ගූ 7යි බං

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මම කොරෝනා ආවට පස්සෙ එළියෙන් කෑවෙ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන්. අද දවල්ට කෑවෙත් නැතුව ටිකක් දුර පයින් යන්න උණා. මං ඉසස්ර ආස කරපු කිරි පැකට් ජාතියක් තියෙනව දැකල ගත්ත මග දී. කඩේ බුවා ස්ට්‍රෝ එකේ කොනෙන් අල්ලලා ඒ කොන ම පැකට් එක ඇතුලට දැම්මා. ඌ ඉතුරු කාසි ටිකත් දුන්නෙ ඒ අතින් ම අල්ලලා :( මං නම් අත බාහිර දේක ගෑවෙන ගෑවෙන වාරයක් පාසා සැනිටයිසර් දානව. ඒ පොට් එක තියෙන්නෙ ටවුන් එකෙ හෙන ක්‍රව්ඩි ඒරියා එකක. බඩු පැකට් වෙයි ද බං. බිව්ව වෙලෙ ඉදන් නිවනක් නෑ :(:(
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    එහෙම කියන්න බෑනෙ බං මං කලින් බොන තැන :( ඒ අංකල් එහෙම හොදයි. අද පුතා හිටියෙ. ඒ හුත්ත එහෙම කරත් අහිංසක පොරක්. අර සාමාන්‍ය කඩ කරන සිංහලු වගෙ නෙමෙයි.මිනිස්සුන්ට හොදට සලකනව. එහෙම නැති එකෙක් උණා නම් අනිවා මාත් ගේම ඉල්ලනවා

    ඕක උබ බීපන් කියලා වෙන එකක් ඉලල් ගන්න එපයි

    :dull: :dull: :dull:

    exam atha laga ne bn
    :(
    ------ Post added on Jul 12, 2021 at 9:27 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    මේක ඔයාට කියල කඩේ එකාට ඒක දීල තව එකක් අරන් බොන්ඩ නෙ තිබ්බෙ ලෝබ නොවී .රු 50- 100 ට නැහෙන් නැතුව .දැන් ඉතින් කොරෝනා නැතත් කොරෝනා කියල දවසම worry වෙවී බයෙන් සැකෙන් හිටපන් දවස් 10 ක් විතර.
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,733
    2,250
    113
    මම කොරෝනා ආවට පස්සෙ එළියෙන් කෑවෙ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන්. අද දවල්ට කෑවෙත් නැතුව ටිකක් දුර පයින් යන්න උණා. මං ඉසස්ර ආස කරපු කිරි පැකට් ජාතියක් තියෙනව දැකල ගත්ත මග දී. කඩේ බුවා ස්ට්‍රෝ එකේ කොනෙන් අල්ලලා ඒ කොන ම පැකට් එක ඇතුලට දැම්මා. ඌ ඉතුරු කාසි ටිකත් දුන්නෙ ඒ අතින් ම අල්ලලා :( මං නම් අත බාහිර දේක ගෑවෙන ගෑවෙන වාරයක් පාසා සැනිටයිසර් දානව. ඒ පොට් එක තියෙන්නෙ ටවුන් එකෙ හෙන ක්‍රව්ඩි ඒරියා එකක. බඩු පැකට් වෙයි ද බං. බිව්ව වෙලෙ ඉදන් නිවනක් නෑ :(:(
    Echchara bayanm Bivve ai bn
     
    • Like
    Reactions: icepack

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    මම කොරෝනා ආවට පස්සෙ එළියෙන් කෑවෙ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන්. අද දවල්ට කෑවෙත් නැතුව ටිකක් දුර පයින් යන්න උණා. මං ඉසස්ර ආස කරපු කිරි පැකට් ජාතියක් තියෙනව දැකල ගත්ත මග දී. කඩේ බුවා ස්ට්‍රෝ එකේ කොනෙන් අල්ලලා ඒ කොන ම පැකට් එක ඇතුලට දැම්මා. ඌ ඉතුරු කාසි ටිකත් දුන්නෙ ඒ අතින් ම අල්ලලා :( මං නම් අත බාහිර දේක ගෑවෙන ගෑවෙන වාරයක් පාසා සැනිටයිසර් දානව. ඒ පොට් එක තියෙන්නෙ ටවුන් එකෙ හෙන ක්‍රව්ඩි ඒරියා එකක. බඩු පැකට් වෙයි ද බං. බිව්ව වෙලෙ ඉදන් නිවනක් නෑ :(:(
    උඹ අකුරු ලියන්න පුරුදු උනේ ගල් ලෑල්ලකද.?😨
     
