උඹලට හම්බෙන පාර්සල් වල සීල් එක ගහලා තියෙනවද පෝස්ට් ඔෆිස් එකට හම්බුන දවසත් එක්ක සීල් එකක් වදිනවනේ අන්න ඒක? පියුම් මමා වෙනදා වගේ සයින් එක ගහන්න දෙන්වද අර පොතේ? දැන් මෙඔ මොකුත් වෙන් නැ නේ. දාපු පාර්සල් සේරම ආවද?
අද පාර්සල් එකක් ආවා. අඩුම සීල් එකවත් නෑ. කිසිම සයින් එකක් ගන්නෙත් නෑ. එක ඩවසක් පාර්සලේ මට දිලා ඌම සයින් එක දැම්මා මගේ ඉස්සරහා. එහෙම දාන්න පුලුවන්ද? යකෝඉ මේ විදියට උන්ටම සයින් එක ගහලා අපට දුන්නා වගේ බඩුව තියාගන්නත් පුලුවන්නෙ? දාපු ඕඩර් වලින් එකයි අවේ හරියට. කලින් දාපු ඒවට වඩා පස්සේ දාපු ඕඩර් එකක් ආවෙත්.
මේවට කම්ප්ලෙන් කරන්න බැයිද චෙක් කරන්න විදියක් තියෙනද?

kohomath den thiyena thathweth ekka items estimated time ekata wada masayak 2k pahu wenawa, uba kiyana eka eththa unma sign eka dala delivered kiyala report karai ohoma giyoth