Steam අල්ලන එක පෙනහලුවලට හොඳ නෑ

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    කියල මොකක් හරි සීන් එකක් ගියාද බන්?
    ඩොකෙක් කීවලු ටීවි ප්‍රෝග්‍රෑම් එක්කට ඇවිත්:frown:
     
    • Like
    Reactions: kinkon

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    සුරුට්ටු අදින උන්දැලත් අවුරුදු 80-90 ආයු වලදල මිය පරලොව ගියානම් ඔව මොනාද බන්ස්
     
    • Sad
    Reactions: Erzo

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,516
    47,699
    113
    පිස්සුනේ අපේ උන්ට.හෙම්බිරිස්සාව ,කැස්ස තියෙනකොට විතරක් කරන්න ඕන ඒව හැමදාම කරන්න යනව..පෙනහළු වලට කෙසේ වෙතත් ගඳ සුවඳවත් දැනෙන ඵක නැති කරගන්න පොටක් තමා ඕක..
     
    • Like
    Reactions: Erzo

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,418
    1,306
    113
    පිලියන්දල බෝඩරේ
    පිස්සුනේ අපේ උන්ට.හෙම්බිරිස්සාව ,කැස්ස තියෙනකොට විතරක් කරන්න ඕන ඒව හැමදාම කරන්න යනව..පෙනහළු වලට කෙසේ වෙතත් ගඳ සුවඳවත් දැනෙන ඵක නැති කරගන්න පොටක් තමා ඕක..
    Ow asanipa gathiyak thibbth nm kalata awlk nethuwa athi.daily kaloth awl athi
     
    • Like
    Reactions: Erzo

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    හේතුව මොකක්ද මචන්
    Mathaka widihata hethuwa kiwwe machan, api humalaya alluwata penahalu walata ei ushnathwaya athuwa humaalaya yanne naha kiyala. Ei kiyanne nahayata alladdi unusuma thibbata angata athulu wechcha gaman ei unusuma adu wenawa kiyala. Ethakota wedak naha kiyalayi kiwwe.

    මලික් පීරිස්ද?
    Hariyatama mathaka na machan. Meya wenna one.
    ------ Post added on Jul 10, 2021 at 8:23 PM
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,317
    9,489
    113
    Heaven :p
    මලික් පීරිස්ද?

    වෛරස් එක මැරෙන ගාණට උෂ්ණත්වය තිබ්බොත් අපෙත් උගුර කට ඉවරයි.
    https://www.healthline.com/health/what-temperature-kills-coronavirus#research

    පිස්සුනේ අපේ උන්ට.හෙම්බිරිස්සාව ,කැස්ස තියෙනකොට විතරක් කරන්න ඕන ඒව හැමදාම කරන්න යනව..පෙනහළු වලට කෙසේ වෙතත් ගඳ සුවඳවත් දැනෙන ඵක නැති කරගන්න පොටක් තමා ඕක..

    Ow asanipa gathiyak thibbth nm kalata awlk nethuwa athi.daily kaloth awl athi

    Mathaka widihata hethuwa kiwwe machan, api humalaya alluwata penahalu walata ei ushnathwaya athuwa humaalaya yanne naha kiyala. Ei kiyanne nahayata alladdi unusuma thibbata angata athulu wechcha gaman ei unusuma adu wenawa kiyala. Ethakota wedak naha kiyalayi kiwwe.

    Hariyatama mathaka na machan. Meya wenna one.
    ------ Post added on Jul 10, 2021 at 8:23 PM

    මූණ පුචචගෙන නවතින්න වෙන්නේ

    නිව්මෝනියාව ඉක්මට එන්න පුළුවන් නේ.මොකද ස්ටීම් එක පෙනහළු වලට යනවා කියන්නේ වතුර යනවා වගේ සීන් එකක් නේ.

    අඩේ ඔච්චර සයිඩ් එෆෙක්ට්ස් තියෙනව නම් , ඇල්ලුවට තේරුමක් වෙන්නෙ නැත්නම් ඇයි බන් මීඩියා වලයි හැමතැනම ප්‍රමෝට් කරන්නෙ දුම් අල්ලන්න කිය කියා..

    පිස්සුනෙ බන් මේ රටේ උන්ට:baffled:

    ලංකාවෙ උන් විතරද වෛරස් එකට මෙහෙම දුම් අල්ලන්නෙ ?

    පහුගිය කාලෙ කොරෝන වලින් වැලකෙන්න, හැදුනම හොඳකරගන්න කරන්න ඕන දේවල් වලින් උඩින්ම තිබ්බෙ ස්ටීම් කරන එක , විටමින් C ගන්න ඒව එහෙම නේද:angry::(
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    සුරුට්ටු අදින උන්දැලත් අවුරුදු 80-90 ආයු වලදල මිය පරලොව ගියානම් ඔව මොනාද බන්ස්
    🤪 🤪 ගැටලුව විසදුනා මම හිතන්නේ

    steam පෙනහළු වලට යන්න විදියක් නෑ
    උගුරෙන් නතර වෙන්න ඕනි

    We found that the infectivity of the virus was completely lost after less than 12 hours at 37°C, and when the temperature was increased to 40°C, the inactivation time of virus was rapidly reduced to 6 hours. A previous study indicated that the stability of SARS-CoV-2 correlated with temperature between 4 and 70°C, as significant differences in infectivity of the virus were observed with incubation at 4, 22, 37, 56 and 70°C, with the activity of the virus being lost at 70°C after no more than 5 minutes.9 The present study focused on temperatures from 25 to 40°C, and we found that the virus did not survive long at temperatures of 30-40°C. Infectivity was lost within 1 day and the virus was inactivated after no more than 12 hours when the temperature was higher than 40°C. It should be noted that the viral titer we used was 103.2 TCID50/mL, and a different initial viral titer might yield different results for the durations of viral stability. In real-life conditions the virus titer released into the environment is random, so viral inactivation times will different from the results we obtained.

