අඩේ මට ඔය සිද්දිය මතකයි ...

අඩේ මට ඔය සිද්දිය මතකයි ...virus කියන්නේ අළුත් එකෙක්ද බං.. සචිත් ගේ සීන් එක ඉවරද දැංකෝ පකෝ මේකට update
සියරට දේ සිරි සැප දේ කියලා මේක දාගත්තා
දැන් viras ඇවිල්ලා දැන් අපේ පුකේත් ඇරලා යනවා

කෝ පකෝ මේකට update
සියරට දේ සිරි සැප දේ කියලා මේක දාගත්තා
දැන් viras ඇවිල්ලා දැන් අපේ පුකේත් ඇරලා යනවා
virus කියන්නේ අළුත් එකෙක්ද බං.. සචිත් ගේ සීන් එක ඉවරද දැං![]()

මම ඩවුන්ලෝඩ් කරගත්ත උඹ ඕක සයිට් වලට දාපු මුල් දවස් වලම
මම ගොඩක් මැශින් වල ගොඩක් වින්ඩොව්ස් වර්ශන් එක්ක ටෙස්ට් කරා වයිරස් එහෙම දාල බැලුව අහුවෙනවද කියල
මම කරපු පරීක්ෂණවලට අනුව 100%ක ප්රථිපල තියෙනව
නොමිලේ මේක ලබා දෙන නිසා මම දන්න උන් කීප දෙනෙක්ම මේක දාගෙන ඉන්නවා
![]()
මේ මෘදුකාංගයේ නිල වෙබ් අඩවිය පිළිසකර කිරීමේ කටයුතු අද සිට පටන් ගැනීමට මා හට ආරාධන කිරීම ගැන අපේ සචිත් සොහොයුරාට මාගේ ප්රණාමය
වසර ගණනාවක ඔබේ උත්සහය අද මෙසේ එළි දැක්වීම ගැන මාගේ ප්රශංසාව මෙලෙස පුද කරනවා !
GRATE WORK BROTHER
KEEP IT UP MACHO
NICE AND SUPERB VALUABLE APP
තෑන්ක්ස් මචං.. spelling mistakes ගහන් ගන්න එපා..![]()
next version එකේ හදමු.. එච් එක හැලෙන්නේ මම පොඩි කාලෙ ඉදල..
එල මචං.. updates md5 signatures ගන්න තැන් තියනව බං.. කොහොම හරි හොයල update එක දානවා..![]()

මේකේ 2016 release එක තියෙනවා නං කවුරු හරි දියන්කෝ මටත් දාගෙන බලන්න![]()