sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    Screenshot 2021-07-04 at 21-43-20 Asterix in America (1994).png
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    උදේ දැක්කොත් දවසට කැඳත් නෑ
    ජූලි 8 ඉදල බැසිල් යුගයක්ලු නේද. ගොඩබිම, මුහුද සහ ගුවන පවා ජයගන්න යුගයක්ලු. හැමගෙ මුවග බැසිල් බැසිල් නාදය රැව්දේලු. කොරෝනා අපේ රට දාල බටහිර රටවල්වලට 7වෙනිද පැනල යනවලු.. ලු.. ලු.. ලු

    කොරෝනා වලට වැක්සීන් හදන්න ෆෝමියුලා එක චීනෙට දීල තියෙන්නෙත් බැසිල්ලුද
    ------ Post added on Jul 4, 2021 at 10:03 PM
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ජනපති වෙලා ඔබ රැඳිලා රටේ
    ගොඩගන්න මේ ලංකා පුරේ.
    මල්වානේ ගෙයක් ඇතේ
    ඒගෙට හිමි එකෙක් නැතේ
    දියසෙන් ලග ලගම එතේ
    ගෙටගෙවදී හනික පුතේ
     
    • Like
    Reactions: nalin0001

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,949
    34,360
    113
    මතකයි එදා ඈත බියගම දිහා
    මැදුරක් සදලා දෙන්නා ඒදා
    නොසිතු නිමේශෙන්ම පැරදී ගියේ
    මව් භූමියේ බයි කඳුලැලි ගලා...
     
    • Haha
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    😂😂😂

    එරෝසන් අය්යලගෙ රෑන පියා සලන්නේ..
    බැසිල්ගෙ නාදේ හෙම හෙමීට ඇසෙන්නේ..
    ලොකු ලොකු කුට්ටි මිටි බැදෙන්නේ
    හීනෙන්වත් නෑ ඔබ නෑ තව පෙනෙන්නේ..
    ------ Post added on Jul 4, 2021 at 10:29 PM
     
    • Like
    Reactions: nalin0001

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ඇත්තම කියන්නද ..මහ මූසල මූනක් බන් මූට තියෙන්නේ…

    ඇත්තම කියන්නද basil kiyanne gothabayata wada moda dial ekak
    dan wela thiyenne gothabaya fail kiyala genapu minissuma pili ara, peththaka hitapu basilwa pumbanawa. hethuwa horunta pewathmak ona nisa.
     
    • Love
    Reactions: Alexb

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    බැසිල් 2050 වෙනකන් රජකරොත් නාමල් පව්නෙ