ජූලි 8 ඉදල බැසිල් යුගයක්ලු නේද. ගොඩබිම, මුහුද සහ ගුවන පවා ජයගන්න යුගයක්ලු. හැමගෙ මුවග බැසිල් බැසිල් නාදය රැව්දේලු. කොරෝනා අපේ රට දාල බටහිර රටවල්වලට 7වෙනිද පැනල යනවලු.. ලු.. ලු.. ලුඋදේ දැක්කොත් දවසට කැඳත් නෑ
බැසිලාලනේ ඔබ නැතුවා නොවේනමදිමු බැසිල් නිරිඳුන් සැමදා සතොසින්!
ජනපති වෙලා ඔබ රැඳිලා රටේබැසිලාලනේ ඔබ නැතුවා නොවේ
කුසුමක් වෙලා ඔබ පිපුනා ඇලේ
මල්වානේ ගෙයක් ඇතේජනපති වෙලා ඔබ රැඳිලා රටේ
ගොඩගන්න මේ ලංකා පුරේ.
ඇත්තම කියන්නද ..මහ මූසල මූනක් බන් මූට තියෙන්නේ…