    This study examines virus activity at different temperatures, providing a preliminary demonstration of the changes in viral activity with temperature and the biological characteristics of COVID-19. Our results generate further scientific data to support a greater understanding of the virus and formulation of effective prevention and control strategies.

    https://onlinelibrary.wiley.com/doi/10.1002/ame2.12141
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,564
    6,543
    113
    නිව්මෝනියාව ඉක්මට එන්න පුළුවන් නේ.මොකද ස්ටීම් එක පෙනහළු වලට යනවා කියන්නේ වතුර යනවා වගේ සීන් එකක් නේ.
    eh aththada machan ? meka uba aththatamada kiyanne ?
     
    • Like
    Reactions: Erzo

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Ithin kohomath COVID haduna dawas walath doctors la kiuwe twice daily steam karanna vitara. Wadipura kalama lungs damage wenava. Anith eka mata nam Steam kala kiyala kisi wenask tibbe na kassa ena eka ehemama ma tibba
     
    • Wow
    Reactions: Erzo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,987
    113
    අඩේ ඔච්චර සයිඩ් එෆෙක්ට්ස් තියෙනව නම් , ඇල්ලුවට තේරුමක් වෙන්නෙ නැත්නම් ඇයි බන් මීඩියා වලයි හැමතැනම ප්‍රමෝට් කරන්නෙ දුම් අල්ලන්න කිය කියා..

    පිස්සුනෙ බන් මේ රටේ උන්ට:baffled:

    ලංකාවෙ උන් විතරද වෛරස් එකට මෙහෙම දුම් අල්ලන්නෙ ?

    පහුගිය කාලෙ කොරෝන වලින් වැලකෙන්න, හැදුනම හොඳකරගන්න කරන්න ඕන දේවල් වලින් උඩින්ම තිබ්බෙ ස්ටීම් කරන එක , විටමින් C ගන්න ඒව එහෙම නේද:angry::(

    ඒව මේ කොරෝන කියන්නෙ හෙම්බිරිස්සාවක් කියල හිතල හදපු ලිස්ට් එකක් නෙ. ඕව ඔෆීශියල් රිලිස් කරේ නෑ නේද ඔය එකා ශෙයාර් කරපු මැසේජ්නෙ
     
    • Like
    • Wow
    Reactions: castellain and Erzo

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    වෛරස් එක මැරෙන ගාණට උෂ්ණත්වය තිබ්බොත් අපෙත් උගුර කට ඉවරයි.
    https://www.healthline.com/health/what-temperature-kills-coronavirus#research
    We found that the infectivity of the virus was completely lost after less than 12 hours at 37°C, and when the temperature was increased to 40°C, the inactivation time of virus was rapidly reduced to 6 hours. A previous study indicated that the stability of SARS-CoV-2 correlated with temperature between 4 and 70°C, as significant differences in infectivity of the virus were observed with incubation at 4, 22, 37, 56 and 70°C, with the activity of the virus being lost at 70°C after no more than 5 minutes.9 The present study focused on temperatures from 25 to 40°C, and we found that the virus did not survive long at temperatures of 30-40°C. Infectivity was lost within 1 day and the virus was inactivated after no more than 12 hours when the temperature was higher than 40°C. It should be noted that the viral titer we used was 103.2 TCID50/mL, and a different initial viral titer might yield different results for the durations of viral stability. In real-life conditions the virus titer released into the environment is random, so viral inactivation times will different from the results we obtained.

    This study examines virus activity at different temperatures, providing a preliminary demonstration of the changes in viral activity with temperature and the biological characteristics of COVID-19. Our results generate further scientific data to support a greater understanding of the virus and formulation of effective prevention and control strategies.

    https://onlinelibrary.wiley.com/doi/10.1002/ame2.12141
     
    • Wow
    Reactions: Erzo

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,987
    113
    We found that the infectivity of the virus was completely lost after less than 12 hours at 37°C, and when the temperature was increased to 40°C, the inactivation time of virus was rapidly reduced to 6 hours. A previous study indicated that the stability of SARS-CoV-2 correlated with temperature between 4 and 70°C, as significant differences in infectivity of the virus were observed with incubation at 4, 22, 37, 56 and 70°C, with the activity of the virus being lost at 70°C after no more than 5 minutes.9 The present study focused on temperatures from 25 to 40°C, and we found that the virus did not survive long at temperatures of 30-40°C. Infectivity was lost within 1 day and the virus was inactivated after no more than 12 hours when the temperature was higher than 40°C. It should be noted that the viral titer we used was 103.2 TCID50/mL, and a different initial viral titer might yield different results for the durations of viral stability. In real-life conditions the virus titer released into the environment is random, so viral inactivation times will different from the results we obtained.

    This study examines virus activity at different temperatures, providing a preliminary demonstration of the changes in viral activity with temperature and the biological characteristics of COVID-19. Our results generate further scientific data to support a greater understanding of the virus and formulation of effective prevention and control strategies.

    https://onlinelibrary.wiley.com/doi/10.1002/ame2.12141
    මුන් කියන්නෙ එක දිගට ඔය කියන උෂ්ණත්වෙ තියාගෙන ඉන්න ඕනි කියල නේද?
     
    • Like
    Reactions: Erzo