    • Haha
    Reactions: dilann

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    kana bona dewal kada karayo denne ehemai kiyala nodanna kenek ne.
    lankawe kema kada karayo hithanne minissu ungen nayata kanawa kiyala, ithin balata wage salakanne,

    puuwan tharan oya wage dewal ape athinma aran kana eka hithatai, gathatai hodai

    උඹ අකුරු ලියන්න පුරුදු උනේ ගල් ලෑල්ලකද.?😨

    ubata nandasenage teleprompter eka mathak unada??
    ------ Post added on Jul 12, 2021 at 9:39 PM
     
    • Haha
    Reactions: Smartm

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,590
    22,740
    113
    අම්බකිස්ස
    නහයෙන්ම.යන්න ඕනි බන් කෑවා කියලා ඉන්ෆෙක්ට් වෙන්නෙ නෑ..ආහාර ගන්න වෙලාවට ශවසන පද්දතියයි ආහාර ජීරණ පද්දධතියයි වෙන වෙනම තියෙන්නේ කොරෝනා බඩට ගියා කියලා මොනා හරි වෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩුයි...හිතපන්කෝ අවුරුදු ගානක් වවුලොම කාලත කොරොනා එන්න වුනේ 2019 වගේ ඉන්දලනේ.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,217
    36,252
    113
    කෑගල්ල
    අනේ මන්දා ඔක බෝවේන්නේ කොහොමද කියලානම් හිතාගන්නත් බෑ. දැන් positive උන කීදේනෙක් එක්ක එකට හිටියද. අදනම් ටිකක් හෙම්බිරිස්සාව වගේ. 😮
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,761
    19,709
    113
    නහයෙන්ම.යන්න ඕනි බන් කෑවා කියලා ඉන්ෆෙක්ට් වෙන්නෙ නෑ..ආහාර ගන්න වෙලාවට ශවසන පද්දතියයි ආහාර ජීරණ පද්දධතියයි වෙන වෙනම තියෙන්නේ කොරෝනා බඩට ගියා කියලා මොනා හරි වෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩුයි...හිතපන්කෝ අවුරුදු ගානක් වවුලොම කාලත කොරොනා එන්න වුනේ 2019 වගේ ඉන්දලනේ.
    ඒ කියන්නෙ වවුලෙක් ඉස්මොල්ලෙ ගිහින් නහයෙන් ඇවිත් වගේ නිසාද මේක වෙන්න ඇත්තෙ.
     
    • Like
    Reactions: Stimulus mind

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    නහයෙන්ම.යන්න ඕනි බන් කෑවා කියලා ඉන්ෆෙක්ට් වෙන්නෙ නෑ..ආහාර ගන්න වෙලාවට ශවසන පද්දතියයි ආහාර ජීරණ පද්දධතියයි වෙන වෙනම තියෙන්නේ කොරෝනා බඩට ගියා කියලා මොනා හරි වෙන්න තියන සම්භාවිතාව ගොඩක් අඩුයි...හිතපන්කෝ අවුරුදු ගානක් වවුලොම කාලත කොරොනා එන්න වුනේ 2019 වගේ ඉන්දලනේ.
    බඩට යන්න කලින් උගුර ලහු කරනව කියල එකක් උඹ ඉගනගත්තෙ නැද්ද පුම්චි එම්කො 😂
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඊය හුත්තා මට ඔහොම මානසික ලෙඩක් නෑ. මං අරූ අතින් අල්ලපු කොන කිරි පැකට් එක ඇතුලට දානව දැක්ක නිසා මෙතන ක්‍රවුඩි නිසා එහෙම හිතුවෙ. නැතුව ඔහොම මෙන්ටල් අවුලක නෑ :lol:

    Sounds like OCD to me. Because I've experienced same kind of situations. :( https://en.wikipedia.org/wiki/Obsessive–compulsive_disorder
     
    • Love
    Reactions: IreshMM

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    බඩට යන්න කලින් උගුර ලහු කරනව කියල එකක් උඹ ඉගනගත්තෙ නැද්ද පුම්චි එම්කො 😂
    උ හිතන් ඉන්නේ ආහාර මාර්ගේ හා ශ්වශන මාර්ගේ කියන්නේ එක්ස්ප්‍රස් වේ එකයි, පරණ ගාලු පාරයි වගේ සහමුලින්ම වෙන් වෙලා තියන දෙකක් කියල. :lol::lol: