John keells Management Trainee Interview

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් JK management trainee interview face කරපු එකෙක් ඉන්නවද ? මොනවද බන් අහන්නේ ඒකේ. දන්න එක්ක කියන් පලයන්.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,330
    113
    Uba kiyanne group MT ekada ? nathnam ara keels eka yana MT ekada?

    Group MT eka nam patta recognized lanakwee, lesi na panaganna uba hena dial ekake newee nam
     
    • Like
    Reactions: lilman

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    Uba kiyanne group MT ekada ? nathnam ara keels eka yana MT ekada?

    Group MT eka nam patta recognized lanakwee, lesi na panaganna uba hena dial ekake newee nam
    monavada ban ahana prashna aakh ? idea akak thiyenavada ubata aa gana

    Supermarket walata daanna neda ?
    john keells thama super market da kiyala kivve be bn dannavada ahana prashna gana ahema idea akak
    ------ Post added on Jul 5, 2021 at 1:16 PM
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Apo oka supermarket job ekak bun, boruwata tie pollak gahan sillara kadey ka wada karanna thiyenney.

    Magey yaaluwek wada karaa, uuta epaa welaa ain unaa. Campus out kollo/kello hoda job set wenakan thaawakalikawa Keells wala MT widiyata wada karanawaa.

    Anika baya wenna epaa, Keells supermarket MT ona kenek wa gannawaa, boruwata nikan loku scene daanawaa un, but un kohomath hiring anyone, especially campus out una kollo kello. Magey yaaluwaa qwwa uuta badu kiranna, badu pack karanna, etc wagey ewath karanna unaa lu. Join weddi loku carrot alayak pennuwaa lu but kocchara karath ekama thana lu.

    Habai ungey group MT program eka num patta lu, ekata set wenna, kadda, contacts, loku iskolayaka old boy/girl weema, etc wagey dewal balabaanawaalu.
     
    Last edited:

    ado thanks mchn
     
    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    869
    559
    93
    Colombo
    Apoo mn gya 2019 .essaraha lassanata tyanava athulata gyama ekalaga ekalaga putu tyagena partision karalath na.tabal fan dagena enne.dan samaharavita hoda athi.mahaloku prashnanan ahuwe na.result ahuva.kalin koheda wadakare ahuva.mn gya Management Assistant Finance Branch ekata
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,385
    1
    32,064
    113
    - උඩරට -
    Keels Management Trainee සෙට් උනා ඉන්ටර්විව් තුනක් තියෙනවා කිව්වා, වීඩීයෝ ප්‍රසෙන්ටේශන් , කේස් ස්ටඩී, රියලිස්ටික් ජොබ් ප්‍රීවීව් තිබ්බා, ඉන්ටර්විව් දෙකෙන් පාස් කිව්වා, සිලෙක්ට් උනා 😅 HR එකෙන් කෝල් කරලා කිව්ව විස්තර වලට එපා උනා පස්සේ අත ඇරිය.. සැලරි එහෙමත් ලොකුවට නෑ. බේසික් 22 ඉතුරු ඒවා පර්ෆෝමන්ස් අනූව ඉන්ටෙන්සිව්ලු එකතු වෙන්නේ.. ශිෆ්ට් තියෙන්නේ වැඩ. සාමාන්‍ය ඩේ එකේ උදේ 7 ඉදන් හවස 7 වෙනකම් වැඩ 🥲
     
    • Like
    Reactions: kinkon

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,797
    17,743

    22? Mona huttakda.
     
    • Haha
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,385
    1
    32,064
    113
    - උඩරට -
    22? Mona huttakda.
    මුල් මාසේ පුහුණු කියලා පදිංචි ප්‍රදේශයේ දාලා ඊට පස්සේ ඉදන් කොලබ ලු.
    රෑ ශිප්ට් ගියාම රෑ කෑම දෙනවලු.
    රෑට ට්‍රාන්ස්පෝට් දෙනවලු 20KM අතරේ ඉන්නවා නම්.
    යුනිෆෝම් දෙනවලු
    ඔච්චරයි ඉතින්.
    මුල් මාසේ පඩිය 22
    ඊලග මාසේ 22 + intencive කියලා 25 ක් වගේ..
    ඊට පස්සේ පර්ෆෝමන්ස් අනූව වැඩි වෙනවලු.
    පට්ට වැඩ තොගයක් තියෙනවා කරන්න .
    මට කිව්වා මුල් මාසේ ගිහින් දාලා යන්න එපා එහෙම යනවා නම් දැන්ම අයින් වෙන්න කියලා 🤣
    සෝ මම අයින් උනා..
    HR එකෙන්ම එහෙම කිව්වා කියන්නේ ලේසී නැ.. උන් කිව්වා අමාරුයි , වැඩ තියෙනවා , රෑට අදාල නොවන ඒවාත් කරන්න වෙනවා කියලා , බඩු මුට්ටු උස්සන ඒවා 🥲
     
    shik, kalakanni ban, billion ganan profit companies. Employees lawa huran kanawa ballo. Unta shopping cart 2kin umbe salary eka cover karanna puluwan
     
    • Sad
    Reactions: charitha2011

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,385
    1
    32,064
    113
    - උඩරට -
    shik, kalakanni ban, billion ganan profit companies. Employees lawa huran kanawa ballo. Unta shopping cart 2kin umbe salary eka cover karanna puluwan
    ඔව් බම් කියලා වැඩක් නෑ , නම විතරයි ..
    HR එකෙන් කතා කරපු කෙනාම කියනවා කවුරුවත් ඉන්නේ නෑලු දාලා යනවලු ..
    Dry Supervisor කියලා පෝස්ට් එකක් දෙන්නේ බන්.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ලොකු කම්පැනි නමට හොදයි . සොෆ්ට්ලොගික් එහෙම ගන්නකොට ප්‍රසන්ටේසන් තියල උන්ගේ හැම බිස්නස් එකක් ගැනම හෑලි කියවල ලස්සනට කෑම දීල බන්දව ගන්නව. කම්පනි එකෙන් ලොර්න් ගන්න පුලුවන්, මෙඩිකල් වලට ඩිස්කවුන්ට් දෙනව. හැබැයි ජොයින් උනාම මොන මගුලක්වත් නෑ. ඒ නිසා බලල පලයන්
     
    • Like
    Reactions: charitha2011