ඩෙල්ටා 14k aluthen

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    අර බලු G.L පීරිස් නාකියා සමහර ඉස්කෝල මේ මාසෙම අරිනව කිව්ව..ළමයින්ට සොරි තමා..
     
    • Like
    Reactions: Amilap1

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අපගේ විදග්ධ පුක් ශෝධක පවසන පරිදි ඩෙල්ටා ප්‍රභේදයද අනිකුත් ප්‍රභේද වෑනිමය.. කලබල විය යුතු නෑත. එතුමාණන් එලෙස පවසද්දීත් මේ දෑනුමක් නෑති ගොබ්බයන් කලබල වී කිමෙද?

    1625320398866.png

    1625320498259.png

    1625320573714.png
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,798
    39,706
    113
    Homagama
    සම්මත කර ගන්න එකනම් සරල දෙයක් ඒවට වැඩ කරගෙන යනව්. මගේ නම් අදහස 30 අඩු අයට කොහොමත් දැන්ම ගහන්ඩ ඉක්මන් වෙන්ඩ ඕන නැ.. නිරෝගි පරපුරක් අවශ්යයි..
    සම්මත කරන්නේ සරල වැඩක් කියන්නේ ස සයිනෝපාම් වලට who eu එකගත්තා වගේ ද ? 😂😂😂😂

    අනික හැදුනොත් වෙන දිර්ගකාලින කම්ප්ලිකේෂන් දන්න එකෙක් නම් දැන්ම ගහන්න හදිසි වෙන්නැ කියන්නැ. උබත් අර වාසුවා වගේ ලොන්තපොල් කටට එන මගුල් කියවන වාසුවෙක් නිසා කියන දේවල් ගනන් අර නුත් වැඩක් නැ

    ඇයි බන් ඕක ගැහුවම දීර්ගකාලීන side effect තියනවද?
    හැදුනොත් නම් ජිවිත කාලෙටම බලපාන කේස් ගොඩක් වෙනවා. ඒ නිසා ගහන්න සම්මත ඒවා හරි ගෙන්නලා ගහන එක තමා හොද
    ------ Post added on Jul 3, 2021 at 7:34 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    අපගේ විදග්ධ පුක් ශෝධක පවසන පරිදි ඩෙල්ටා ප්‍රභේදයද අනිකුත් ප්‍රභේද වෑනිමය.. කලබල විය යුතු නෑත. එතුමාණන් එලෙස පවසද්දීත් මේ දෑනුමක් නෑති ගොබ්බයන් කලබල වී කිමෙද?

    View attachment 133718

    View attachment 133719

    View attachment 133721

    දැන් මචං ඔය චන්දිම කියන කෙනා මේ ගැන මොකක්හරි රිසර්ච් එකක් කරලද??
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    දැන් මචං ඔය චන්දිම කියන කෙනා මේ ගැන මොකක්හරි රිසර්ච් එකක් කරලද??
    උඹ දන්නවනේ චන්දිම කියන්නේ කවුද කියලා? මිනිහාට රිසර්ච් කරන්න ලන්කාවේ ඩෙල්ටා රෝගීන් හම්බවෙන්නේ දෑන්නේ..අන්තර්ජාතික පර්යේශකයෝ තමන්ගේ දත්ත හුවමාරු කර ගන්නවා. එහෙම ලෑබුන දත්ත අනුව තමා ලෝකෙම තීරණය කරන්නේ මේක මොන විදිහේ හානියක් කරනවද කියලා.. ඔය ගෑන විස්තර කරන්න දෑනට ලන්කාවේ ඉන්න හොදම කෙනා තමා චන්දිම. කොහොමත් ප්‍රතිපල තව සති තුන හතරක් යනකොට බලාගන්න පුලුවන්.
     
