කුරුසේ

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    මේක ෆේස්බුක් එකේ දැක්කේ. නමුත් මන් සිරාවට අහන්නේ.

    ක්‍රිස්තියානි අය ඇයි කුරුසේ බෙල්ලේ එන්නගෙන ඉන්නේ.

    ජෙසුව කුරුසේට තියලානේ ඇන ගැහුවේ.

    එතකොට ක්‍රිස්තියානි අය ඇන බෙල්ලේ එල්ලන් යන්නේ නැත්තේ ඇයි. මිටියක් එල්ලන් යන්නේ නැත්තේ ඇයි ?

    ට්‍රිගර් වෙන්න එපා සිරාවට ඇහුවේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,791
    2
    54,447
    113
    එතකොට ක්‍රිස්තියානි අය ඇන බෙල්ලේ එල්ලන් යන්නේ නැත්තේ ඇයි. මිටියක් එල්ලන් යන්නේ නැත්තේ ඇයි ?

    ඒව එල්ලං ගියොත් වඩුවෙක් කියල හිතයි කියල වෙන්නැති
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඔව මොනාද බන් එහෙනම් ජුවිස් උන් ඔයිට වැඩිය ඒව කරන්න ඔන. උන් අදහන්නේ ලෝකය මැව්ව කියන දෙව්යෙක්ව. ඒ උනාට උන්ට පිලිම, රූප කිසි දෙයක් නැහැ.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    ඇත්තටම ඔය කුරුසිය කතාව වැරදි අර්ථකථනයක්ලු. යේසුස්ව ඇණ ගැහුවේ කුරුසියක තියලා නෙවෙයි කණුවක (beam) තියලලු. නමුත් පරිවර්තනය කරද්දි කුරුසිය (cross) කියලා පරිවර්ථනය කරලලු.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,915
    46,119
    113
    අනේ බං church වලත් ඵළියේ ගහල තියෙන්නෙ ඵහෙනම්..
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    එතකොට ක්‍රිස්තියානි අය ඇන බෙල්ලේ එල්ලන් යන්නේ නැත්තේ ඇයි. මිටියක් එල්ලන් යන්නේ නැත්තේ ඇයි ?
    ඔයා වගේ මෝඩයො ඒ කාලෙ හිටියා නම් මිටියයි, ඇණයි, කුරුසෙ හිටවන්න හාරපු උදැල්ලයි ඔක්කොම බෙල්ලෙ එල්ලන් යයි.

    මං බෞද්ධ. ඒ වුණාට නිරාගමික මෝඩයන්ට මං කැමති නෑ. නිරාගමික කියන්නෙත් මිත්‍යා දෘෂ්ඨික තමයි.
    (අනේ ට්‍රිගර් වෙන්න එපා)
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,343
    15,549
    113
    ඔයා වගේ මෝඩයො ඒ කාලෙ හිටියා නම් මිටියයි, ඇණයි, කුරුසෙ හිටවන්න හාරපු උදැල්ලයි ඔක්කොම බෙල්ලෙ එල්ලන් යයි.

    මං බෞද්ධ. ඒ වුණාට නිරාගමික මෝඩයන්ට මං කැමති නෑ. නිරාගමික කියන්නෙත් මිත්‍යා දෘෂ්ඨික තමයි.
    (අනේ ට්‍රිගර් වෙන්න එපා)
    ඒක තමයි බන් මාත් අහන්නේ. ඇයි එල්ලන් යන්නේ නැත්තේ කියල. මාත් මෝඩ බෞද්ධයන්ට කැමති නැ
    (අනේ ට්‍රිගර් වෙන්න එපා)
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඒක තමයි බන් මාත් අහන්නේ. ඇයි එල්ලන් යන්නේ නැත්තේ කියල. මාත් මෝඩ බෞද්ධයන්ට කැමති නැ
    (අනේ ට්‍රිගර් වෙන්න එපා)
    වයිෆ් කැමතියි නේ? ඒකනෙ එහෙම කෙනෙක්ව කසාද බැඳලා තියෙන්නෙ.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    ආගම නම් මන් දන්නෙ නැහැ .
    එත් අපෙ රටෙ ක්‍රිස්තියානි ,කතොලික කියන්නෙ එක් තරා විදියක ස්ටේටස් එකක්.

