මේක ෆේස්බුක් එකේ දැක්කේ. නමුත් මන් සිරාවට අහන්නේ.
ක්‍රිස්තියානි අය ඇයි කුරුසේ බෙල්ලේ එන්නගෙන ඉන්නේ.
ජෙසුව කුරුසේට තියලානේ ඇන ගැහුවේ.
එතකොට ක්‍රිස්තියානි අය ඇන බෙල්ලේ එල්ලන් යන්නේ නැත්තේ ඇයි. මිටියක් එල්ලන් යන්නේ නැත්තේ ඇයි ?
ට්‍රිගර් වෙන්න එපා සිරාවට ඇහුවේ.