බැරිකැසිල් හොදට ගහල රට පනී ද

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,390
    49,768
    113
    සේදවත්ත
    ඕකාට කොරන්න පුලුවන් දෙයක් නෑ.......

    බලපන් ඕකා Portcity එකත් බංකොලොත් කරනවා 10% ඉල්ලලා.investers එන්නේ නෑ.....

    මම අහලා තියෙනවා, BOI project shares පවා මේකා ඉල්ලනවා කියලා. කිසිම ආයෝජනයක් , ටෙන්ඩර් එකක් මූට සල්ලි නොදී ගන්න බැරි වෙනවා. නැවට හම්බුණ වන්දියත් මේකා ගිලිනවා......ඕකුන් මැරෙන හැටි බලන්න අපි ඉඳී ද?
    ඕකුන් මැරෙන්නේ සැපේ උබල නම් විදෝල මැරෙයි
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,217
    24,915
    113
    tracing Geo-location.. ... ...
    නෑ අනේ එයා එහෙම නෑ.. ඒක කකුලක් ඇමරිකාවේ තියාගෙන එන්නේ කෙල උනාම පනින්න නෙවෙයි.. හදිසියක් උනොත් බෙහෙත් ගන්න යන්න එන්න ඕනිනේ ඒකයි..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඕකාට කොරන්න පුලුවන් දෙයක් නෑ.......

    බලපන් ඕකා Portcity එකත් බංකොලොත් කරනවා 10% ඉල්ලලා.investers එන්නේ නෑ.....

    මම අහලා තියෙනවා, BOI project shares පවා මේකා ඉල්ලනවා කියලා. කිසිම ආයෝජනයක් , ටෙන්ඩර් එකක් මූට සල්ලි නොදී ගන්න බැරි වෙනවා. නැවට හම්බුණ වන්දියත් මේකා ගිලිනවා......ඕකුන් මැරෙන හැටි බලන්න අපි ඉඳී ද?

    කාලකන්නි බල්ලෙක්....ඕකා හින්ද ආපු projects ආයේ අකුලන් ගියා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,390
    49,768
    113
    සේදවත්ත
    IMO, not happening in SL :)
    SL Army won't back such thing. May be our Army is the only good thing we have. <3
    ශවේන්ද්‍ර ස කියන ඕනෙම එකක් අහනවා. අපේ හමුදාව ජාත්‍යන්තරයට බයයි රට මිලිටරි ටේක් ඕවර් එකක් කරන්න
     
    • Like
    Reactions: Tyrion Lannister

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කාලකන්නි බල්ලෙක්....ඕකා හින්ද ආපු projects ආයේ අකුලන් ගියා
    ඇයි දැන් සර්ට පුලුවන්නෙ කතා කරලා ආපහු ඒ projects ටික ගෙන්න ගන්න. Oracle database එකක් ගහලාවත් ගෙන්න ගන්න බැරිවෙයිද බ්‍රෝ?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇයි දැන් සර්ට පුලුවන්නෙ කතා කරලා ආපහු ඒ projects ටික ගෙන්න ගන්න. Oracle database එකක් ගහලාවත් ගෙන්න ගන්න බැරිවෙයිද බ්‍රෝ?

    ආ හරි හරි…රට හදන්න කලින් දෙමව්පියන්ට සලකල ඉඳින් 🤭
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    images
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    අනිවා මු මෙදා පාර හොරා කන්න පුළුවන් උපරිම කරනවා. මොකද අයෙත් චාන්ස් එකක් එන්නේ නැති නිසා.
     
    • Like
    Reactions: Lankaputhra16

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    සේරම ස ' බලන් ඉන්නේ, කිසිම වැරදි දෙයක් කරන්න දෙන්නේ නැහැ බැසිල් ට... ස එක්ක 10% ඒ සෙල්ලම් නටන්න බැහැ
    මල්ලි කියලා බලන එකක් නෑ. වැඩිය නටාගෙන ආවොත් හොදවයින් දෙකක් කියලා වෙන එකෙක්ට දෙයි තොට බැරිනම් ආයෙ ඇමරිකාවටම පල කියලා.
     
    • Haha
    Reactions: rejectzion

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    ඕකාට කොරන්න පුලුවන් දෙයක් නෑ.......

    බලපන් ඕකා Portcity එකත් බංකොලොත් කරනවා 10% ඉල්ලලා.investers එන්නේ නෑ.....

    මම අහලා තියෙනවා, BOI project shares පවා මේකා ඉල්ලනවා කියලා. කිසිම ආයෝජනයක් , ටෙන්ඩර් එකක් මූට සල්ලි නොදී ගන්න බැරි වෙනවා. නැවට හම්බුණ වන්දියත් මේකා ගිලිනවා......ඕකුන් මැරෙන හැටි බලන්න අපි ඉඳී ද?
    එදාට තමයි රාජපක්ෂලා චීනගේ හැටි දැන ගන්නේ :rofl: