මම කොරෝනා ආවට පස්සෙ එළියෙන් කෑවෙ අතේ ඇගිලි ගානටත් වඩා අඩුවෙන්. අද දවල්ට කෑවෙත් නැතුව ටිකක් දුර පයින් යන්න උණා. මං ඉසස්ර ආස කරපු කිරි පැකට් ජාතියක් තියෙනව දැකල ගත්ත මග දී. කඩේ බුවා ස්ට්‍රෝ එකේ කොනෙන් අල්ලලා ඒ කොන ම පැකට් එක ඇතුලට දැම්මා. ඌ ඉතුරු කාසි ටිකත් දුන්නෙ ඒ අතින් ම අල්ලලා
මං නම් අත බාහිර දේක ගෑවෙන ගෑවෙන වාරයක් පාසා සැනිටයිසර් දානව. ඒ පොට් එක තියෙන්නෙ ටවුන් එකෙ හෙන ක්‍රව්ඩි ඒරියා එකක. බඩු පැකට් වෙයි ද බං. බිව්ව වෙලෙ ඉදන් නිවනක් නෑ 
මං නම් අත බාහිර දේක ගෑවෙන ගෑවෙන වාරයක් පාසා සැනිටයිසර් දානව. ඒ පොට් එක තියෙන්නෙ ටවුන් එකෙ හෙන ක්‍රව්ඩි ඒරියා එකක. බඩු පැකට් වෙයි ද බං. බිව්ව වෙලෙ ඉදන් නිවනක් නෑ 