monavada ban ahana prashna aakh ? idea akak thiyenavada ubata aa ganaUba kiyanne group MT ekada ? nathnam ara keels eka yana MT ekada?
Group MT eka nam patta recognized lanakwee, lesi na panaganna uba hena dial ekake newee nam
john keells thama super market da kiyala kivve be bn dannavada ahana prashna gana ahema idea akakSupermarket walata daanna neda ?
ado thanks mchnApo oka supermarket job ekak bun, boruwata tie pollak gahan sillara kadey ka wada karanna thiyenney.
Magey yaaluwek wada karaa, uuta epaa welaa ain unaa. Campus out kollo/kello hoda job set wenakan thaawakalikawa Keells wala MT widiyata wada karanawaa.
Anika baya wenna epaa, Keells supermarket MT ona kenek wa gannawaa, boruwata nikan loku scene daanawaa un, but un kohomath hiring anyone, especially campus out una kollo kello. Magey yaaluwaa qwwa uuta badu kiranna, badu pack karanna, etc wagey ewath karanna unaa lu. Join weddi loku carrot alayak pennuwaa lu but kocchara karath ekama thana lu.
Habai ungey group MT program eka num patta lu, ekata set wenna, kadda, contacts, loku iskolayaka old boy/girl weema, etc wagey dewal balabaanawaalu.
22? Mona huttakda.Keels Management Trainee සෙට් උනා ඉන්ටර්විව් තුනක් තියෙනවා කිව්වා, වීඩීයෝ ප්‍රසෙන්ටේශන් , කේස් ස්ටඩී, රියලිස්ටික් ජොබ් ප්‍රීවීව් තිබ්බා, ඉන්ටර්විව් දෙකෙන් පාස් කිව්වා, සිලෙක්ට් උනාHR එකෙන් කෝල් කරලා කිව්ව විස්තර වලට එපා උනා පස්සේ අත ඇරිය.. සැලරි එහෙමත් ලොකුවට නෑ. බේසික් 22 ඉතුරු ඒවා පර්ෆෝමන්ස් අනූව ඉන්ටෙන්සිව්ලු එකතු වෙන්නේ.. ශිෆ්ට් තියෙන්නේ වැඩ. සාමාන්‍ය ඩේ එකේ උදේ 7 ඉදන් හවස 7 වෙනකම් වැඩ
![]()
මුල් මාසේ පුහුණු කියලා පදිංචි ප්‍රදේශයේ දාලා ඊට පස්සේ ඉදන් කොලබ ලු.22? Mona huttakda.
shik, kalakanni ban, billion ganan profit companies. Employees lawa huran kanawa ballo. Unta shopping cart 2kin umbe salary eka cover karanna puluwanමුල් මාසේ පුහුණු කියලා පදිංචි ප්‍රදේශයේ දාලා ඊට පස්සේ ඉදන් කොලබ ලු.
රෑ ශිප්ට් ගියාම රෑ කෑම දෙනවලු.
රෑට ට්‍රාන්ස්පෝට් දෙනවලු 20KM අතරේ ඉන්නවා නම්.
යුනිෆෝම් දෙනවලු
ඔච්චරයි ඉතින්.
මුල් මාසේ පඩිය 22
ඊලග මාසේ 22 + intencive කියලා 25 ක් වගේ..
ඊට පස්සේ පර්ෆෝමන්ස් අනූව වැඩි වෙනවලු.
පට්ට වැඩ තොගයක් තියෙනවා කරන්න .
මට කිව්වා මුල් මාසේ ගිහින් දාලා යන්න එපා එහෙම යනවා නම් දැන්ම අයින් වෙන්න කියලා
සෝ මම අයින් උනා..
HR එකෙන්ම එහෙම කිව්වා කියන්නේ ලේසී නැ.. උන් කිව්වා අමාරුයි , වැඩ තියෙනවා , රෑට අදාල නොවන ඒවාත් කරන්න වෙනවා කියලා , බඩු මුට්ටු උස්සන ඒවා![]()
ඔව් බම් කියලා වැඩක් නෑ , නම විතරයි ..shik, kalakanni ban, billion ganan profit companies. Employees lawa huran kanawa ballo. Unta shopping cart 2kin umbe salary eka cover karanna puluwan