    • Like
    Reactions: Amilap1

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    උඹ දන්නවනේ චන්දිම කියන්නේ කවුද කියලා? මිනිහාට රිසර්ච් කරන්න ලන්කාවේ ඩෙල්ටා රෝගීන් හම්බවෙන්නේ දෑන්නේ..අන්තර්ජාතික පර්යේශකයෝ තමන්ගේ දත්ත හුවමාරු කර ගන්නවා. එහෙම ලෑබුන දත්ත අනුව තමා ලෝකෙම තීරණය කරන්නේ මේක මොන විදිහේ හානියක් කරනවද කියලා.. ඔය ගෑන විස්තර කරන්න දෑනට ලන්කාවේ ඉන්න හොදම කෙනා තමා චන්දිම. කොහොමත් ප්‍රතිපල තව සති තුන හතරක් යනකොට බලාගන්න පුලුවන්.

    ඔව් ඉතින් එහෙම එකක් කියන්න චන්දිමම ඕනෙ නෑ කියල මම කියන්නෙ. ගූගල් කරල බලල මටත් කියන්න පුලුවන්. නමුත් ප්‍රොෆෙශනල් කෙනෙක් විදිය එකා ඔය % වලට තියෙන යම්කිසි පදනමක් රෙෆරන්ස් එකක් දාන්න ඕනි.
     
    • Like
    Reactions: Amilap1

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔව් ඉතින් එහෙම එකක් කියන්න චන්දිමම ඕනෙ නෑ කියල මම කියන්නෙ. ගූගල් කරල බලල මටත් කියන්න පුලුවන්. නමුත් ප්‍රොෆෙශනල් කෙනෙක් විදිය එකා ඔය % වලට තියෙන යම්කිසි පදනමක් රෙෆරන්ස් එකක් දාන්න ඕනි.

    උඹ හිතන්නේ ඒ මනුස්සයා නිකන් හිතලා කියනවා කියලද? අපිටම වුනත් පිලිගත් ආයතන වලින් නිකුත් කරලා තීයෙන දත්ත අරන් බලන්න පුලුවන්නේ..එහෙම එකේ රිසර්ච් කරන එවුන්ට ඩේටා කොහොමත් ලෑබෙනවා නේ..නිකන් මෙලෝ හසරක් නොදන්න පුක් ශෝධනය විතරක් දන්න එවුන් කියන ඒවාට වඩා කොහොමත් මේ මනුස්සයා කියන එක විශ්වාස කරන්න පුලුවන්නේ 😂 😂 😂 😂

    _118892866_r_variant_comparison_2x640-nc.png
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,643
    7,976
    113
    Kotahena
    අපගේ විදග්ධ පුක් ශෝධක පවසන පරිදි ඩෙල්ටා ප්‍රභේදයද අනිකුත් ප්‍රභේද වෑනිමය.. කලබල විය යුතු නෑත. එතුමාණන් එලෙස පවසද්දීත් මේ දෑනුමක් නෑති ගොබ්බයන් කලබල වී කිමෙද?

    View attachment 133718

    View attachment 133719

    View attachment 133721

    උඹ දන්නවනේ චන්දිම කියන්නේ කවුද කියලා? මිනිහාට රිසර්ච් කරන්න ලන්කාවේ ඩෙල්ටා රෝගීන් හම්බවෙන්නේ දෑන්නේ..අන්තර්ජාතික පර්යේශකයෝ තමන්ගේ දත්ත හුවමාරු කර ගන්නවා. එහෙම ලෑබුන දත්ත අනුව තමා ලෝකෙම තීරණය කරන්නේ මේක මොන විදිහේ හානියක් කරනවද කියලා.. ඔය ගෑන විස්තර කරන්න දෑනට ලන්කාවේ ඉන්න හොදම කෙනා තමා චන්දිම. කොහොමත් ප්‍රතිපල තව සති තුන හතරක් යනකොට බලාගන්න පුලුවන්.
    Me delta variant ekata passe thawa variant ekak ei ban, meeta wada severe ekak.
    HIV walata sambanda kawuda scientist kenek dala thibuna me vaccine walin case eka worse wenna puluwan kiyala. new variants bihi wenna puluwan kiyala :dull:

    amaruwen vaccine gennala gennala gahagaththa lankawata tikak hari eka loku deyak, namuth mewwata ahanne nathi thawa ekak aawoth thamai kela wenne.

