
    • Dislike
    Reactions: spunkyisii

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,711
    113
    Maye yaluwek bedala rata giya wedding ekatath giya.aye masekin fb baladdi wena ekak bedala
     
    • Haha
    Reactions: Didy

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    Maye yaluwek bedala rata giya wedding ekatath giya.aye masekin fb baladdi wena ekak bedala
    ඒක නම් තඩි පචයක්. මාසෙකින් කොහෙද බන් ඩිවෝස් එකක් ගන්නේ.

    අපෙත් එහෙම උණා සමහර ඒව. ඒත් මේ කිව්ව ලව් දෙක ම ආත්ම ගාණක් පතා ගෙන ඒව වගේ කරපු ලව් බන්.
    එහෙම තමයි බන් ඒවා. ගෑනු මිනිස්සුන්ගෙ හිත් ලේසියෙන් එහෙ මෙහෙ යනවා. අවස්තාව ලැබෙනකන් විතරයි පතාගෙන ඉන්නේ
    ------ Post added on Jul 2, 2021 at 2:45 AM
     
    • Like
    Reactions: shenat

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,462
    75,186
    113
    අද දෙවනි එකත් දැක්කා :(
    දන්න කෙල්ලෙක් කැම්පස් කාලෙ යාළු වෙලා ඉදපු කොල්ලාගෙ නම දාලා තිබුණෙ බුකියෙ. අද දකිද්දි ඉන් අ රිලේෂන්ශිප් විතරයි නම නෑ. දාලා තිබුණ කපල් ෆොටෝස්වත් නෑ.
    :( උඹලගෙ බැච්වල මෙහෙම උණා ද?

    Edited :
    පළවෙනි එක 👇
    අඩේ ලව් කියන්නෙ මෙච්චර අස්ථිර දේවල් ද බං. කළකිරිමක් ඇති උණා. :(
    මම දන්න කොල්ලෙක් ඉන්නව. ඌ ඉංජිනියරින් ආවෙ ඒ පාර දිස්ත්‍රික් රෑන්ක් එකක් දාලා. ඒලෙවල් කාලෙ මාර කට්ටක් කාලා කෙල්ලෙක් දාගත්තෙ. ඒකිත් සේම් බැච්. උගේ කතාව ඉතිං ඒ දවස්වල කට්ටිය දන්නවා මූ රෑන්ක් එක දාලා ප්‍රසිද්ධ උණ නිසා. ළග දී හදිස්සියෙ ඌ සජෙස්ට් උනා බුකායෙන් බලද්දි ඌ බැදල. මාතර එවුන් ඌව දන්නව ඇති :dull:. හැබැයි අර කෙල්ල නෙමෙයි. ඌට වඩා මට පුදුම හිතුණ. අර ලව් එක කාලෙ ඌ ෆොටොස් නුත් දාලා තිබුණ දෙන්නගෙ. දැන් වෙන එකියක් බදිනකොට කොහොම ද ආතල එක. ඒකෙන් ලොකු පාඩමක් ඉගන ගත්තා කවදාවත් බදින්න කලින් කපල් ෆොටෝ නම් දාන් නෑ කියල :(:oo: ඌට උණ දේ මට උණා නම් සිරාවට මට හෙන ෂොක් එකක් වෙයි
    It is very rare to see uni love affairs progressing to marriages. We had a number of couples who broke up right after uni. Most chicks use the guy for academic purposes. Remember there was this chick who got a first class along side of her guy. They used to be very close. But both endedup marrying different people.
    It is a very opportunistic world. Difficult to find true love when the environment is very competitive.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    අද දෙවනි එකත් දැක්කා :(
    දන්න කෙල්ලෙක් කැම්පස් කාලෙ යාළු වෙලා ඉදපු කොල්ලාගෙ නම දාලා තිබුණෙ බුකියෙ. අද දකිද්දි ඉන් අ රිලේෂන්ශිප් විතරයි නම නෑ. දාලා තිබුණ කපල් ෆොටෝස්වත් නෑ.
    :( උඹලගෙ බැච්වල මෙහෙම උණා ද?

