ඕකුන් මැරෙන්නේ සැපේ උබල නම් විදෝල මැරෙයිඕකාට කොරන්න පුලුවන් දෙයක් නෑ.......
බලපන් ඕකා Portcity එකත් බංකොලොත් කරනවා 10% ඉල්ලලා.investers එන්නේ නෑ.....
මම අහලා තියෙනවා, BOI project shares පවා මේකා ඉල්ලනවා කියලා. කිසිම ආයෝජනයක් , ටෙන්ඩර් එකක් මූට සල්ලි නොදී ගන්න බැරි වෙනවා. නැවට හම්බුණ වන්දියත් මේකා ගිලිනවා......ඕකුන් මැරෙන හැටි බලන්න අපි ඉඳී ද?
i think there won't be an election again. country will go to a china backed unitary/military regime for a long time...
how can you know for sure? army is the military face of a govt. what they do is obeying orders,IMO, not happening in SL
SL Army won't back such thing. May be our Army is the only good thing we have. <3
ඕකාට කොරන්න පුලුවන් දෙයක් නෑ.......
බලපන් ඕකා Portcity එකත් බංකොලොත් කරනවා 10% ඉල්ලලා.investers එන්නේ නෑ.....
මම අහලා තියෙනවා, BOI project shares පවා මේකා ඉල්ලනවා කියලා. කිසිම ආයෝජනයක් , ටෙන්ඩර් එකක් මූට සල්ලි නොදී ගන්න බැරි වෙනවා. නැවට හම්බුණ වන්දියත් මේකා ගිලිනවා......ඕකුන් මැරෙන හැටි බලන්න අපි ඉඳී ද?
Didn't happen in 2014/15. I don't think that'll happen now.how can you know for sure? army is the military face of a govt. what they do is obeying orders,
ඔය එයාපොර්ට් වහන කතා නම් බොරු කතාilangata enna inna unuth airport wahanne nathiwei neda hitan wage...
ශවේන්ද්‍ර ස කියන ඕනෙම එකක් අහනවා. අපේ හමුදාව ජාත්‍යන්තරයට බයයි රට මිලිටරි ටේක් ඕවර් එකක් කරන්නIMO, not happening in SL
SL Army won't back such thing. May be our Army is the only good thing we have. <3
ඇයි දැන් සර්ට පුලුවන්නෙ කතා කරලා ආපහු ඒ projects ටික ගෙන්න ගන්න. Oracle database එකක් ගහලාවත් ගෙන්න ගන්න බැරිවෙයිද බ්‍රෝ?කාලකන්නි බල්ලෙක්....ඕකා හින්ද ආපු projects ආයේ අකුලන් ගියා
ඇයි දැන් සර්ට පුලුවන්නෙ කතා කරලා ආපහු ඒ projects ටික ගෙන්න ගන්න. Oracle database එකක් ගහලාවත් ගෙන්න ගන්න බැරිවෙයිද බ්‍රෝ?
මල්ලි කියලා බලන එකක් නෑ. වැඩිය නටාගෙන ආවොත් හොදවයින් දෙකක් කියලා වෙන එකෙක්ට දෙයි තොට බැරිනම් ආයෙ ඇමරිකාවටම පල කියලා.සේරම ස ' බලන් ඉන්නේ, කිසිම වැරදි දෙයක් කරන්න දෙන්නේ නැහැ බැසිල් ට... ස එක්ක 10% ඒ සෙල්ලම් නටන්න බැහැ
එදාට තමයි රාජපක්ෂලා චීනගේ හැටි දැන ගන්නේඕකාට කොරන්න පුලුවන් දෙයක් නෑ.......