Diyatha uyana vaccination ekata giya kenek innawa nam senega innawada kiyala kiyanna. oya wage nam gihin wedak ne.
ද්වල් වෙන කොට සෙනග අඩු වෙයි. කොහොම හරි ගහගන්නDiyatha uyana vaccination ekata giya kenek innawa nam senega innawada kiyala kiyanna. oya wage nam gihin wedak ne.
AZ 2nd dosePifzer 26000k vitarak gennuwe kata vidinnada.. For VVIP only?
Oracle database bumppiliwelak na
18ට වැඩි උන්ට ගහනවා කිව්වා ඉස්සරහට.30 ta adu un![]()
30ට අඩු උන්ට දෙන්නෙ නැතිවෙයි. ඉස්කෝල පටන්ගන්න හදන්නෙ ටීචර්ලටයි ප්රින්සිපල්ටයි එන්නත් දීල. පොඩි උන්ට මොනා උනාම මොකද!
ද්වල් වෙන කොට සෙනග අඩු වෙයි. කොහොම හරි ගහගන්න
ලමයින්ට එන්නත් නොදී පාසල් පටන් ගන්න ඉඩතියෙනව කියල කිව්වෙ. එක ලමයෙක් හරි පාසල් ගිහින් කොවිඩ් බෝවෙලා මැරුනොත් කවුද වගකියන්නෙ?ඒ මොකක්ද බන් ඒ කතාව? 30 ට අඩු අය,
පොඩි උන් කියන්නෙ priority group නෙවෙයි. Stats වලින් ඒගොල්ලන්ගෙ mortality rate එක අඩුයි කියල පෙන්නන නිසා. දේශපාලකයගෙ පවුලෙ උන්ටයි, බල්ලටයි, පූසටයිත් ගහලා ඉවර උනාට පස්සෙ හරි මෙහෙම කරන එක හොඳ නැද්ද?
තාමත් රටේ එන්නත් මුලින් ලැබෙන්න ඕන අයට ලැබුනෙ නෑ. ගම් වල මිනිස්සුන්ට ලැබුණෙත් නෑ.
ලමයින්ට එන්නත් නොදී පාසල් පටන් ගන්න ඉඩතියෙනව කියල කිව්වෙ. එක ලමයෙක් හරි පාසල් ගිහින් කොවිඩ් බෝවෙලා මැරුනොත් කවුද වගකියන්නෙ?
okun kelawanawa school lamainta, onna balapan. hithapan podi lamaita kate angliika gahanna epa, nahaya haranna epa, asdeka allana epa keewama karanne nathuwa indeeda? lunch time ekata face mask galawanakota wade hari. theerana ganna unta pissuda kiyana apita pissuda?ඉස්කෝල පටන්ගන්න කවදහරි ළමයින්ට එන්නත් දෙනකම් ඉන්න තියෙන්නෙ එහෙනම්. 60 ට වැඩි අයට දීලා , 40 ට වැඩි අයට දීලා , 30 ට වැඩි අයට දීලා ඊට පස්සෙයි ඊට අඩු අයට දෙන්න ඕන.
okun kelawanawa school lamainta, onna balapan. hithapan podi lamaita kate angliika gahanna epa, nahaya haranna epa, asdeka allana epa keewama karanne nathuwa indeeda? lunch time ekata face mask galawanakota wade hari. theerana ganna unta pissuda kiyana apita pissuda?