    Edited :
    පළවෙනි එක 👇
    අඩේ ලව් කියන්නෙ මෙච්චර අස්ථිර දේවල් ද බං. කළකිරිමක් ඇති උණා. :(
    මම දන්න කොල්ලෙක් ඉන්නව. ඌ ඉංජිනියරින් ආවෙ ඒ පාර දිස්ත්‍රික් රෑන්ක් එකක් දාලා. ඒලෙවල් කාලෙ මාර කට්ටක් කාලා කෙල්ලෙක් දාගත්තෙ. ඒකිත් සේම් බැච්. උගේ කතාව ඉතිං ඒ දවස්වල කට්ටිය දන්නවා මූ රෑන්ක් එක දාලා ප්‍රසිද්ධ උණ නිසා. ළග දී හදිස්සියෙ ඌ සජෙස්ට් උනා බුකායෙන් බලද්දි ඌ බැදල. මාතර එවුන් ඌව දන්නව ඇති :dull:. හැබැයි අර කෙල්ල නෙමෙයි. ඌට වඩා මට පුදුම හිතුණ. අර ලව් එක කාලෙ ඌ ෆොටොස් නුත් දාලා තිබුණ දෙන්නගෙ. දැන් වෙන එකියක් බදිනකොට කොහොම ද ආතල එක. ඒකෙන් ලොකු පාඩමක් ඉගන ගත්තා කවදාවත් බදින්න කලින් කපල් ෆොටෝ නම් දාන් නෑ කියල :(:oo: ඌට උණ දේ මට උණා නම් සිරාවට මට හෙන ෂොක් එකක් වෙයි
    මචන් ගවුම යට තියෙන දේට වහල් වෙන්නවත් සරම අස්සෙ තියෙන දේට කුලප්පු වෙන්නවත් එපා...
    තව මිනිහෙක් ගෙ ජීවතෙ නෙ කියල හිතපන් සිංහල බෞද්ධ සක්කිලි යන්ට එහෙම හිතන්නත් බෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,275
    113
    9 වසරෙ ඉදන්ද කොහෙද යාළු වෙලා තිබ්බ කොල්ලව කැම්පස් ඇවිත් දෙවනි අවුරුද්දෙ අත ඇරිය. අරූ ගමේ ඉදල මෙයා බලන්න එන දවසට අපිටත් එක්කම බත් අරන් එන්නෙ. වියදම් ඔක්කොම ඌද කොහෙද බැලුවෙ ඒ දවස් වල. ඊට පස්සෙ දෙවනි කොල්ලවත් අත ඇරල වෙන කොල්ලෙක් බැදල රට ගියා.

    එකෙක් මුලු බැජ් එකක් කෙටෙව්ව්ව කෙල්ලෙක් දාගන්න ගිහින්. පස්සෙ උන් දෙන්න සෙට් උනාම කට්ටිය උන්ව හලල දැම්ම බැජ් එකෙන්.

    සමහරු නන් ඉදිය යාළුවො දෙන්නගෙන් එකෙක්ගෙ කෙල්ලම අනික දාගත්ත ඒව. ඒත් කොල්ලො දෙන්න තරහ නෑ වගේ ඒව.

    තව එකියක් ඉදිය ඒකි යාළුවෙලා බැදල ඩිවෝස් එක ඉල්ලන්න තුනටම ගියෙ අවුරුද්දයි.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    9 වසරෙ ඉදන්ද කොහෙද යාළු වෙලා තිබ්බ කොල්ලව කැම්පස් ඇවිත් දෙවනි අවුරුද්දෙ අත ඇරිය.
    මේ වගේ සීන්ම සෑහෙන්න තිබ්බා. ඕකට නම් හේතුව කෙල්ලට/කොල්ලට කොල්ලව/කෙල්ලව ගැලපෙන්නේ නැතුව යනවා. එක අතකින් කරන්න දේකුත් නෑ.
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    අද දෙවනි එකත් දැක්කා :(
    දන්න කෙල්ලෙක් කැම්පස් කාලෙ යාළු වෙලා ඉදපු කොල්ලාගෙ නම දාලා තිබුණෙ බුකියෙ. අද දකිද්දි ඉන් අ රිලේෂන්ශිප් විතරයි නම නෑ. දාලා තිබුණ කපල් ෆොටෝස්වත් නෑ.
    :( උඹලගෙ බැච්වල මෙහෙම උණා ද?

