The $64.99 is the current retail price in the US. Best Buy, B&H, Walmart, Dell & Newegg all reporting this pricing. Unauthorized sellers have this at a higher price. Not sure about the tax structure.ssd එකක් ගන්න බැලුවේ .මේක ලංන්කාවේ price වලට wada සැහනේ අඩුයි නේ .Tax ඔක්කොම එක්කද මේ ?නැත්නම් තව add wenewada ලංකාවට ආවම? මුන් sureda ?
View attachment 135171
Kohomda bn eheme uneකප්රුක නම් බලාගෙන පුතෝ. මටත් 4900 ක වගේ පොල්ලක් තිබ්බා.
කප්රුක global නෙමේ. Normal site එකෙන් order එකක් දාලා payment කළා.Kohomda bn eheme une
Refund eka awe nathnm Proof pennapanko bn. Moko Thattayata Bayadaකප්රුක global නෙමේ. Normal site එකෙන් order එකක් දාලා payment කළා.
ඊට පස්සේ order එක උන්ම cancel කළා. Refund දවස් දෙකක් ඇතුළත හම්බ වෙයි කියල දාල තිබ්බා. හම්බ උනේ නෑ.
ඊට පස්සේ කෝල් කළා මේල් කළා හරිගියේ නෑ. ඊට පස්සේ උන්ගේ page එකේම 20 දෙනෙක් විතර කොමෙන්ට කරලා තිබ්බා ඔර්දර් cancel කරලා refund හම්බ උනේ නැති. අපි ඔක්කොම එකහු වෙලා පාරිභෝගික අධිකාරියට complian දැම්ම වෙන වෙනම.
මුන් refund කළා කියලා බොරු doc හදලා අපිටයි, පාරිභෝගික අධිකාරියට යි ඒවූවා.
අද වෙන තුරු සල්ලි හම්බ උනේ නෑ. දැන් අවුරුද්දයි මාස 4 ක් වෙන්න යනවා.
Bank statemant එකම යැවුවා පාරිභෝගික එකට. වැඩක් නෑ. උන් කියනවා අපි මෙහෙන් refund කළා බැංකුව එක්ක බලා ගන්න කියලා. බැංකුව හම්බ උනේ නෑ කියනවා.Refund eka awe nathnm Proof pennapanko bn. Moko Thattayata Bayada
Card eken Geuwa nam Bank ekata Gihin Eka Dispute danna HNB eke mama ehema dala wena site ekaka nam gaththa refundකප්රුක global නෙමේ. Normal site එකෙන් order එකක් දාලා payment කළා.
ඊට පස්සේ order එක උන්ම cancel කළා. Refund දවස් දෙකක් ඇතුළත හම්බ වෙයි කියල දාල තිබ්බා. හම්බ උනේ නෑ.
ඊට පස්සේ කෝල් කළා මේල් කළා හරිගියේ නෑ. ඊට පස්සේ උන්ගේ page එකේම 20 දෙනෙක් විතර කොමෙන්ට කරලා තිබ්බා ඔර්දර් cancel කරලා refund හම්බ උනේ නැති. අපි ඔක්කොම එකහු වෙලා පාරිභෝගික අධිකාරියට complian දැම්ම වෙන වෙනම.
මුන් refund කළා කියලා බොරු doc හදලා අපිටයි, පාරිභෝගික අධිකාරියට යි ඒවූවා.
අද වෙන තුරු සල්ලි හම්බ උනේ නෑ. දැන් අවුරුද්දයි මාස 4 ක් වෙන්න යනවා.
Bump![]()
ඒ විසඳුම මෙතන දාන්න බෑද? PM වත්?Bank statemant එකම යැවුවා පාරිභෝගික එකට. වැඩක් නෑ. උන් කියනවා අපි මෙහෙන් refund කළා බැංකුව එක්ක බලා ගන්න කියලා. බැංකුව හම්බ උනේ නෑ කියනවා.
අරුන් ට proof හම්බ උන නිසා කේස් එක ක්ලොස්. ඒ වෙනකොටත් සෑහෙන්න කාලයක් වැය කරල තිබ්බ නිසා ඊට පස්සේ තව පන්නන්න ගියේ නෑ. දන්නවා වැඩක් නෑ හම්බ වෙන්නේ නෑ කියල.
කිරියෙම කොල්ලෙක් මට නියම විසදුමක් දුන්නා. මම ඒ විදියට කරනවා.
Procedure eka dapanko bnCard eken Geuwa nam Bank ekata Gihin Eka Dispute danna HNB eke mama ehema dala wena site ekaka nam gaththa refund