උඹල මැසිමට හෝ ලැපට antivirus softwear එකක් දාගෙනද ඉන්නේ? 🤔

බොලා සල්ලි ගෙවල හරි නොගෙවා හරි anti virus එකක් දාගෙන ඉන්නවද windows defender එකට අමතරව?

  • සල්ලි ගෙවල දාගෙන ඉන්නවා

    Votes: 86 25.4%
  • ෆ්‍රී වර්ෂන් එකක් දාගෙන ඉන්නවා

    Votes: 69 20.4%
  • defender එක විතරක් use කරනවා

    Votes: 183 54.1%

  • Total voters
    338

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,388
    4,128
    113
    Home sweet home ..
    මං නං Crystal Shield කියල එකක් යූස් කරන්නෙ, සුටුස් ගාල අප්ඩේට් එහෙම එනවා. සිරාම එකක්
    ලිනක්ස් වලටත් මං ඒක දාගෙන ඉන්නෙ වැඩි හොඳට
    :rofl::rofl: Ammo athitha mathkayann

    Kaspersky internet security ( paid )
    PC ekk ato gatta kale idannma kasp thama.

    Job nathi igena Ganna kaale mm trial resetter ekkinn reset kara.. athata gankk gatta dwase idann aniwa gnnawa .. cz mama mara love kaspa ta ... year ekata 1500 k ne

    Kawadawath awlk nathi crack , hack tool ema alanne na .. defender ema hamdema block karnawa ne..

    Cmpz eke pen ghala virus ekasiya ganata ahu wenawa..

    ( Dan nm genuine windows and updated )
    ------ Post added on Jul 11, 2021 at 6:00 PM

    Laksha ganan dila lap ekak gannawa nam loba novi hoda antivirus ekak daa ganilla ban kunu kam karanne nathuwa.
    Wadima unoth aurudu 2ka 2500/- yavi. Auruddata 1250/- wage.

    Lap ekak machimak kela unoth epa wenawa ne bn recover kara ganna.
    Thawa godak valuable content 3rd party kenek lagata giyoth iwarai.
    Ow bn math kiyanne okayy
    Ape unata awla salli dila software arann purudu na..
    Kaspersky Barclays thiyenawa 1 year -1500 lkr
    PC dekkatayy .. phone ekatayy puluwann...
    ------ Post added on Jul 11, 2021 at 6:04 PM
     
    • Love
    • Like
    Reactions: RLT4U and hi.dushan

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    eset22.png
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මෙන්න මේ repo එකේ තියන විදියට මේකෙන්, ඕනිම ප්‍රෝග්‍රෑම් එකක් trustedinstaller user group එකෙන් රන් කරන්න පුලුවන්.

    trustedinstaller කියන්නෙ system user group එකටත් උඩින් තියන එකක්නේ. එතකොට ඒකෙන් රන් වෙන ප්‍රෝග්‍රෑම් එකට වයිරස් ගාඩ් එක අයින්ම කරලා දාන එක මහ ලොකු ගේමක් නෙමේ නේද?

    දන්න අය කියන්න බලන්න. @charith84 @HAneo @hasithayad @shenic88 @Ragna_SL

    රැන්සම් වෙයා එකකට මේක embed වෙලා තිබ්බොත් වැඩක් නෑනේ ගාඩ් දැම්ම කියලා :oo:
     
    Last edited:

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Windows 10 walata nan Defender witharai. Gaming witharai ne eken karanne ee nisa ee gana echchara hithanne na.
    Anith wadagath wada okkoma Linux walin ne karanne. eekata virus guard ona na ne..
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    මෙන්න මේ repo එකේ තියන විදියට මේකෙන්, ඕනිම ප්‍රෝග්‍රෑම් එකක් trustedinstaller user group එකෙන් රන් කරන්න පුලුවන්.

    trustedinstaller කියන්නෙ system user group එකටත් උඩින් තියන එකක්නේ. එතකොට ඒකෙන් රන් වෙන ප්‍රෝග්‍රෑම් එකට වයිරස් ගාඩ් එක අයින්ම කරලා දාන එක මහ ලොකු ගේමක් නෙමේ නේද?

    දන්න අය කියන්න බලන්න. @charith84 @HAneo @hasithayad @shenic88 @Ragna_SL

    රැන්සම් වෙයා එකකට මේක embed වෙලා තිබ්බොත් වැඩක් නෑනේ ගාඩ් දැම්ම කියලා :oo:
    වැදගත් ප්‍රශ්ණයක් මචන්. මම මේ ගැන ටක්කෙටම දන්නෙ නෑ. දන්න ටික කියන්නම්. ඔය වගේ ඒව කාලයක් තිස්සෙ තියනව. මමත් මේක පාවිච්චි කරල තියනව සමහර වැඩ වලට.

    https://github.com/jschicht/RunAsTI

    microsoft එක ඔව්ව ගැන නොදැන ඉන්න විදියක් නෑ.

    trustedinstaller එකෙන් system files වලට access තියන නිසා රන් කලොත් සොරිම තමා. හැබැයි user ඒකට admin permission දෙන්න ඕනෙ.

    sandbox වල නම් trustedinstaller වලින් run කරන්න දෙන්නෙ නෑ. ඒවා හදල තියෙන්නෙම කරන්න බැරි වෙන්න.

    අනිත් පැත්තෙන් ransomware protection එක active කරල තිබ්බොත් කිසිම child processes එකක් වැද්ද ගන්නෙ නෑ. උඹ දීපු repo එකේ හැටියට කොහොමත් child processes එකකට තමා සෙට් වෙන්නෙ. එතකොට කොහොමත් ඒ අදාල folder එකට access කරන්න බෑ. අනික access කරන exe එකේ integrity check කරනව මම දන්න විදියට.

    කොහොමත් මම දන්න විදියට ransomware protection නැතුව උනත් folder එකක users, system සහ system permission ගන්න පුලුවන් groups අයින් කලාම ගොඩක් ransomware වලට ඒ folder එකට access කරන්න බෑ
     
    • Like
    Reactions: Mandalorian

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,702
    2
    54,329
    113
    අපි අර සචිතා AVG එකේ තීම් මාරු කරලා හදපු කිරිස්ටල් කිලියර් එක දාගෙන ඉන්නේ....
    කෝ පකෝ මේකට update
    සියරට දේ සිරි සැප දේ කියලා මේක දාගත්තා
    දැන් virus ඇවිල්ලා අපේ පුකේත් ඇරලා යනවා

    Beware
     
    • Haha
    Reactions: ruwanwellarocker

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,275
    12,524
    113
    Piliyandala
    මට සෙට් උනා emsisoft එක දාගන්න මම ඒත් දැම්මේ නෑ මොකද මේ ඒක හරි නෑ කියලා කිව්ව නිසා දැන් මමත් පාවිච්චි කරන්නෙ windows defender