kapruka global shop ssd help

FFAlpha

Well-known member
  • Jan 11, 2017
    926
    651
    113
    ssd එකක් ගන්න බැලුවේ .මේක ලංන්කාවේ price වලට wada සැහනේ අඩුයි නේ .Tax ඔක්කොම එක්කද මේ ?නැත්නම් තව add wenewada ලංකාවට ආවම? මුන් sureda ?

    12413.PNG
     
    sriamerican

    Well-known member
  • Aug 2, 2020
    1,723
    8,183
    113
    ssd එකක් ගන්න බැලුවේ .මේක ලංන්කාවේ price වලට wada සැහනේ අඩුයි නේ .Tax ඔක්කොම එක්කද මේ ?නැත්නම් තව add wenewada ලංකාවට ආවම? මුන් sureda ?

    View attachment 135171
    The $64.99 is the current retail price in the US. Best Buy, B&H, Walmart, Dell & Newegg all reporting this pricing. Unauthorized sellers have this at a higher price. Not sure about the tax structure.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,091
    12,943
    113
    33
    ෆින්ලන්ඩ්
    Kohomda bn eheme une
    කප්රුක global නෙමේ. Normal site එකෙන් order එකක් දාලා payment කළා.

    ඊට පස්සේ order එක උන්ම cancel කළා. Refund දවස් දෙකක් ඇතුළත හම්බ වෙයි කියල දාල තිබ්බා. හම්බ උනේ නෑ.

    ඊට පස්සේ කෝල් කළා මේල් කළා හරිගියේ නෑ. ඊට පස්සේ උන්ගේ page එකේම 20 දෙනෙක් විතර කොමෙන්ට කරලා තිබ්බා ඔර්දර් cancel කරලා refund හම්බ උනේ නැති. අපි ඔක්කොම එකහු වෙලා පාරිභෝගික අධිකාරියට complian දැම්ම වෙන වෙනම.

    මුන් refund කළා කියලා බොරු doc හදලා අපිටයි, පාරිභෝගික අධිකාරියට යි ඒවූවා.

    අද වෙන තුරු සල්ලි හම්බ උනේ නෑ. දැන් අවුරුද්දයි මාස 4 ක් වෙන්න යනවා.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell

    Refund eka awe nathnm Proof pennapanko bn. Moko Thattayata Bayada
     
    • Like
    Reactions: FFAlpha

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,091
    12,943
    113
    33
    ෆින්ලන්ඩ්
    Refund eka awe nathnm Proof pennapanko bn. Moko Thattayata Bayada
    Bank statemant එකම යැවුවා පාරිභෝගික එකට. වැඩක් නෑ. උන් කියනවා අපි මෙහෙන් refund කළා බැංකුව එක්ක බලා ගන්න කියලා. බැංකුව හම්බ උනේ නෑ කියනවා.

    අරුන් ට proof හම්බ උන නිසා කේස් එක ක්ලොස්. ඒ වෙනකොටත් සෑහෙන්න කාලයක් වැය කරල තිබ්බ නිසා ඊට පස්සේ තව පන්නන්න ගියේ නෑ. දන්නවා වැඩක් නෑ හම්බ වෙන්නේ නෑ කියල.

    කිරියෙම කොල්ලෙක් මට නියම විසදුමක් දුන්නා. මම ඒ විදියට කරනවා.
     
    • Like
    Reactions: FFAlpha

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කප්රුක global නෙමේ. Normal site එකෙන් order එකක් දාලා payment කළා.

    ඊට පස්සේ order එක උන්ම cancel කළා. Refund දවස් දෙකක් ඇතුළත හම්බ වෙයි කියල දාල තිබ්බා. හම්බ උනේ නෑ.

    ඊට පස්සේ කෝල් කළා මේල් කළා හරිගියේ නෑ. ඊට පස්සේ උන්ගේ page එකේම 20 දෙනෙක් විතර කොමෙන්ට කරලා තිබ්බා ඔර්දර් cancel කරලා refund හම්බ උනේ නැති. අපි ඔක්කොම එකහු වෙලා පාරිභෝගික අධිකාරියට complian දැම්ම වෙන වෙනම.

    මුන් refund කළා කියලා බොරු doc හදලා අපිටයි, පාරිභෝගික අධිකාරියට යි ඒවූවා.

    අද වෙන තුරු සල්ලි හම්බ උනේ නෑ. දැන් අවුරුද්දයි මාස 4 ක් වෙන්න යනවා.
    Card eken Geuwa nam Bank ekata Gihin Eka Dispute danna HNB eke mama ehema dala wena site ekaka nam gaththa refund

    SAMSUNG 980 M.2 2280 500GB PCI-Express 3.0 x4, NVMe 1.4 V-NAND MLC Internal Soli​

    Meka 64$i US wala tax ekak gahanwa dan 7-8$ add wenawa mekata shipping free US Only
    mehe awama tax gahanawa genna combine shipping genna ekek allaganna one
    18,500k wage wei okkoma One da Gennala dennam
    ------ Post added on Jul 14, 2021 at 10:27 PM
     
    Last edited:

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Bank statemant එකම යැවුවා පාරිභෝගික එකට. වැඩක් නෑ. උන් කියනවා අපි මෙහෙන් refund කළා බැංකුව එක්ක බලා ගන්න කියලා. බැංකුව හම්බ උනේ නෑ කියනවා.

    අරුන් ට proof හම්බ උන නිසා කේස් එක ක්ලොස්. ඒ වෙනකොටත් සෑහෙන්න කාලයක් වැය කරල තිබ්බ නිසා ඊට පස්සේ තව පන්නන්න ගියේ නෑ. දන්නවා වැඩක් නෑ හම්බ වෙන්නේ නෑ කියල.

    කිරියෙම කොල්ලෙක් මට නියම විසදුමක් දුන්නා. මම ඒ විදියට කරනවා.
    ඒ විසඳුම මෙතන දාන්න බෑද? PM වත්?