    මොකද ක්‍රිස්තියානි ආධිපත්‍යක් තියෙනවා මෙ රටෙ මොනවා කිව්වත්.
    අපෙ රටෙ තියෙන ප්‍රභල පාසල් වලින් ඒක තෙරෙනවා.

    මන් දන්න සින්දු කියන බෞද්ධ එකෙකුත් කුරුසයක් පැලඳගෙන හිටියා .
    මන් ඇහැව්වා උඹ ක්‍රසිතියානිද කියලා ?
    ඌ කිව්වා නැහැ හොඳ බෞද්ධ මම කියලා
    මන් ඇහැව්වා "එහෙමම් ඇයි උඹ මොකද කුරුසයක් පැලඳගෙන ඉන්නෙ "
    කියලා ?

    ඌ කිව්වා " මචං නිකන් හිතපන් ඇයි මෙ රටෙ ගොඩක් ඔය ගායකයො ,සුනිල් පෙරෙරා ,අමල් පෙරෙරා වගෙ අය කුරුසයක් පැලඳගෙන ඉන්නෙ ?

    මන් කිව්වා
    ඒ ඉතිං ඒ මිනිස්සුන්ගෙ ආගම නිසා නෙ ?

    ඌ කිව්වා
    ඔව් මචං ඒක හරි
    එත් ඊට එහා දෙයක් සංකේතවත් වෙනවා ඕකෙන් .
    අපෙ රටෙ කලාව ඇතුලෙ ආර්ටිස්ට් කෙනෙක් විදියට
    පොඩ්ඩක් උඩට කැපී පෙන්න නම් ඔය වගෙ දේවල් කරන්න වෙනව .

    අනෙ මන්දා මට නම් එකෙ විෂෙශයක් තෙරුණෙ නැහැ .
    ඒත් ඒ වගෙ හිතන මිනිස්සුත් ඉන්නව .
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    මේක ෆේස්බුක් එකේ දැක්කේ. නමුත් මන් සිරාවට අහන්නේ.

    ක්‍රිස්තියානි අය ඇයි කුරුසේ බෙල්ලේ එන්නගෙන ඉන්නේ.

    ජෙසුව කුරුසේට තියලානේ ඇන ගැහුවේ.

    එතකොට ක්‍රිස්තියානි අය ඇන බෙල්ලේ එල්ලන් යන්නේ නැත්තේ ඇයි. මිටියක් එල්ලන් යන්නේ නැත්තේ ඇයි ?

    ට්‍රිගර් වෙන්න එපා සිරාවට ඇහුවේ.
    නියම ප්‍රශ්ණෙ
    ඔන්න නියම සිංහල බය නැතුව ප්‍රශ්ණ අහනව...
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    කුරුසය එල්ලගන්නේ,

    යේසු ලොවට පැමිණ දෙවියන් ප්‍රතික්ෂේප කර පාපයට නැඹුරුවූ මිනිස් වර්ගයාගේ පාපයන් උදෙසා ඔහු විසින් වන්දි ගෙවීමද, එසේ කල ආකාරයද සිහිපත් කිරීමටයි.
    තවද කුරුසිය දෙවියන්ගේ ආදරය විදහාපාන්නකි. ඒ කෙසේද? දෙවියන් විසින් පාපයට නතුවූවන්ට ආදරය කරන නිසා ඔවුන්ගේ පාපය ගෙවීමට යේසුව මෙලොවට එවූ නිසාය. තවත් කරුණක් නම් කිතුණුවන් විසින් යක්ශයාට එදිරි බලයක් ලෙස කුරුසිය පලඳයි.
    තව කරුණු බොහෝමයි.
     
    • Like
    Reactions: King kekille