පනාගොඩ පංසලේ පට්ට පෝළිමක්...

your_love

Well-known member
  • Apr 7, 2012
    14,080
    1
    11,102
    113
    ane manda mechcara amaruda ban province ekak athule vaccine karanna system ekak hadaganna...Lankawe minissunge hati dana danama mehema karanne mokada kiyala mata nan therenne na
     
    • Like
    Reactions: tha123

    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    1.60+
    2.50+
    3.40+
    4.30+
    5.20+

    wage mokak har karala senaga ada karaganna thibbe. eka para ookoma vaccine center walata awama risk eka wedi
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    Okata yana un hitan innne gahapu gahan hodai kiyala.gahala masayak yanakan gahuwe ne wage tama immunity build wenakan.dan oya polime idala hadunoth wedak ne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    30ට අඩු උන්ට දෙන්නෙ නැතිවෙයි. ඉස්කෝල පටන්ගන්න හදන්නෙ ටීචර්ලටයි ප්‍රින්සිපල්ටයි එන්නත් දීල. පොඩි උන්ට මොනා උනාම මොකද!

    ඒ මොකක්ද බන් ඒ කතාව? 30 ට අඩු අය,
    පොඩි උන් කියන්නෙ priority group නෙවෙයි. Stats වලින් ඒගොල්ලන්ගෙ mortality rate එක අඩුයි කියල පෙන්නන නිසා. දේශපාලකයගෙ පවුලෙ උන්ටයි, බල්ලටයි, පූසටයිත් ගහලා ඉවර උනාට පස්සෙ හරි මෙහෙම කරන එක හොඳ නැද්ද?

    තාමත් රටේ එන්නත් මුලින් ලැබෙන්න ඕන අයට ලැබුනෙ නෑ. ගම් වල මිනිස්සුන්ට ලැබුණෙත් නෑ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ මොකක්ද බන් ඒ කතාව? 30 ට අඩු අය,
    පොඩි උන් කියන්නෙ priority group නෙවෙයි. Stats වලින් ඒගොල්ලන්ගෙ mortality rate එක අඩුයි කියල පෙන්නන නිසා. දේශපාලකයගෙ පවුලෙ උන්ටයි, බල්ලටයි, පූසටයිත් ගහලා ඉවර උනාට පස්සෙ හරි මෙහෙම කරන එක හොඳ නැද්ද?

    තාමත් රටේ එන්නත් මුලින් ලැබෙන්න ඕන අයට ලැබුනෙ නෑ. ගම් වල මිනිස්සුන්ට ලැබුණෙත් නෑ.
    ලමයින්ට එන්නත් නොදී පාසල් පටන් ගන්න ඉඩතියෙනව කියල කිව්වෙ. එක ලමයෙක් හරි පාසල් ගිහින් කොවිඩ් බෝවෙලා මැරුනොත් කවුද වගකියන්නෙ?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    ඩෙල්ට අරගෙන එකෙක් හිටියනං ඇති නේද ලොල්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    ලමයින්ට එන්නත් නොදී පාසල් පටන් ගන්න ඉඩතියෙනව කියල කිව්වෙ. එක ලමයෙක් හරි පාසල් ගිහින් කොවිඩ් බෝවෙලා මැරුනොත් කවුද වගකියන්නෙ?

    ඉස්කෝල පටන්ගන්න කවදහරි ළමයින්ට එන්නත් දෙනකම් ඉන්න තියෙන්නෙ එහෙනම්. 60 ට වැඩි අයට දීලා , 40 ට වැඩි අයට දීලා , 30 ට වැඩි අයට දීලා ඊට පස්සෙයි ඊට අඩු අයට දෙන්න ඕන. මං කිව්වෙ ඒක බං.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    ඉස්කෝල පටන්ගන්න කවදහරි ළමයින්ට එන්නත් දෙනකම් ඉන්න තියෙන්නෙ එහෙනම්. 60 ට වැඩි අයට දීලා , 40 ට වැඩි අයට දීලා , 30 ට වැඩි අයට දීලා ඊට පස්සෙයි ඊට අඩු අයට දෙන්න ඕන.
    okun kelawanawa school lamainta, onna balapan. hithapan podi lamaita kate angliika gahanna epa, nahaya haranna epa, asdeka allana epa keewama karanne nathuwa indeeda? lunch time ekata face mask galawanakota wade hari. theerana ganna unta pissuda kiyana apita pissuda?
     
    • Like
    Reactions: Bitter Truth

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    okun kelawanawa school lamainta, onna balapan. hithapan podi lamaita kate angliika gahanna epa, nahaya haranna epa, asdeka allana epa keewama karanne nathuwa indeeda? lunch time ekata face mask galawanakota wade hari. theerana ganna unta pissuda kiyana apita pissuda?

    ළමයින්ට කිව්වම කරනවද කියල කියන්න දෙයක් නෑනෙ බන් ළමයින්ගෙ මහ එවුන් කරන්නෙ නැති කොට. 😐

    හැබැයි ළමයි priority group එකක් නොවෙන්නෙ ළමයි මැරුණට කමක් නෑ කියන අදහසින් නෙවෙයිනෙ බං. ළමයි ගත්තොත් කොයි රටෙත් එකම විදිය තමයි expect කරන්න වෙන්නෙ. Limits ඇතුව ඉස්කෝල අරින්න තියෙන්නෙ online කරන්න බැරි නං. Online කරන එකට තමයි මං නං කැමති.