Ebay Aliexpress Parcels

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    උඹලට හම්බෙන පාර්සල් වල සීල් එක ගහලා තියෙනවද පෝස්ට් ඔෆිස් එකට හම්බුන දවසත් එක්ක සීල් එකක් වදිනවනේ අන්න ඒක? පියුම් මමා වෙනදා වගේ සයින් එක ගහන්න දෙන්වද අර පොතේ? දැන් මෙඔ මොකුත් වෙන් නැ නේ. දාපු පාර්සල් සේරම ආවද?

    අද පාර්සල් එකක් ආවා. අඩුම සීල් එකවත් නෑ. කිසිම සයින් එකක් ගන්නෙත් නෑ. එක ඩවසක් පාර්සලේ මට දිලා ඌම සයින් එක දැම්මා මගේ ඉස්සරහා. එහෙම දාන්න පුලුවන්ද? යකෝඉ මේ විදියට උන්ටම සයින් එක ගහලා අපට දුන්නා වගේ බඩුව තියාගන්නත් පුලුවන්නෙ? දාපු ඕඩර් වලින් එකයි අවේ හරියට. කලින් දාපු ඒවට වඩා පස්සේ දාපු ඕඩර් එකක් ආවෙත්.

    මේවට කම්ප්ලෙන් කරන්න බැයිද චෙක් කරන්න විදියක් තියෙනද?
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,786

    uba lankawata aluth da ? mehe ona deyak wenna puluwan... :P
     
    • Like
    Reactions: JohnSnow

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,891
    1,549
    113
    mage item ekek enna thiyenawa.ali eken mail ekek awa lankawata badu awith kiyala.den sathiyak wenawa.thama nee
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    mage item 12k enna thiyenawa ebay dapu:rofl: kohomath den thiyena thathweth ekka items estimated time ekata wada masayak 2k pahu wenawa, uba kiyana eka eththa unma sign eka dala delivered kiyala report karai ohoma giyoth
    ahema awlk kiyannath behe. Corona time eke mn dapu hema baduwema tracking wala sathi deken lankawata awilla tynwa. sy post & yanwen walin ahma enwa.
    ahema ewillath post office eke idan gdrata enna yanwa maasa ganak :angry::angry:

    ublge signuth gnnwd bn. mn owge badu genna gtte 2017di eda idn ada wenkn sign 2k gahand athi. janelen daala ynwa
    ow e kale mageth badu awa kisima awlk ne. dapu hema baduwama awa. issara liyum bedana ewn owa dan ne. dan inna ewn danwa. ebay aliexpress badu enwa kiyala. issra awa nam dan en nathi wenna wdyak ne ne masa gaanak gyath enna epei. ahema enneth ne dan.

    uba lankawata aluth da ? mehe ona deyak wenna puluwan... :P
    eth kalin ema un ne ne :(

    Sing ganne nha ban covid nisa.
    Card eken pay karath ehammai sign ganne nha me dawas wala.
    dapu parcel nam awe nha may 5 lankawata awith.
    ahmda. seal eka tynwada?

    mage item ekek enna thiyenawa.ali eken mail ekek awa lankawata badu awith kiyala.den sathiyak wenawa.thama nee
    ow bn anna ekane. lankawata awiith kyla tracking wala penwa. eth gdrata enna ynwa sathi 3k vitara. ekko tracking boru wenna ona nathnam. munn ewan ne

    Iye ekak awa... nikamma dunna.. sign kare na
    seal eka tibbada? kawdda lankawata ewith tyenne?
     
    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    ada post office eken call ekak awa parcel thogayak tiyanawa kiyala. Head office eken ada tama ewala tiyenne lockdown kale ewapuwa china welin...ammoo ali bag ekak Aran awa. Dan man hitanne parcel sub office welata ewanawa. Next week eke ei oyalage ewath. Sirawata 2 kg wage badu tibba. Wifegei magei march wela order kerepuwath ekka june 18 order kerepu ekakuth tibba..SL post eke oluwa wadilada manda.
     
    • Like
    Reactions: koj500

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,419
    2,064
    113
    China walin meheta ena eke kisi awulak na ban. mehen thamayi hira wenne.

    Mata therena widiyata oya sign eka ganne China Post Registered mail ewaddi. ehe national post ekayi mehe natioanl post ewaki set wela delivery eka karaddi sign ekak yawann ona athi.

    Dan China post reg mail use karanne nane eka seller kenekwath

    hebi parcel wala post office eke seal eka nan thiyanwa.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,604
    1
    6,316
    113
    උඹලට හම්බෙන පාර්සල් වල සීල් එක ගහලා තියෙනවද පෝස්ට් ඔෆිස් එකට හම්බුන දවසත් එක්ක සීල් එකක් වදිනවනේ අන්න ඒක? පියුම් මමා වෙනදා වගේ සයින් එක ගහන්න දෙන්වද අර පොතේ? දැන් මෙඔ මොකුත් වෙන් නැ නේ. දාපු පාර්සල් සේරම ආවද?

    අද පාර්සල් එකක් ආවා. අඩුම සීල් එකවත් නෑ. කිසිම සයින් එකක් ගන්නෙත් නෑ. එක ඩවසක් පාර්සලේ මට දිලා ඌම සයින් එක දැම්මා මගේ ඉස්සරහා. එහෙම දාන්න පුලුවන්ද? යකෝඉ මේ විදියට උන්ටම සයින් එක ගහලා අපට දුන්නා වගේ බඩුව තියාගන්නත් පුලුවන්නෙ? දාපු ඕඩර් වලින් එකයි අවේ හරියට. කලින් දාපු ඒවට වඩා පස්සේ දාපු ඕඩර් එකක් ආවෙත්.

    මේවට කම්ප්ලෙන් කරන්න බැයිද චෙක් කරන්න විදියක් තියෙනද?

    dapu parcel nam ookkom awaa.. anthim ek dla sathi 3nuth awaa.... uba kypu eknm mtth unaa.. okkom podi podi tois kaaliparcel 10k wthr.. ethnin tikka loku size 4k wthr thma sign ghthe ithuruwa nkm dunna....
    (uba kiwwa wge issr ratin liyumk awath sin gnnvne.. ehm une nha mge podi badu.. tharamak size ewat wthrai sign gththe)
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    Onna march wala dapu ekak ada awae. me order eka sathi deken lakawata awa tracking wala tibba. e masa wala aduma lock down wath tibbe ne. eth awe ne ada tmai onna awe.

    me parcel eka anika kadala tape ekak gahala wage udin. athule tyena de balala wage seen ekak. ubalata penwada ehema ekak?

    20210714_151139.jpg
     
    • Wow
    Reactions: tha123