awlk nane lankawata awilla, munge final exam eka fail karana tibunane, ungee quality eka natam. Local A/L walata vitrak restrict karane moko?
ලන්ඩන් AL බායි...![]()
මෙම ගැසට් පත්‍රය පසුගිය අප්‍රේල් 10 වනදා නිකුත් කර තිබුණි.
එසේම අ.පො.ස උසස් පෙළ විභාගයට සහභාගී වී අවම සුදුසුකම් සම්පූර්ණ කිරීමකින් තොරව විදේශ වෛද්‍ය උපාධි සඳහා යොමු වන සිසුන්ට මෙයින් පසුව වෛද්‍යවරයෙකු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගත නොහැකි බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කරයි.
Corona asse mun aanduwen gema illala serama karagannwa wage![]()
Kuhakayo kiyanne nikanda?
Standards/Minimum grade ekak implement kerana eka wenai...meka wenai...
Kohoma kerath itin specialize wenna UK wage ratekata puka harewanna epai


.එතකොට මොකාද බම් මේ මාස්ටර් කියන්නේ.නර්ස්ලගේ ප්‍රධානියා ද..