    උඹ හිතන්නේ ඒ මනුස්සයා නිකන් හිතලා කියනවා කියලද? අපිටම වුනත් පිලිගත් ආයතන වලින් නිකුත් කරලා තීයෙන දත්ත අරන් බලන්න පුලුවන්නේ..එහෙම එකේ රිසර්ච් කරන එවුන්ට ඩේටා කොහොමත් ලෑබෙනවා නේ..නිකන් මෙලෝ හසරක් නොදන්න පුක් ශෝධනය විතරක් දන්න එවුන් කියන ඒවාට වඩා කොහොමත් මේ මනුස්සයා කියන එක විශ්වාස කරන්න පුලුවන්නේ 😂 😂 😂 😂

    _118892866_r_variant_comparison_2x640-nc.png
    Mumps and Measles kiyanne monawada?
    ------ Post added on Jul 4, 2021 at 12:09 AM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Me delta variant ekata passe thawa variant ekak ei ban, meeta wada severe ekak.
    HIV walata sambanda kawuda scientist kenek dala thibuna me vaccine walin case eka worse wenna puluwan kiyala. new variants bihi wenna puluwan kiyala :dull:

    amaruwen vaccine gennala gennala gahagaththa lankawata tikak hari eka loku deyak, namuth mewwata ahanne nathi thawa ekak aawoth thamai kela wenne.
    එහෙම වෙන්න පුලුවන්. ලන්කාවේ ඈල්ෆා වේරියන්ට් එක හෑදුන එකෙක්ට ඩෙල්ටාත් හෑදිලා බුල්ටෝ වේරියන්ට් එකක් එන්න පුලුවන්. ඒ අස්සේ වෑක්සීන් ගහලා වෙනම එකක් එන්නත් පුලුවන්. ඒ වුනත් මේ වෙලාවේ මෑරෙන එක වලක්වන්න පුලුවන් එකම විදිහ වෑක්සීන් එකනේ.. ගිය මාසේ 1500 මිනිස්සු ඔෆීසියලිම මලානේ

    Mumps and Measles kiyanne monawada?
    ------ Post added on Jul 4, 2021 at 12:09 AM
    kammulgayai sarampai neda
    ------ Post added on Jul 4, 2021 at 12:11 AM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    oh ehemada. Danan hitiye na. Thanks! eken adahasak ganna puluwan
    ඒවාත් අධික ලෙස බෝවන රෝග නේ.. සාමාන්යෙන් කියන්නේ අගය වෑඩි නම් මරණ සිදුවෙන එක අඩුයි කියලා.. ඒ වගේම බෝ වීම අඩු නම් මරණ වෑඩි.. සාර්ස්, එබෝලා ඒ වගේ ඒවා. වාතයෙන් බෝවෙන්න ගත්තම තමා කෙල වෙන්නේ
     
    • Like
    Reactions: Amilap1

    Sen-lu

    Well-known member
  • උඹ හිතන්නේ ඒ මනුස්සයා නිකන් හිතලා කියනවා කියලද? අපිටම වුනත් පිලිගත් ආයතන වලින් නිකුත් කරලා තීයෙන දත්ත අරන් බලන්න පුලුවන්නේ..එහෙම එකේ රිසර්ච් කරන එවුන්ට ඩේටා කොහොමත් ලෑබෙනවා නේ..නිකන් මෙලෝ හසරක් නොදන්න පුක් ශෝධනය විතරක් දන්න එවුන් කියන ඒවාට වඩා කොහොමත් මේ මනුස්සයා කියන එක විශ්වාස කරන්න පුලුවන්නේ 😂 😂 😂 😂

    _118892866_r_variant_comparison_2x640-nc.png
    පැණි හොඳයි කියපු උං චන්දිම කියන ඒවට reference ඉල්ලනකොට කොහෙන්ද බං හිනා වෙන්න ඕන.