Ebay Aliexpress Parcels

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    පෙරේදා ආවා අප්‍රෙල් 28 දාපු එකක්..
    ඊයෙ ආවා මාර්තු 13 දාපු එකක්..
     
    • Like
    Reactions: JohnSnow

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,994
    4,679
    113
    Loading...
    2020 May දැම්ම එක Reship එකක් තාමත් ආවෙ නැහැ. ඒකෙන් පස්සෙ ebay order කරන එක නැවැත්තුවා. Risk එකක් තියෙනවා parcels නැතිවෙන්න.
     
    • Like
    Reactions: JohnSnow