    Edited :
    පළවෙනි එක 👇
    අඩේ ලව් කියන්නෙ මෙච්චර අස්ථිර දේවල් ද බං. කළකිරිමක් ඇති උණා. :(
    මම දන්න කොල්ලෙක් ඉන්නව. ඌ ඉංජිනියරින් ආවෙ ඒ පාර දිස්ත්‍රික් රෑන්ක් එකක් දාලා. ඒලෙවල් කාලෙ මාර කට්ටක් කාලා කෙල්ලෙක් දාගත්තෙ. ඒකිත් සේම් බැච්. උගේ කතාව ඉතිං ඒ දවස්වල කට්ටිය දන්නවා මූ රෑන්ක් එක දාලා ප්‍රසිද්ධ උණ නිසා. ළග දී හදිස්සියෙ ඌ සජෙස්ට් උනා බුකායෙන් බලද්දි ඌ බැදල. මාතර එවුන් ඌව දන්නව ඇති :dull:. හැබැයි අර කෙල්ල නෙමෙයි. ඌට වඩා මට පුදුම හිතුණ. අර ලව් එක කාලෙ ඌ ෆොටොස් නුත් දාලා තිබුණ දෙන්නගෙ. දැන් වෙන එකියක් බදිනකොට කොහොම ද ආතල එක. ඒකෙන් ලොකු පාඩමක් ඉගන ගත්තා කවදාවත් බදින්න කලින් කපල් ෆොටෝ නම් දාන් නෑ කියල :(:oo: ඌට උණ දේ මට උණා නම් සිරාවට මට හෙන ෂොක් එකක් වෙයි
    අනේමන්ද බන් උබ කැම්පස් ගිහින් අපිට දෙන වේදනාවක් ,

    පොතේ ගුරාලා ගැන අහල තිබ්බට දැක්කේ අද
     
    ELShock

    Well-known member
  • Jan 30, 2017
    686
    368
    83

    uba oya kyna dial ekata honda island rank ekakuth thibba neda
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    අපෙත් එහෙම උණා සමහර ඒව. ඒත් මේ කිව්ව ලව් දෙක ම ආත්ම ගාණක් පතා ගෙන ඒව වගේ කරපු ලව් බන්.
    ආත්ම ගානක් පතාගෙන ආපු ඒවත් පිට යන වෙලාවල් තියෙන්නේ...
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,056
    113
    Rockers Island
    Okkoma break up ban... ewala eka eka katha thibuna...samahara un athal ekata kala..samahara un aca goda daganna kala...samahara un sira love ma kala ewath kela una...ee asse kollek iddi ee batch ekema wena un ekka kotu panapu unuth hitiyaaaa...ammooo owa okkoma mama danne komada ahanna epa..okkogema duka kiyanna mama lagata enawa ;)...Mona hari bithalayak kadagena owa gana katha karanawa unge hitha hadanawa mama
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    අනේමන්ද බන් උබ කැම්පස් ගිහින් අපිට දෙන වේදනාවක් ,

    පොතේ ගුරාලා ගැන අහල තිබ්බට දැක්කේ අද
    උඹ කැම්පස් ගියේ නැතුව ෆැක්ට්‍රිවල කඹුරනව කියල මං මොනව කරන්න ද ඕයි. මම සාමාන්‍යයෙන් නූගතුන්ට අපහාස කරන්න කැමති නෑ. ඒත් උඹලට බැරි උණා කියල අනිත් උන්ට හින්ට් පාස් කරන උන් නම් ඉතිං .... පව් බං උඹ ඉළග ආත්මෙවත් ප්‍රාර්ථනා කරපන් . මම ගියෙ අද ඊයෙ නෙමෙයි අවුට්වෙලත් ගොඩක් කල් :lol:

    uba oya kyna dial ekata honda island rank ekakuth thibba neda
    ඔව් බං සිරාවට ම ai ban ehema une :( එහෙම දෙක වෙන් වෙච්ච ඒව ගොඩක් දැක්ක. ඒත් හොදට ම දන්න ලව් ස්ටෝරි දැක්කෙ ඔය දෙක තමයි :(
    ------ Post added on Jul 2, 2021 at 5:55 PM
     
    Last edited:

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    මොන ශතවර්ශෙද බන් උබ ඉන්නේ.
    අපේ නම් වැඩි හරිය බ්‍රේක් අප් උනා.
    බැදපු සමහර එවුන් ඩිවෝස් උනා.
    hmmmmmmm