අද දෙවනි එකත් දැක්කා 
දන්න කෙල්ලෙක් කැම්පස් කාලෙ යාළු වෙලා ඉදපු කොල්ලාගෙ නම දාලා තිබුණෙ බුකියෙ. අද දකිද්දි ඉන් අ රිලේෂන්ශිප් විතරයි නම නෑ. දාලා තිබුණ කපල් ෆොටෝස්වත් නෑ.
උඹලගෙ බැච්වල මෙහෙම උණා ද?
Edited :
පළවෙනි එක
අඩේ ලව් කියන්නෙ මෙච්චර අස්ථිර දේවල් ද බං. කළකිරිමක් ඇති උණා.
මම දන්න කොල්ලෙක් ඉන්නව. ඌ ඉංජිනියරින් ආවෙ ඒ පාර දිස්ත්‍රික් රෑන්ක් එකක් දාලා. ඒලෙවල් කාලෙ මාර කට්ටක් කාලා කෙල්ලෙක් දාගත්තෙ. ඒකිත් සේම් බැච්. උගේ කතාව ඉතිං ඒ දවස්වල කට්ටිය දන්නවා මූ රෑන්ක් එක දාලා ප්‍රසිද්ධ උණ නිසා. ළග දී හදිස්සියෙ ඌ සජෙස්ට් උනා බුකායෙන් බලද්දි ඌ බැදල. මාතර එවුන් ඌව දන්නව ඇති
. හැබැයි අර කෙල්ල නෙමෙයි. ඌට වඩා මට පුදුම හිතුණ. අර ලව් එක කාලෙ ඌ ෆොටොස් නුත් දාලා තිබුණ දෙන්නගෙ. දැන් වෙන එකියක් බදිනකොට කොහොම ද ආතල එක. ඒකෙන් ලොකු පාඩමක් ඉගන ගත්තා කවදාවත් බදින්න කලින් කපල් ෆොටෝ නම් දාන් නෑ කියල 
ඌට උණ දේ මට උණා නම් සිරාවට මට හෙන ෂොක් එකක් වෙයි

දන්න කෙල්ලෙක් කැම්පස් කාලෙ යාළු වෙලා ඉදපු කොල්ලාගෙ නම දාලා තිබුණෙ බුකියෙ. අද දකිද්දි ඉන් අ රිලේෂන්ශිප් විතරයි නම නෑ. දාලා තිබුණ කපල් ෆොටෝස්වත් නෑ.
උඹලගෙ බැච්වල මෙහෙම උණා ද?Edited :
පළවෙනි එක
අඩේ ලව් කියන්නෙ මෙච්චර අස්ථිර දේවල් ද බං. කළකිරිමක් ඇති උණා.

මම දන්න කොල්ලෙක් ඉන්නව. ඌ ඉංජිනියරින් ආවෙ ඒ පාර දිස්ත්‍රික් රෑන්ක් එකක් දාලා. ඒලෙවල් කාලෙ මාර කට්ටක් කාලා කෙල්ලෙක් දාගත්තෙ. ඒකිත් සේම් බැච්. උගේ කතාව ඉතිං ඒ දවස්වල කට්ටිය දන්නවා මූ රෑන්ක් එක දාලා ප්‍රසිද්ධ උණ නිසා. ළග දී හදිස්සියෙ ඌ සජෙස්ට් උනා බුකායෙන් බලද්දි ඌ බැදල. මාතර එවුන් ඌව දන්නව ඇති
. හැබැයි අර කෙල්ල නෙමෙයි. ඌට වඩා මට පුදුම හිතුණ. අර ලව් එක කාලෙ ඌ ෆොටොස් නුත් දාලා තිබුණ දෙන්නගෙ. දැන් වෙන එකියක් බදිනකොට කොහොම ද ආතල එක. ඒකෙන් ලොකු පාඩමක් ඉගන ගත්තා කවදාවත් බදින්න කලින් කපල් ෆොටෝ නම් දාන් නෑ කියල 
ඌට උණ දේ මට උණා නම් සිරාවට මට හෙන ෂොක් එකක් වෙයි
Last edited:
...Mona hari bithalayak kadagena owa gana katha karanawa unge hitha hadanawa mama