
එහෙන්ම් හරියටම 50cc වෙන්ඩ ඇතිඔව් මගේ 50 cc බයික් එකක් තියනවා ඒක රිජිස්ටර් කරලා තියන්නේ පදින්න ලයිසන් ඕනේ![]()
එහෙන්ම් හරියටම 50cc වෙන්ඩ ඇති
48 ක්ලච් මොඩ්ල් ආපු පොඩි බයික් එකද?49 CC මමත් ගත්ත මුල් කාලේ ලයිසන් කරන්නේ නැතුව බයික් එක පැද්දේ කාලයක් යද්දි මගේ ජාතියේ බයික් වලට පොලීසියෙන් කේස් දාන්න ගත්තා ඊට පස්සේ රෙජිස්ටර් කරගත්තා
48 බයික් එකක් ආව ඒකට ඉස්සර ඕනෙ නෑ.
දැන් නීති වෙනස් වෙලාද දන්නෙ නෑ.
48 ක්ලච් මොඩ්ල් ආපු පොඩි බයික් එකද?
------ Post added on Jul 7, 2021 at 1:43 PM
ඔව් ලයිසන් ඕනෙ.රෙජ් කරන්න ඕනේ.හෙල්මට් ඕනෙ50CC valata adu බයික් වලට licens ඕනෙද
law change d