Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    එහෙන්ම් හරියටම 50cc වෙන්ඩ ඇති

    49 CC මමත් ගත්ත මුල් කාලේ ලයිසන් කරන්නේ නැතුව බයික් එක පැද්දේ කාලයක් යද්දි මගේ ජාතියේ බයික් වලට පොලීසියෙන් කේස් දාන්න ගත්තා ඊට පස්සේ රෙජිස්ටර් කරගත්තා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    48 බයික් එකක් ආව ඒකට ඉස්සර ඕනෙ නෑ.
    දැන් නීති වෙනස් වෙලාද දන්නෙ නෑ.

    49 CC මමත් ගත්ත මුල් කාලේ ලයිසන් කරන්නේ නැතුව බයික් එක පැද්දේ කාලයක් යද්දි මගේ ජාතියේ බයික් වලට පොලීසියෙන් කේස් දාන්න ගත්තා ඊට පස්සේ රෙජිස්ටර් කරගත්තා
    48 ක්ලච් මොඩ්ල් ආපු පොඩි බයික් එකද?
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    48 බයික් එකක් ආව ඒකට ඉස්සර ඕනෙ නෑ.
    දැන් නීති වෙනස් වෙලාද දන්නෙ නෑ.


    48 ක්ලච් මොඩ්ල් ආපු පොඩි බයික් එකද?
    ------ Post added on Jul 7, 2021 at 1:43 PM

    නෑ මචං singer safari එකක්